බෝ පැලයක් පැලවෙලා ගෙදර

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    බෝ පැලයක් පැලවෙලා ගෙදර

    මචන්ලා මම ඉන්න කුලී ගෙදර මුළුතැන් ගේ පැත්තේ බිත්තියක් ලගින් පොඩි බෝ පැලයක් පැලවෙලා තියෙනවා. ඒක නිකන් බිත්තිය යටින් ඇවිල්ලා තියෙනවා වගේ පෙන්නේ. දැන් මාර්තු මාසේ ඉදන් හැදෙනවා. මේ ගෙදර ඉන්න එක සුදුසු ද මචන්ලා දැන් ?

    මම අහලා තියෙනවා ඕවා කපන එක පව් සිද්ද වෙනවා කියලා , සමහරු කියනවා ඕවා තියන් ඉන්න එකත් පව් උන්ගේ ගෙවල් වල තිබිලා ගහ එලියට දාලා වෙන වැටක් ගැහුව අනම් මනම් කතා. මමනම් ඕවා විශ්වාස කරන්නේ නැහැ එත් හොද නැත්තම් ඉන්න මේ ගේ අත ඇරලා යන්න එපැයි.

    තව මචන්ලා මට දැන ගන්න ඕනේ ඔය බෝ පැල ඉබේ පැල වෙනවද නැත්තම් ගෙනල්ලා හිටවන්න ඕනේද කියලා. මොකද අපේ ගෙදර කෙනක් මේ ගේ ඇතුලේ මැරුණා. කුලී කාරයා හෙන බයේ ඉන්නේ ගේ දිගන්න බැරි උනොත් කියලා අපිට වදේ කරලා දානේකුත් දිගත්තා ඉහලින් ම. සැකයක් තියෙනවා පොර මේක ගෙනල්ලා ඉන්දලා ගියාද කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෝ ගහ කියන්නේ අමුතු ගහක් නෙවේනෙ අනිත් ගස් වගේම තමා, අපේ ගෙදරත් තිබිල අපි නං ගලවල දැම්ම. තිබ්බත් හොඳක් උනොත් මිසක් නරකක් නං වෙන්නේ නෑ :oo:
     
    • Like
    Reactions: Nadun26

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මචන් ඔය කපුටු බෝ පැළයක් වෙන්න ඇති.. ඒ කියන්නේ කපුටෝ බෝ ඇට කල .. මලපහ කරපු තැනක හැදෙන පැලයක්.. ඕක කපල දන්නා.. එහෙම මුකුත් බයවෙන්න දෙයක් නෑ.. මගේ ගෙදරත් ඕකක් තිබිල තාත්තයි මායි එකතුවෙලා කපුවා.. නැත්නම් බිත්ති අස්සෙන් මුල් ඇදල හරි වදයක් වෙනවා.. කපන්න හොද නෑ කියල කතාවක් නෑ.. එක තියෙන්නේ වන්දනාමාන කරන්න පුළුවන් තැනක නෙමෙයිනේ...:yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Nadun26

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කාක බෝධියක් වෙන්න ඇති,අයින් කරලා දාපන්.එච්චරයි
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    බෝ ගහ කියන්නේ අමුතු ගහක් නෙවේනෙ අනිත් ගස් වගේම තමා, අපේ ගෙදරත් තිබිල අපි නං ගලවල දැම්ම. තිබ්බත් හොඳක් උනොත් මිසක් නරකක් නං වෙන්නේ නෑ :oo:

    :yes:

    kaputangen bo wena kaputu boo kawuruth ganan ganne na ban

    මචන් ඔය කපුටු බෝ පැළයක් වෙන්න ඇති.. ඒ කියන්නේ කපුටෝ බෝ ඇට කල .. මලපහ කරපු තැනක හැදෙන පැලයක්.. ඕක කපල දන්නා.. එහෙම මුකුත් බයවෙන්න දෙයක් නෑ.. මගේ ගෙදරත් ඕකක් තිබිල තාත්තයි මායි එකතුවෙලා කපුවා.. නැත්නම් බිත්ති අස්සෙන් මුල් ඇදල හරි වදයක් වෙනවා.. කපන්න හොද නෑ කියල කතාවක් නෑ.. එක තියෙන්නේ වන්දනාමාන කරන්න පුළුවන් තැනක නෙමෙයිනේ...:yes::yes::yes::yes::yes::yes::yes:

    කාක බෝධියක් වෙන්න ඇති,අයින් කරලා දාපන්.එච්චරයි

    aulak na ain karapan
    uba pansale thiyena bo gaha kapanava nemene

    owa hariyata set unoth biththi assatama mul adinawa galawala danna :D

    කාක්කෝ නම් අඩුයි මෙහේ වෙන එකෙක් ගෙන් වැටුනා වෙන්න පුළුවන් එහෙනම්. කපන්න අවශ්‍යතාවයක් නැහැ ගෙදර අයිති එකා ඒවා කරගන්න පුළුවන් නේ මන් මේ බය උනේ මේවා තියාගෙන පදිචි වෙලා ඉන්න එක හොද නැතිද කියලා ස්තුතිය උබලා ඔකොටම. රේප් 4 ගානේ දෙන්නම්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    උබේ අසරණ භාවය සලකලා රේප් දෙන්න බැලුවා දෙන්න බහලු

    You must spread some Reputation around before giving it to IXXX again.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගලවන්න එපා ඡාති ඡාතිත් පල දෙන පාප කර්මයක් මැරෙන මොහොතෙත් මතකෙට එයි බෝධිය ගැලව්වා කියලා.:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ගලවන්න එපා ඡාති ඡාතිත් පල දෙන පාප කර්මයක් මැරෙන මොහොතෙත් මතකෙට එයි බෝධිය ගැලව්වා කියලා.:yes:

    :lol::lol: pissuda lol

    ගලවලා දාපන්. උබ බෝධිය ගලවන්නේ නිකන් කරදරයක් නිසා මිසක් මේ රටේ තියෙන සියලුම බෝගස් ටික කපලා දාන්න තරම් චේතනාවකින් නෙවේනෙ. චේතනාව තමයි කර්මය.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    remove it ASAP. The roots of that tree runs all over the place and will damage the walls and foundation.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol::lol: pissuda lol

    ගලවලා දාපන්. උබ බෝධිය ගලවන්නේ නිකන් කරදරයක් නිසා මිසක් මේ රටේ තියෙන සියලුම බෝගස් ටික කපලා දාන්න තරම් චේතනාවකින් නෙවේනෙ. චේතනාව තමයි කර්මය.

    :rofl:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඔය වගේ ඉබේ පැලවෙන ඒවාට කියන්නෙ කක්කුස්සි බෝ පැල කියල.
    ඒව කැපුවට පව් නෑ.
    ශ්‍රධ්ධාවෙන් හිටෝපුව කැපුවොත් තමා වස් වදින්නේ.
    බණේ තියෙන්නෙ එහෙමයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223