බෝල_බෝල_මෑටි එක එක ගෙනෙනවා

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    බෝල_බෝල_මෑටි එක එක ගෙනෙනවා

    බෝල බෝල මෑටි එක එක ගෙනෙනවා
    ගුවන්යානයක් වාගේ පියබා
    උලුවස්සේ පොඩි ගෙයක් හදනවා..
    උලුවස්සේ පොඩි ගෙයක් හදනවා......
    කා කෑන්දන් එන්නද කුබලෝ..
    කා කෑන්දන් එන්නද කුබලෝ...........


    අපේ ගෙදර පිටිපස්සේ කුබලෙක් පොඩි ගෙයක් හදලා.පොඩි කිව්වට එක පොඩිම නෑ මම දෑකපු ලොකුම කුබල්ගෙය මෙක තමයි අපේ යාලුවන්ටත් පෙන්වන්න හිතුනා

    attachment.php


    attachment.php


    attachment.php


    attachment.php



    කුබලත් කොහොමහරි ගොඩගියා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    කුබලට ජය මංගලම් එහෙනන්
     

    Attachments

    • IMG1972A.jpg
      IMG1972A.jpg
      55.7 KB · Views: 292
    • IMG1974A.jpg
      IMG1974A.jpg
      62.3 KB · Views: 276
    • IMG1975A.jpg
      IMG1975A.jpg
      62.5 KB · Views: 284
    • IMG1976A.jpg
      IMG1976A.jpg
      60.1 KB · Views: 299

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    අම්මෝ ඒකෙ ලොකු.. :shocked:ඕක ඇතුලෙ නයිත් ඇති බලාගෙන බන්:lol::lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla


    තොපි තවම කුඹල් කූඩුවක්වත් දැකලා නැත්ද?:eek::eek::eek:
    දුක හිතෙනවා බන්...:(:(:(

    jiwitheta dakala na kiyanala newei bola kiwwe.mechchara size ekak dakke dan kiyalai kiwwe;););)
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mata hithenne meka kumbal kuudayak newei:yes: banbarath newei :yes:dabarath newai:growl: mokada oya dakama mama dakala thiyanawa :love:babara wada badinne.:cool: dabara oya widiha ellena bole wage kuudayak badinna.:shocked: eath mama dakapu eka tikak sudata hurui.:confused: eath mata hithenawa oya badinne mokku hari widina saththu jathiyak nam parissam weyan machan.:nerd: mokada oun kuuduwa badala kalayak yanakota janagahanaya wadi wenawa.:rolleyes: ethakota unwa marannath amarui.