බෝම්බ අහු වුනාට පස්සේ මහින්ද එයි කියන එකද &#35

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
බෝම්බ අහු වුනාට පස්සේ මහින්ද එයි කියන එකද &#35

බෝම්භ අහු වුනාට පස්සේ මහින්ද එයි කියන එකද ප්‍රශ්ණේ..? ටොයියනි මෙය කියවපල්ලා.....
අන්තගාමී යහපාලන පරයින් (මම මෙහෙම කිසි දවසක කථා කරලා නෑ... නමුත් මීට වඩා සභ්‍ය වචනයක් මට අද හොයා ගන්න බැරි වුනා...) අද කියන ලොකුම කතාව තමයි අද හම්බ වුනු මරාගෙන මැරෙන කට්ටල ඇතුළු පුපුරණ ද්‍රව්‍ය වලට මුවා වෙලා බයියෝයැයි කියන උන් මහින්ද උස්සන් එන්න හදනවා කියන එක...
නමුත් මෙතන ප්‍රශ්ණය "මහින්ද" නෙවෙයි... ඒ නිසා ප්‍රශ්ණය හරි තැනින් අල්ලා ගන්න... මීට වසර කිහිපයකට කලින් මරාගෙන මැරෙන බෝම්භ කියන වචනය අපි අපේ රටින් ඉවත් කලා... අද එය නැවත මතු වෙලා තියෙනවා...
ඒ කාලේ හංගපු බෝම්භ නම් මේවා මතු වෙන්න ඕන වලකින්, කාණුවකින්, කැලේකින්.. හංගපු බෝම්භ කොළඹට ගේද්දි අහුවෙනවද කියලා හිතලා බලහල්ලා...
කොළඹට මේවා ගේන්නේ පොඩි උන්ට සෙල්ලම් කරන්නවත්, අවුරුද්දට රතිඥ්ඥා වෙනුවට පත්තු කරන්නවත් නෙවෙයි.. ඒ වගේම සොල්දරේ හංගගෙන බල බල ඉන්නවත් නෙවෙයි... ඒවා කොළඹට ගෙන ඒමේ අවශ්‍යතාවය ගැන හිතපල්ලා..
අද අහු වුනේ මේකනම්, අහු නොවී කීයක් ඇවිත් ඇද්ද කියන එක හිතපල්ලා.. මොකද අද රටේ චෙක් පොයින්ට් නෑ... අද වෙද්දි කොළඹ මෙවන් කට්ටල එකක් තියෙනවානම් ඉදිරියේදී වෙන්න පුළුවන් අනතුර තේරුම් ගනිල්ලා...
මේ එකක් පිපිරෙද්දි ඒකට බයියොද ටොයියොද කියලා නෑ... යහපාලනය ගෙනාපු උඹලගෙම අම්මෙක් තාත්තෙක්, දරුවෙක්, සමීපතමයෙක් මැරෙන්න මේක හේතුවක් වෙයි.. නොගෙනාපු උන්ටත් එච්චරයි..
ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් වැරදි තැනින් අල්ලගෙන එකෙක් පිටට දාන්න එපා යකෝ... එහෙම හිතන උඹලා රටට බිහිවෙච්ච කාළකණ්ණි කියනවා ඇර වෙන වචනයක් කියන්න මට හිත් දෙන්නේ නෑ...
මතක තියාගනින්, අපි ඒ අතීතේ ආයේ එනවට බයයි... අපි ඒකට මුහුණ දීලා තියෙනවා.. අපි ඒක අත් විදලා තියෙනවා.. අපි ඒ අතීතෙට ඇත්තටම බයයි.... අපේ දරුවෝ අනාගතේදි ඒ අතීතෙට මුහුණ දෙන එකට අපි ඊට වඩා බයයි...
 
lcrstudio

Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    මේ මම දේශපාලනේ ගැන ගෑවිලා තියෙන ත්‍රෙඩ් එකකට දාන පළවෙනි කමෙන්ට් එක වෙන්න ඕනේ....

    මට පක්ෂ දෙකේම වැරදි පේනවා.. ඒ කතා බල්ලට ගියාවේ....

    උඹේ තර්කේ හරියටම හරි. කොළඹට ගේද්දි හදිසි වැටලීමකදි අහුවුනානන් තව කීයක් ගෙනල්ලා ඇතිද අහු නොවී, මට තියෙන ආණ්ඩුව මොකක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ,. යකෝ අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන හොයන්න පෙලගස්වමු වග කිවයුත්තෝ. ඒ ගැන වහන්න හැදුවොත් අපි ඒක අරන් කතා කරමු,. රටේ දැන් චෙක් කරන්නේ නෑ. බෝම්බ තුවක්කු මොනවා ගෙනාවත් අහුවෙන්නේ නෑ,... ඒක රටේ වැරැද්දක් නෙමෙයි, මෙන්න වැන්දා පක්ෂ පාට අමතක කරලා කොටියට එන්න දෙන්නේ නැතුව ගේමක් ගහපල්ලා. ගහපල්ලා නෙමෙයි ගහමු. යුද්ධයක් ආවොත් කරන ජොබ් එක දාලා හමුදාවට බැඳෙන්න උනත් ලෑස්තියි. ඒත් එහෙම දවසක් ආයේ ආත්මෙකට එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.

    කොටි ආපහු එනවනන් අනිවා ලොකු පිපිරීමකින් පටන් ගනියි. මචං , එකක් අහු උනා කියන්නේ තව දාහක් අහු නොවී තියෙනවා වෙන්න පුලුවන්. අපි හැමෝම වෙනදට වඩා විමසිලිමත්ව පාරෙ බැහැලා යමු .. ඉස්සර වගේ,..
     
    • Like
    Reactions: creed1 and thushana

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    p9130823_p_v8_ai.jpg
     
    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    මීට වසර කිහිපයකට කලින් මරාගෙන මැරෙන බෝම්භ කියන වචනය අපි අපේ රටින් ඉවත් කලා... අද එය නැවත මතු වෙලා තියෙනවා...
    ඒ කාලේ හංගපු බෝම්භ නම් මේවා මතු වෙන්න ඕන වලකින්, කාණුවකින්, කැලේකින්.. හංගපු බෝම්භ කොළඹට ගේද්දි අහුවෙනවද කියලා හිතලා බලහල්ලා...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    apamana age wenna athi me enne..........

    kiyapan monawa hari pinthura danne nethuwa

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    http://www.elakiri.com/forum/showthread.php?t=1650422

    Oya tiyenne edawas wala kiyapu ewa thamayi. :lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මේවා කතා කරලා වැඩක් නෑ බන් , ආරක්ශක ලේකම් කියන එකා කියනවා මේවා ජාතික ආරක්ශාවට තර්ජනයක් නෑලු , මුන්ගේ හත්මුතු පරම්පරාවටම හෙන ගහන්න ඕනා මේ කියන ගොබ්බ කතා වලට. :growl::growl::growl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මේ මම දේශපාලනේ ගැන ගෑවිලා තියෙන ත්‍රෙඩ් එකකට දාන පළවෙනි කමෙන්ට් එක වෙන්න ඕනේ....

    මට පක්ෂ දෙකේම වැරදි පේනවා.. ඒ කතා බල්ලට ගියාවේ....

    උඹේ තර්කේ හරියටම හරි. කොළඹට ගේද්දි හදිසි වැටලීමකදි අහුවුනානන් තව කීයක් ගෙනල්ලා ඇතිද අහු නොවී, මට තියෙන ආණ්ඩුව මොකක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ,. යකෝ අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන හොයන්න පෙලගස්වමු වග කිවයුත්තෝ. ඒ ගැන වහන්න හැදුවොත් අපි ඒක අරන් කතා කරමු,. රටේ දැන් චෙක් කරන්නේ නෑ. බෝම්බ තුවක්කු මොනවා ගෙනාවත් අහුවෙන්නේ නෑ,... ඒක රටේ වැරැද්දක් නෙමෙයි, මෙන්න වැන්දා පක්ෂ පාට අමතක කරලා කොටියට එන්න දෙන්නේ නැතුව ගේමක් ගහපල්ලා. ගහපල්ලා නෙමෙයි ගහමු. යුද්ධයක් ආවොත් කරන ජොබ් එක දාලා හමුදාවට බැඳෙන්න උනත් ලෑස්තියි. ඒත් එහෙම දවසක් ආයේ ආත්මෙකට එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.

    කොටි ආපහු එනවනන් අනිවා ලොකු පිපිරීමකින් පටන් ගනියි. මචං , එකක් අහු උනා කියන්නේ තව දාහක් අහු නොවී තියෙනවා වෙන්න පුලුවන්. අපි හැමෝම වෙනදට වඩා විමසිලිමත්ව පාරෙ බැහැලා යමු .. ඉස්සර වගේ,..

    පෙළ ගස්වන්න හරි හමන් පාලකයෝ ඉන්න ඕනේ මචන්. ආරක්ෂක ලේකම් කියන පොන්නයා කිව්වේ මේක රටේ ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි කියලා. ඉතින් මේකේ ඉන්න යහපාලන කැනහිල්ලු පිළිගන්නෙත් උ කියපු දේමයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේවා කතා කරලා වැඩක් නෑ බන් , ආරක්ශක ලේකම් කියන එකා කියනවා මේවා ජාතික ආරක්ශාවට තර්ජනයක් නෑලු , මුන්ගේ හත්මුතු පරම්පරාවටම හෙන ගහන්න ඕනා මේ කියන ගොබ්බ කතා වලට. :growl::growl::growl:
    පුදුම වේදනාවක් ආවා අද උදේ නිවුස් වලට ආරක්ෂක ලේකම්වරයා කියපු කතාව අහන්න ලැබිලා.....
    ෆොටෝ එකෙන් කියන්න පුළුවන් සුයි-ජැකට් එක සහ චාව වලින් හොයා ගත්ත බඩු අළුතින් පැක් කරල තිබ්බ ඒව කියලා. 2009 දි වල දාල/හංගල තිබ්බ දේවල් නම් මේ වෙන කොට ඔතපු කොල එහෙම පරණ වෙලා පේනවා. විශේෂයෙන් සුයි ජැකට් අහු වෙච්චි එක ලොකු රිස්ක් එකක් බව පේනවා....

    ඉන්දිරා ගාන්ධි මැතිනිය අම්රිත්සාර් වල රන් දෙවෙලෙ හිටපු සික් අන්තවාදීන් සමූල ඝාතනය කලා මතක ඇති. රන් දෙවොල කියන්නේ සික්වරුන්ට මරාගෙන මැරෙන කාරණයක්. ඒ වගේ ම ඇය ව ඔවුන් ඝාතනය කලා 1984 ඔක්තෝම්බර් 31 වෙනිදා . ඒ විතරක් නෙවෙයි මෙහෙයුම කරපු කීර්තිමත් හමුදා ප්‍රධානියා වන අරූන් ශ්‍රීධර් වාධ්‍යායා 1986 දී සික් අන්තවාදීන් ඝතනය කලා, ඔහු විශ්‍රාම ලැබුවටත් පසුව........ අම්රිත්සාර් හි රන් දෙවොල ආක්‍රමණ කරපු “ඔපරේෂන් බ්ලූ ස්ටාර්“ මෙහෙයුම කලේ 1984 ජුනි වල. ජෙනරල් අරූන් ඝාතනය කලේ සික් අන්තවාදීන් එයින් වසර 2කකට පස්සේ.
    ත්‍රස්තවාදීන් පසුව ප්‍රහාර එල්ල කල හැකි බවට හොදම නිදර්ශනය මේ......

    එහෙම තියෙදිදී ආරක්ෂක ලේකම් කියනවා මේක සුළු සිද්ධියක් කියලා. මේ කතා කරන්නේ කටෙන් ද උන්දෑ ගේ *කෙන් ද? හිටපු සහ අවසන් මෙහෙයුමට සම්බන්ධ සියළු ම ඉහල හමුදා නිළධාරීන්,සිවිල් නිළධාරීන් සහ දේශපාලන නායකයන් ගේ ජීවිත අවදානමක ඇති බව මේ මූක මණ්ඩුක ආරක්ෂක ලේකමාට තේරෙන්නේ නැත්තේ ඇයි?????
     
    උ කතාකරන්නේ මුඛයෙන් නෙවි අධෝ මුඛයෙන්. ඒකයි වෙලා තියෙන්නේ. සිරා අදහෙට කියාවි මන් දන්නේ නෑ කියලා බෝම්බ අහු උනා කියලා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ

    මරාගෙන මැරෙන ඇඳුම් සමග
    හිටපු කොටියා කොටුවෙයි
    ඇඳුම් කට්‌ටලය අලුත්ම එකක්‌

    පුපුරන ද්‍රව්‍ය සහ ඇඳුම් කට්‌ටල යාපනය චාවාකච්චේරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක්‌, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක්‌ ඇතුළු අවි ආයුධ තොගයක්‌ සමඟ පුද්ගලයකු යාපනය කොට්‌ඨාස බුද්ධි අංශය මගින් පෙරේදා (29 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එඩ්වඩ් පුලියන් නමැති පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි සාමාජිකයෙකි.මෙහිදී සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලය අලුතින් නිෂ්පාදනය කරන ලද එකක්‌ බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

    අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර ටී.එන්.ටී. වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 ක්‌ අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්‌ කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක්‌ ක්‌ලේමෝ බෝම්බ 4 ක්‌ මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්‌ඩ 100 ක්‌ සහිත පෙට්‌ටි දෙකක්‌, මැග්නට්‌ බෝම්බ දෙකක්‌ තිබූ බව පොලිසිය පවසයි.

    එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප්‍රබල පෙළේ කොටි ත්‍රස්‌තවාදියකුට අයත් චාවාකච්ෙච්රියේ පිහිටි නිවසේ මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ සඟවා තිබී ඇත.

    පොලිස්‌ නිලධාරීන් මෙම නිවස වටලද්දී හිටපු කොටි ත්‍රස්‌තවාදියා නිවසේ සිට නැත. ඒ අවස්‌ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ අනියම් බිරිඳ පමණි.

    තම නිවස පොලිසිය විසින් වටකළ බවට මොහු වෙත තොරතුරු ලැබීමෙන් පසු ඔහු එම ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. පලාගිය ත්‍රස්‌තවාදියා අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය පොලිසිය කොට්‌ඨාස බුද්ධි අංශය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දැවැන්ත මෙහෙයුමක්‌ දියත් කීරිමෙන් පසු අක්‌කරායකුලම් ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    කුමන ආකාරයේ ප්‍රහාරයක්‌ සඳහා මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය බෝම්බ ඇඳුම් කට්‌ටල ඇතුළු අවි ආයුධ රැගෙන ආවේද යන්න පිළිබඳව කිසිදු තොරතුරක්‌ මේ වනතුරු ලැබී නැත.

    මෙම ආයුධ සඟවාගෙන සිටි කොටි ත්‍රස්‌තවාදියා අවුරුදු 13 දී කොටි සංවිධානයට එක්‌වූ අයකු බව පොලිසිය පවසයි.

    යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරක්‌ මත යාපනය කොට්‌ඨාස බුද්ධි අංශය සතියකට ආසන්න කාලයක්‌ තිස්‌සේ කළ විමර්ශනවලදී මෙම කොටි ත්‍රස්‌තවාදියා සහ ආයුධ තොගය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

    යාපනය කොට්‌ඨාස බුද්ධි අංශ නිලධාරීහු සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පෙරේදා රාත්‍රි මෙම ත්‍රස්‌තවාදියාගේ නිවස වටකර එහි තිබූ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලදි.

    ත්‍රස්‌තවාදියා සැඟවී සිටි නිවස සහ එම ඉඩම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ දැඩි සෝදිසියකට ලක්‌කර තිබිණි.

    පොලිස්‌ ආරංචි මාර්ග පවසන්නේ මෙම ආයුධ සඟවාගෙන සිටි ත්‍රස්‌තවාදියා එම අවි ආයුධ වෙනත් ස්‌ථානයකට රැගෙන යැමට සූදානමින් සිට ඇති බවයි. මීට දින දෙක තුනකට ඉහතදී කුඩා ලොරි රථයකින් මෙම පුපුරණ ද්‍රව්‍ය ගෙනැවිත් ඇති බවත් සැකකරු කරවල විකිණීමේ ව්‍යාපාරිකයකු ලෙස කලක සිට යාපනය චාවාකච්ෙච්රි ප්‍රදේශයේ පදිංචි වී සිටි පුද්ගලයකු බවත් හෙළිවී තිබේ. මොහු දීර්ඝ කාලයක්‌ තිස්‌සේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරී ත්‍රස්‌තවාදියකු ලෙස සිටි අයෙකු බව ඔහුගේ නිවස අවට පදිංචිකරුවන් හෝ හිතවතුන් කිසිවකු දැන සිට නැත.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වෙත භාරදී ඇති බව පොලිස්‌ මාධ්‍ය මධ්‍යස්‌ථානය ප්‍රකාශ කළේය.

    උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ෆ්‍රැන්ක්‌ලීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්‌පති ඩී. කේ. පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ යාපනය කොට්‌ඨාස බුද්ධි තොරතුරු ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූහ.

    මෙම අවි ආයුධ සම්බන්ධයෙන් කෙරෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ පෙරේදා රාත්‍රි කාලයේම යාපනය බලා පිටත්ව ගොස්‌ සිටියහ.

    http://www.divaina.com/2016/03/31/news01.html

    පුනරුත්තාපනය නොවුන කොටින්වත් නිදහස් කරා නේ මේ පොන්න ආණ්ඩුව.

    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    1. Budhdhi Ansawalata labuna Thorathurak matha nevei meva Ahuvenne. Polisiya Ahamben Vena thora thurakata (Ganja) karapu sodisiyakadi.. ethane podi Awlak... Budhdhi Ansa Adapana Velada???
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    යකෝ... කපන රෙප් එකක් වගේ නෙමෙයි.. රටේ ආරක්ශාව ගැන හිතපන්.
    පක්ෂ පාට ගැන බලනවා වගේ නෙමෙයි .. යුද්ධයක් ආවෝත් අපි ඔක්කොම තමා අවදානමට ලක් වෙන්නේ. ඉතින් දේශපාලනේ කෙසේ වෙතත් හැමෝම අවධානයෙන් ඉමූ රටේ ආරක්ශාව ගැන. :frown::frown:

    Untitled.png
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    මේවා කතා කරලා වැඩක් නෑ බන් , ආරක්ශක ලේකම් කියන එකා කියනවා මේවා ජාතික ආරක්ශාවට තර්ජනයක් නෑලු , මුන්ගේ හත්මුතු පරම්පරාවටම හෙන ගහන්න ඕනා මේ කියන ගොබ්බ කතා වලට. :growl::growl::growl:
    දැන් ජාතික ආරක්ශාවට තර්ජනයක් වෙන්නද උබට ඕනේ?
     
    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    පුනරුත්තාපනය නොවුන කොටින්වත් නිදහස් කරා නේ මේ පොන්න ආණ්ඩුව. :(:(