බෝල_බෝල_මෑටි එක එක ගෙනෙනවා
බෝල බෝල මෑටි එක එක ගෙනෙනවා
ගුවන්යානයක් වාගේ පියබා
උලුවස්සේ පොඩි ගෙයක් හදනවා..
උලුවස්සේ පොඩි ගෙයක් හදනවා......
කා කෑන්දන් එන්නද කුබලෝ..
කා කෑන්දන් එන්නද කුබලෝ...........
අපේ ගෙදර පිටිපස්සේ කුබලෙක් පොඩි ගෙයක් හදලා.පොඩි කිව්වට එක පොඩිම නෑ මම දෑකපු ලොකුම කුබල්ගෙය මෙක තමයි අපේ යාලුවන්ටත් පෙන්වන්න හිතුනා
කුබලත් කොහොමහරි ගොඩගියා







කුබලට ජය මංගලම් එහෙනන්
බෝල බෝල මෑටි එක එක ගෙනෙනවා
ගුවන්යානයක් වාගේ පියබා
උලුවස්සේ පොඩි ගෙයක් හදනවා..
උලුවස්සේ පොඩි ගෙයක් හදනවා......
කා කෑන්දන් එන්නද කුබලෝ..
කා කෑන්දන් එන්නද කුබලෝ...........
අපේ ගෙදර පිටිපස්සේ කුබලෙක් පොඩි ගෙයක් හදලා.පොඩි කිව්වට එක පොඩිම නෑ මම දෑකපු ලොකුම කුබල්ගෙය මෙක තමයි අපේ යාලුවන්ටත් පෙන්වන්න හිතුනා
කුබලත් කොහොමහරි ගොඩගියා








කුබලට ජය මංගලම් එහෙනන්


ඕක ඇතුලෙ නයිත් ඇති බලාගෙන බන්





mokada oya dakama mama dakala thiyanawa
babara wada badinne.
dabara oya widiha ellena bole wage kuudayak badinna.
eath mata hithenawa oya badinne mokku hari widina saththu jathiyak nam parissam weyan machan.
mokada oun kuuduwa badala kalayak yanakota janagahanaya wadi wenawa.