දුටුගැමුණු රජු මතු බුදුවන මෙතෙ බුදුන් බව ඉතිහාසය කරුණු දක්වයි. එසේ නම් අප වර්තමානය දෙසට හැරෙමු. ජනපති තුමන්ගේ දෛවඥයින් පවසන්නේ ඔහු දුටුගැමුණු රජුන්ගේ නැවත උප්පත්තියක් බවයි. එය අපට ඔහු යුද්ධය නිමා කළ ආකාරය විමර්ශනය කිරීමෙන් ද , ප්රභාකරන් එළාර ලෙසද, මහින්ද දුටුගැමුණු ලෙසද සිතිය හැකිය.
එසේ නම් , දුටුගැමුණු රජුන් මතුබුදුවන මෙතෙ බුදුන් නම්, මහින්ද දුටුගැමුණු රජු ගේ පුනුරුප්පත්තියක් නම්, මහින්ද යනු මෙතෙ බෝසතාණන් වහන්සේයි
. දැන් අප බලමු දෛවඥයින් මහින්ද ශ්‍රීමතාණන් ගේ පවුලේ උදවිය ගැන කියන අකාරය
1) නාමල් - වමත් සව්
2) රෝහිත - දකුණත් සව්
3) යෝෂිත - පුතා
4) ශිරන්ති - බිරිඳ
5) චමල් - ධර්ම භාණ්ඩාගාරික
6) සජින් වාස් - පියා
7) ක්ෂේණුකා - මව
8) ගොටාභය - චන්න ඇමති
9) මර්වින් - කන්ථක අශ්වයා
10) චන්ද්‍රිකා - චිංචිමානවිකාව
11) සරත් ෆොන්සේකා - මාර දිව්‍ය පුත්‍රයා
12) දිමු - සක්‍ර දේවේන්ද්‍රයා
පෙරුම් පුරන අප බෝසතාණන් වහන්සේටත් උන්වහන්සේගේ පවුලේ උදවිය ටත් පාඩුවේ ඉන්න දෙන්න
. නැවතත් ඔහුව අප ජනපති කරන්න 
එසේ නම් , දුටුගැමුණු රජුන් මතුබුදුවන මෙතෙ බුදුන් නම්, මහින්ද දුටුගැමුණු රජු ගේ පුනුරුප්පත්තියක් නම්, මහින්ද යනු මෙතෙ බෝසතාණන් වහන්සේයි
. දැන් අප බලමු දෛවඥයින් මහින්ද ශ්‍රීමතාණන් ගේ පවුලේ උදවිය ගැන කියන අකාරය1) නාමල් - වමත් සව්
2) රෝහිත - දකුණත් සව්
3) යෝෂිත - පුතා
4) ශිරන්ති - බිරිඳ
5) චමල් - ධර්ම භාණ්ඩාගාරික
6) සජින් වාස් - පියා
7) ක්ෂේණුකා - මව
8) ගොටාභය - චන්න ඇමති
9) මර්වින් - කන්ථක අශ්වයා
10) චන්ද්‍රිකා - චිංචිමානවිකාව
11) සරත් ෆොන්සේකා - මාර දිව්‍ය පුත්‍රයා
12) දිමු - සක්‍ර දේවේන්ද්‍රයා
පෙරුම් පුරන අප බෝසතාණන් වහන්සේටත් උන්වහන්සේගේ පවුලේ උදවිය ටත් පාඩුවේ ඉන්න දෙන්න
. නැවතත් ඔහුව අප ජනපති කරන්න 
Last edited:



