බෝඩරේ පැන්නා බ්‍රෝ - Part 02 [18+]

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අගෝස්තු 31 යුක්‍රේන් සෙට් එකක් රුසියන් බෝඩරේ පැනලා රට ඇතුලට එන්නේ Sabotage mission එකක් කරන්න.බ්‍රියන්ස්ක් කියන රුසියන් පළාත තමයි යුක්‍රේන්-රුසියන් උතුරු දේශසීමාවට මායිම් වෙලා තියෙන්නේ..අන්න ඒ පළාතේ බෝඩර් එක හරහා තමයි මේ මිෂන් එක කරන්නේ.ඒ මාසේට යුක්‍රේනෙන් කරන්න හදපු දෙවනි Sabotage මිෂන් එක ඒකලු.කලින් එක වගේම මේකත් සාර් ථක වෙන්නේ නෑ..

    vZK9dRG.png


    සටනකින් පස්සේ,රට ඇතුලට ආපු යුක්‍රේන් සෙට් එකෙන් දෙන්නෙක් මරුම් කනවා.හතර දෙනෙක් පණ පිටින් අල්ලගන්නවා රුසියන් FSB එකෙන්..

    FSB කියන්නේ රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය...පැවරිලා තියෙන එක්ක බලද්දී ඇමෙරිකන් FBI එකට ටිකක් සමානයි.රට ඇතුලේ ආරක්ෂාව,බුද්ධි තොරතුරු රැස් කිරීම වගේ දේවල් තමයි FSB එක කරන්නේ.ඔව් බෝඩර් එකේ ආරක්ෂාවත් ඇතුලුව..

    සටනින් පස්සේ අහු වුන යුක්‍රේන් සෙට් එක චෙක් කරන හැටි,උන්ගෙන් ප්‍රශ්න කරන හැටි තමයි අලුත් වීඩියෝ එකේ තියෙන්නේ.ඔන්න ඒකත් බලපල්ලාකෝ..




    මෙතන ප්‍රශ්න කරද්දී කියනවා ළමයි දෙන්නෙක් මැරුන කතාවක්.ගිය මාර් තුවල බෝඩරේ පැනලා යුක්‍රේන් සෙට් එකක් කරපු මිෂන් එකකින් තමයි ළමයි දෙන්නෙක් මලා කියන්නේ..


    මේ තියෙන්නේ උන් අරන් ආපු ආයුද සහ අනෙක් උපකරණ..වැඩි හරියක් නේටෝ බඩු..







    පොඩි වීඩියෝ ක්ලිප් ටිකක්..නේටෝ ෆෑන්ස්ලා ෆයර් වෙන්න එපා ඔන්න කලින් ත්‍රෙඩ් එකේ වගේ.. :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Joker has to stop his proxy war before it totally eliminates its male population
    අවුලක් නෑ..ජර් මන් නාසි ටික එවයි අඩුව පිරිමහන්න.. උන්ට 2032 වෙනකම් පුලුවන් කියන්නේ.


     
    • Like
    Reactions: NRTG

    Gunarathnam

    Active member
  • Sep 6, 2023
    243
    109
    43
    23
    Panadura
    ඕවා වැඩක් නෑ සිංහල උන් ltte එකේ අහිංසක මිනිස්සු මරපු එකට මේ සැරේ තමා පෝරියල් එක සෙට් දෙන්නේ.කාදිනල් තුමත් යුද අපාරාද කලා කියලා සාක්ශි දෙනවා කිව්ව නිසා සිංහල කාලකන්නි ටික මේ සැරේ තමා කෙලවගන්නේ.කලකම් කවද හරි පල දෙනවා ජේසු ජීවමානයිනම්.පහුගිය ටිකේ පෝලිම් වල උබලා මැරුනේ ඒක නිසා තමා.මේ සැරේ ඊට වැඩි දෙයක් වෙයි.