බෝතලෙන් බේරුණු එකම ධීවරයා ගොඩබිමට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    හොරට බොන එකෙක්
    පිංවත් ධීවරයෙක්
    මටනම් මු ගැන සැකයි , ඇහෙන් දුටු සාකිශි නැති නිසා ඌට ඕනේ බොරුවක් කියන්න පුළුවන් හරිනම් ඕකව හොදට ප්‍රශ්න කරන්න ඕනේ
     
    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    කරුණාකර මෙම දිවර කාර්මික මහතාට සේලයින් සහ stuff garlic bread ලබා දෙන්න කඩිනමින්
     
    • Haha
    • Love
    Reactions: Ysa Karu and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    මටනම් මු ගැන සැකයි මොනවා හරි අරන් ගිහින් දාලා දුන්නා වෙන්න බැරි නැහැ නේද මු බේරිලා එන හැටියට ?
    සමහර උන් ඉන්නව බං ලෝදිය බිව්වත් ඇඟට අහන, හොඳ බෙබාලා.පොඩි කාලෙ හොඳට කසිය බොන පකෙක් හිටිය ගෙවල් ගාව. ඌ වැරදිලද හිතාමතාද කොහෙද ගොයම් වලට ගහන බෙහෙතක් බීල තිබ්බ. රෑ එලිවෙනකම් වැටිල ඉද්දි මොකෙක්වත් බලල නෑ යූශුවල් කේස් එකක් හින්ද, කටින් සෙම එනව දැකල පස්සෙ පොලීසියෙන් හොස්පිටල් අරන් ගිහින් තිබ්බ. මාසයක්ද කොහෙද හොස්පිටල් හිටිය , ඩේලි තාම ගසනවලු. දැන් නම් වයසයි 70ක් ද කොහෙද, මේ සීන් එක උනේ සුනාමි කාලෙ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,863
    113
    Colombo, Sri Lanka
    සමහර උන් ඉන්නව බං ලෝදිය බිව්වත් ඇඟට අහන, හොඳ බෙබාලා.පොඩි කාලෙ හොඳට කසිය බොන පකෙක් හිටිය ගෙවල් ගාව. ඌ වැරදිලද හිතාමතාද කොහෙද ගොයම් වලට ගහන බෙහෙතක් බීල තිබ්බ. රෑ එලිවෙනකම් වැටිල ඉද්දි මොකෙක්වත් බලල නෑ යූශුවල් කේස් එකක් හින්ද, කටින් සෙම එනව දැකල පස්සෙ පොලීසියෙන් හොස්පිටල් අරන් ගිහින් තිබ්බ. මාසයක්ද කොහෙද හොස්පිටල් හිටිය , ඩේලි තාම ගසනවලු. දැන් නම් වයසයි 70ක් ද කොහෙද, මේ සීන් එක උනේ සුනාමි කාලෙ
    එහෙම එකෙක් තමයි. උදේ පාන්දරම කසියා ගහලා නහර වල කසියා විතරක් වැඩ කරන උන් ඉන්නවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    pagayata kana pupuranna gahanna ona.
    api tax gewanne me wage gon alinta athal dennane
    උඹට ඉතින් ගෙවපු ගාන ලැබෙන්න ඕනේ නම් නොමිලේ හොදට ඉගෙන ගෙන, රජයේ ඉහල තැනක රස්සාවට යන්න ඕනේ.
     
    • Like
    Reactions: silent one and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    එහෙම එකෙක් තමයි. උදේ පාන්දරම කසියා ගහලා නහර වල කසියා විතරක් වැඩ කරන උන් ඉන්නවා
    එක්කො මූ බිව්වාම හෙණ ගූ කෑල්ල හින්ද අනිත් උන් දුන්නෙ නැද්ද දන්නෙ නෑ.
    සමහර බෝට්ටු කාරයො මොනව දැම්මත් බෝට්ටුවට අරක්කු දාන්නෙ නෑ, විට සිගරට් බීඩි ගන්ජ වගේ විතරයි දාන්නෙ. අපත විදියට ගසල ඇණියෙන් වැටුනොත් කියල. ඒකටත් හරියන්න ගොඩ ආපු ගමන් බිල් බේරන්න කලින්ම දෙනව ඇති තරම් ගසන්න මුදලාලි ගානෙ
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    සමහර උන් ඉන්නව බං ලෝදිය බිව්වත් ඇඟට අහන, හොඳ බෙබාලා.පොඩි කාලෙ හොඳට කසිය බොන පකෙක් හිටිය ගෙවල් ගාව. ඌ වැරදිලද හිතාමතාද කොහෙද ගොයම් වලට ගහන බෙහෙතක් බීල තිබ්බ. රෑ එලිවෙනකම් වැටිල ඉද්දි මොකෙක්වත් බලල නෑ යූශුවල් කේස් එකක් හින්ද, කටින් සෙම එනව දැකල පස්සෙ පොලීසියෙන් හොස්පිටල් අරන් ගිහින් තිබ්බ. මාසයක්ද කොහෙද හොස්පිටල් හිටිය , ඩේලි තාම ගසනවලු. දැන් නම් වයසයි 70ක් ද කොහෙද, මේ සීන් එක උනේ සුනාමි කාලෙ
    මම ඩෙංගු හැදිලා මැරෙන්න යද්දී වහ බීලා ආපු දෙන්නෙක් කෑ ගහගෙන හිටියා වාට්ටුවේ. මම උන්ට කිව්වා "මට සාමයෙන් මැරෙන්න දීපල්ලා" කියලා. උදේ වෙද්දී එකෙක් මැරිලා, වහ බොන්න කලින් කසියා ගහපු එකා බේරුනා. අරූ උදේ කියනවා "චූටි මහත්තයා මැරෙන්න එපා " ( මම ) කියලා දෙයියන්ට කිව්වා කියලා. මට කියන්න දෙයක් තිබ්බේ නෑ. එච්චරටම අමාරුයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    මම ඩෙංගු හැදිලා මැරෙන්න යද්දී වහ බීලා ආපු දෙන්නෙක් කෑ ගහගෙන හිටියා වාට්ටුවේ. මම උන්ට කිව්වා "මට සාමයෙන් මැරෙන්න දීපල්ලා" කියලා. උදේ වෙද්දී එකෙක් මැරිලා, වහ බොන්න කලින් කසියා ගහපු එකා බේරුනා. අරූ උදේ කියනවා "චූටි මහත්තයා මැරෙන්න එපා " ( මම ) කියලා දෙයියන්ට කිව්වා කියලා. මට කියන්න දෙයක් තිබ්බේ නෑ. එච්චරටම අමාරුයි
    අනිත් එකා බිල්ලට ගන්න ඇති. උඹ අද ඉන්නෙ පණට පණ දීපු ඇපේකට. ඉක්මනට දේවාලෙකට පල
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    593
    475
    63

    kauruth ahuwe nane
     
    • Haha
    Reactions: Dragon Kolla

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    he is the chosen one

    sorting harry potter GIF
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    අනිත් එකා බිල්ලට ගන්න ඇති. උඹ අද ඉන්නෙ පණට පණ දීපු ඇපේකට. ඉක්මනට දේවාලෙකට පල
    kauruth ahuwe nane
    සද්දේ අඩුවුණා, කෙඳිරි ගෑවා දෙන්නම. මාරයා ඌට සෙට් වුණා