බෝසත් මහින්ද

Nov 6, 2014
161
35
0
දුටුගැමුණු රජු මතු බුදුවන මෙතෙ බුදුන් බව ඉතිහාසය කරුණු දක්වයි. එසේ නම් අප වර්තමානය දෙසට හැරෙමු. ජනපති තුමන්ගේ දෛවඥයින් පවසන්නේ ඔහු දුටුගැමුණු රජුන්ගේ නැවත උප්පත්තියක් බවයි. එය අපට ඔහු යුද්ධය නිමා කළ ආකාරය විමර්ශනය කිරීමෙන් ද , ප්‍රභාකරන් එළාර ලෙසද, මහින්ද දුටුගැමුණු ලෙසද සිතිය හැකිය.

එසේ නම් , දුටුගැමුණු රජුන් මතුබුදුවන මෙතෙ බුදුන් නම්, මහින්ද දුටුගැමුණු රජු ගේ පුනුරුප්පත්තියක් නම්, මහින්ද යනු මෙතෙ බෝසතාණන් වහන්සේයි :yes: . දැන් අප බලමු දෛවඥයින් මහින්ද ශ්‍රීමතාණන් ගේ පවුලේ උදවිය ගැන කියන අකාරය

1) නාමල් - වමත් සව්
2) රෝහිත - දකුණත් සව්
3) යෝෂිත - පුතා
4) ශිරන්ති - බිරිඳ
5) චමල් - ධර්ම භාණ්ඩාගාරික
6) සජින් වාස් - පියා
7) ක්ෂේණුකා - මව
8) ගොටාභය - චන්න ඇමති
9) මර්වින් - කන්ථක අශ්වයා
10) චන්ද්‍රිකා - චිංචිමානවිකාව
11) සරත් ෆොන්සේකා - මාර දිව්‍ය පුත්‍රයා
12) දිමු - සක්‍ර දේවේන්ද්‍රයා

පෙරුම් පුරන අප බෝසතාණන් වහන්සේටත් උන්වහන්සේගේ පවුලේ උදවිය ටත් පාඩුවේ ඉන්න දෙන්න :yes: . නැවතත් ඔහුව අප ජනපති කරන්න :yes:
 
Last edited:

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ගීතා- ජනපද කල්‍යානිය
    උපේක්ෂා- ගීතගේ ගමට අල්ලපු ජනපදයේ කල්‍යානිය
    පවිත්‍රා- ඊටත් අල්ලපු ගමේ කල්‍යානිය
     
    Nov 6, 2014
    161
    35
    0
    ගීතා- ජනපද කල්‍යානිය
    උපේක්ෂා- ගීතගේ ගමට අල්ලපු ජනපදයේ කල්‍යානිය
    පවිත්‍රා- ඊටත් අල්ලපු ගමේ කල්‍යානිය

    සත්‍ය වැටහෙන එක්කෙනෙක් හරි එළකිරි එකේ සිටීම ගැන සතුටු වෙනවා
    :D
     
    • Like
    Reactions: kinkon

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතොකට උබ කවුද????? අඩුම ගානේ චුන්ද සුකරික අතින් මැරුම්කන ඌරෙක්ගේ පොස්ට් එකවත් ඉල්ලාගනින් මහින්දගෙන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගීතා- ජනපද කල්‍යානිය
    උපේක්ෂා- ගීතගේ ගමට අල්ලපු ජනපදයේ කල්‍යානිය
    පවිත්‍රා- ඊටත් අල්ලපු ගමේ කල්‍යානිය

    :D:D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අරලිය දන්සැලෙන් බත් කාපු බත් බැලයෙක්.

    mahinda-rajapaksa-2009-5-22-11-56-1.jpg
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මහින්ද කඩුවක් තුවක්කුවක් අල්ලන්ඩ දන්නවද දුටුගැමුණු වෙන්ඩ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ලියපු උඹ..??? - දේවදත්ත ස්ථවිරයන්
    නැත්තං චේතිය මහ රජා.....
    නැත්තං අජාසත්ත මහ රජා.............