ක්‍රිස්තියානි කෙනෙක් හොද දෙයක් කලත් ඒක පිනක්/කුසල කර්මයක් වෙන්නෙ නැද්ද ඔහු ඒක කරන්නෙ ඒක දෙවියන්ගේ කැමැත්ත කියල හිතාගෙන කරන නිසා.. ?
හොදක් කලොත් පිනක් වෙනවා. . ඔහුට ඒ පින මේ සසරේ සැපයයි හදුන්වන දේ ලැබීමට උපකාරී වෙනවා. .

අවබෝධයෙන් තොරව පිනක් කලා කියල ඒකෙන් ඇති ඵලය කුමක් ද? ඒකෙන් සසර බැඳ දමන සංස්කාරයන්ගෙන් ගැලවීමට පුහුණුවක් ලැබෙනවද? මේ වෙන කොට ජනපි‍්‍රය බෞද්ධ ඇදහිල්ලෙත් තියෙන්නේ ඔන්න ඔය පටලවා ගැනීමම තමා....
ඔය කියන්නෙ මේක වෙන්න ඇති
සරලව කියන්නම්. .
පලවෙනි කාරනය මචන් පිනයි කුසලයයි කියන්නේ දෙකක්. . ඒ වගේම තමයි පවයි අකුසලයයිත් දෙකක්. .
දන් දුන්නම පිනක් ලැබෙනවා, සිල් රැක්කම බාවනා කරාම කුසල් වැඩෙනවා. .
පින මූලික වෙන්නේ මේ සන්සාරෙදි අපි සැපයි කියලා හදුන්වන දේවල් ලබාගන්න. .
ඔබ අද හිගන්නෙකුට හෝ සතෙක්ට බත් ටිකක් දුන්නොත් ඒ පිනෙන් ආත්ම 100ක් කන්න ලැබෙනවා සේරම බව්තිකව ලැබෙන දේවල්. . පින සහ පව නිසා තව තවත් සසර දික්වෙන්න පුලුවන්. .
කුසල් ගත්තොත්කුසලය කෙලින්ම නිවනට සම්බන්ද වෙනවා. . ඒකයි පිනක් කලාමත් නිවන් අරමුනු කරලා කරන්න කියන්නේ. .
මස්කන එක මෙහෙමයි. . තමා වෙනුවෙන් මැරූ බව නොදන්නේ නම් ඒ මස් කෑවට පවක් සිදුවෙන්නේ නෑ. . තමාටම කියලා වෙන කෙනෙක් ලව්වා මරවලා හෝ තමා විසින්ම ඒ සතාව මරලා කනවනම් එතන පවක් සිදුවෙනවා. . නොකෑයුතු මස්වර්ග 10ක් ගැන තියෙනවා. . සර්වබක්ශක වෙච්ච මිනිසුන්ට මස්කෑම තහනක් කරලා නෑ. . බුදුදහම අන්තයකට යන්නේ නෑ හැමදේම මද්යස්තව බලනවා. .
මෙතන කතාව මේකයි බුදුවරයෙක් පහලවන්නෙම මේ විශ්වයේ පවතින සත්‍යය මිනිසුන්ට කියාදීමට සහා මේ සසරින් එතෙරවෙන මාර්ගය කියාදීමට. . බුදුවරයෙක් පහල වුනත් නැතත් මේ විශ්වය ඒ විදියටම පවතිනවා. . ඉතින් මොන ආගමක කෙනෙක් පවක් කලත් පව පවමයි. .
අනිත්දේ තමයි දෙවියන්වහන්සේ, ජේසුස්, අල්ලා, නබී යන අය සැබැලෙස ඉන්නවනම් ඒ අයත් ගමන්කරන්නේ එකම සසරක. . සැබැකල් ස්වර්ගේ කියලා දෙයක් මේ විශ්වයේ නෑ. . දිව්‍ය ලෝක, බ්‍රක්ම ලෝක මොන ලෝකේ ගියත් පින තියෙනකන් විතරයි ඒවල ඉන්න පුලුවන්. . පින ඉවරවුනාම එක්කෝ මනුස්ස ලෝකේ නැත්තන් සතර අපායේ. .
ඔය කොයි කෙනත් සසරෙන් අයින් වෙන්න නම් සම්මා සම්බුදුකෙනෙක් විසින්ම පමනක් කියාදෙන නිවන් මාර්ගයේ ගමන් කරන්න ඕනා. .
මරියතුමිය හෝ ජේසුස් දැන් දිව්‍යලෝකේ සිටිනවා යයි සිතමු. . ඒ දෙන්නගෙත් පින ඉවරවුනාම දිව්‍යලෝකෙන් යන්න වෙනවා. . සසරෙන් එතෙර වෙන්න නම් නිවන් මාර්ගයේ ගමන් කරන්න වෙනවා. . කිසිවක් සදාකාලික නැත්තන් දිව්යලෝකෙක හෝ ස්වර්ගෙක සදාකල් ඉන්න සිතීමම විහිලුවක්. . මේ සසර බයානක එකක් කිසිවක් සදාකාලික නෑ. . ඒ නිසා හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවන්නා සේ සසරෙන් එතෙරවීමට උත්සහ ගන්න කියලයි බුදුහාමුදුරුවේ පිරිනිවන්පාන මොහොතෙත් දේශනා කලේ. .
නමුත් හොඳ කරන්නෙ මිත්යාඩෘශ්යික හේතුවක් නිසානෙ...

බුදුදහම ආගමක් නෙවෙයි. . පටලව ගන්න එපා. . කලිනුත් කිව්වනේ බුදුවරයෙක් පහල වෙන්නේ මේ විශ්වයේ පවතින සත්‍යය කියාදෙන්න කියලා. . ඉතින් බුදුවරයෙක් පහල වුනත් නැතත් බුදුදහම තිබ්බත් නැතත් පව නම් පවමයි පිනනම් පිනමයි. .
දැන් මන් පලවෙනි කමෙන්ට් එකෙන්ම කිව්වා පින සහ කුසලය කියන්නේ දෙකක් ඒ දෙක උපකාර වෙන්නේ දෙවිදියකට කියලා. . ආයේ ඒ කමෙන්ට් එක කියවන්න. . මේ තියෙන්නේ. .
බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට මොකද වෙන්නෙ... උදාහරණයකට ගමුකො ක්‍රිස්තියානි උන්ව... බෞද්ද දර්ශනයේ කුසල් රැස් වෙන්දේවල්ම තමයි ක්‍රිස්තියානි ආගමේත් හොඳ දේවක් කියල කරන්න කියන්නෙ. ඒ වගේම බෞද්ද දර්ශනයේ අකුසල් කිය්ල කියන දේවල් ක්‍රිස්තියානි ආගමේ නරක දේවල්/පාප කියල හඳුන්වනව... එකම මම දන්න වෙනසකට තියෙන්නෙ මස් කන එක තමයි. මස් කන එක ගැන බෞද්ද දර්ශනය අදහන/පිලිපදින අය අතරෙත් වෙනස් මත තියනවනෙ... හැබැයි ඉතින් මට තේරෙන මට්ටම අනුව බෞද්ද දර්ශනයේ දෙයක් අකුසල කර්මයක් වෙන්නෙ චේතනාව අනුවනෙ.. ඒ කියන්නෙ අපි මස් කන එක ප්‍රාන ගාතනයක් මගින් වෙච්ච දෙයක් කියල දැන දැන කන නිසා පවක් සිද්ද වෙනව. හැබයි ක්‍රිස්තියානි මනුස්සයෙක් මස් කන එක අර විඩියට හිතුවොත් අකුසල කර්මයක් වෙන්නෙ නෑනෙ. මොකද කතෝලික මනුස්සය මස් කන්නෙ දෙවියන් වහන්සේගේ කමැත්ත අනුවනෙ.. මොකද ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නෙ. ඉතින් චේතනාවෙ වැරැද්දක් නෑනෙ..
සෝ, කොටින්ම කිව්වොත් ක්‍රිස්තියානි කෙනෙක්ට නිර්වානය අවබෝද කරගන්න බෑ මිත්‍යාඩෘශ්ටිය නිසා, නමුත් පින් කරල තාවකාලික සැපක් විඳින්න පුලුවන්.![]()

මගේ පැහැදිලි කිරීම කියන්නද , මේ සමාජෙන් මාව කොන් කරයිද දන්නේ නෑ මේක කියල .. මේකයි ..
ඉස්සෙල්ලම මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලහන්කෝ ,ඒ කිව්වේ ඔය ප්‍රශ්නේ අන්‍යාගමික කියන කැල්ල ඉවත් කරහන් ,
අපේ මේ පෘථිවියේ මිනිස්සු කියල සත්තු කොට්ඨාශයක් ජීවත් වෙනවා , උන් හොඳ දේවල් කරොත් ඒවායේ විපාක උන්ට , උන් නරක දේවල් කරොත් ඒවායේ විපාකත් උන්ට , කොටින්ම මේ ලෝකේ බෞද්ධ කියලවත් දෙයක් නෑ බන් , තියෙන්නේ හොඳ සහ නරක විතරයි .. ඒ දෙකත් එක එක සමාජ ක්‍රමේට සංස්කෘතියට අනුව වෙනස් වෙනවා , සරලවම කියනවා නං අපිට පොඩි කාලේ උගන්නන දේ අනුව සහ අපේ විශ්වාස අනුව ඔය දෙක වෙනස් වෙනවා .. ඔය ආගම් වලට දාගෙන තියෙන නම් සේරම නිකන් ලේබල් විතරයි ..

සිරාවටසත්තු උපද්දලා තියෙන්නේ මිනිස්සුන්ට කන්න කියන එකේම තියෙන්නේ මිථ්‍යාව.... මිථ්‍යා මතයක පිහිටන මනුස්සයා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වෙනවා... එතනින් එහාට ඔහු කරන කියන දේ බුද්ධාගමේ කිසිදු ඉගැන්වීමකට අනුගත වෙන්නේ නෑ....

බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට මොකද වෙන්නෙ... උදාහරණයකට ගමුකො ක්‍රිස්තියානි උන්ව... බෞද්ද දර්ශනයේ කුසල් රැස් වෙන්දේවල්ම තමයි ක්‍රිස්තියානි ආගමේත් හොඳ දේවක් කියල කරන්න කියන්නෙ. ඒ වගේම බෞද්ද දර්ශනයේ අකුසල් කිය්ල කියන දේවල් ක්‍රිස්තියානි ආගමේ නරක දේවල්/පාප කියල හඳුන්වනව... එකම මම දන්න වෙනසකට තියෙන්නෙ මස් කන එක තමයි. මස් කන එක ගැන බෞද්ද දර්ශනය අදහන/පිලිපදින අය අතරෙත් වෙනස් මත තියනවනෙ... හැබැයි ඉතින් මට තේරෙන මට්ටම අනුව බෞද්ද දර්ශනයේ දෙයක් අකුසල කර්මයක් වෙන්නෙ චේතනාව අනුවනෙ.. ඒ කියන්නෙ අපි මස් කන එක ප්‍රාන ගාතනයක් මගින් වෙච්ච දෙයක් කියල දැන දැන කන නිසා පවක් සිද්ද වෙනව. හැබයි ක්‍රිස්තියානි මනුස්සයෙක් මස් කන එක අර විඩියට හිතුවොත් අකුසල කර්මයක් වෙන්නෙ නෑනෙ. මොකද කතෝලික මනුස්සය මස් කන්නෙ දෙවියන් වහන්සේගේ කමැත්ත අනුවනෙ.. මොකද ක්‍රිස්තියානි ආගමට අනුව දෙවියන් වහන්සේ සත්තු මවල තියෙන්නෙ මිනිස්සුන්ට කන්න නෙ. ඉතින් චේතනාවෙ වැරැද්දක් නෑනෙ..

පින්මාළු වලේ කුසල්හාමි මාළු බානවා ,සාදු ඒක දැක්කම අහනවා ඇයි පව් පිරෙන වැඩ කරන්නේ කියල එත් පින්හාමි වත් සාදුටවත් මහමුහුදේ මහා පරිමානේ මසුන් මැරීම පේනවද අහනවද
චේතනාව මොකක් වුනත් වී වපුරන්න එළවලු හිටවන්න කියල මහපොළවට උදළු පාරක් ගැසුවොත්
ක්ෂුද්රජීවින් පනුවන් වගේ සතුන් මැරෙනවා නේද![]()