එලකිරියේ සහෝදර සහෝදරියන්ගේත් මුහුනු පොතේ යහළුවන්ගේ ආරාධනයෙන් දිගටම ලියන්නයි කල්පනාව....
අමාරුවෙන් කියෙවුවට ස්තූතී....!!!
ලගදිම බෝඩිමට කෙනෙක් එයි කියලා හිතෙනවා... 
ela....... eththatama ela
ade ubatat poems liyanna puluwan neh..keep it up

නයිස් ආආආආ
කියවන්න අමාරු නෑ සහෝ...
තේරුම් ගන්නත් ලේසියි...
අර්ථයත් පැහැදිලි...
ලගදිම බෝඩිමට කෙනෙක් එයි කියලා හිතෙනවා...
Rep +
දිගටම ලියන්න...
... සුබ ...
thanks +rep![]()
නියමෙටම ලියලා සහෝ...
හරිම අපුරුයි..
මේක නිසදැස් සහ කාව්‍ය කියන එකේ දැම්ම නම් හොඳයි නේද..
