වලව්වෙ හාමු;16230849 said:බුද්ධාගම වුනත් කාලයක් යනකොට විනාශවෙලා පිරිහිලා යනව කියල බුදුහාමුදුරුවොම දේශනා කරපු එක අමතකද?
කොහොමවුනත් ධර්මය පිලිපදින්න බැරි මිනිස්සුන්ට වෙන ආගම්වල මිනිස්සු 100000000000000000+ක් මැරුවත් ඒකෙන් ආගම ආරක්ෂා කලා කියල සලකන්නෙ නැහැ. ආගම් රැකෙන්නෙ ආගමේ පිරිසිදුකම උඩ මිසක් ඉන්න මිනිස්සු ගාන උඩ නෙමෙයි. බුදුහාමුදුරුවො වෛරයෙන් වෛරය නොසන්සිඳේ නම් ඒක ඒ ඒ විදියටම පිලිගන්න ඕන. සියලු සත්වයෝ නිදුක්වෙත්වා නම් ඒක ඒ විදියටම ක්රියාත්මක කරන්න ඕන. තමන්ට ඕන විදියට එඩිට් කරගෙන ආගම් අදහන උන් තමයි ඉන්ටනෙට් එකේ බුරන්නෙ. ගිහියොන්ට ගිහියොන්ගෙ පැත්තෙන් කරන්න පුලුවන් ලොකුම සහ වටිනම දේ තමන්ගෙ ආගම හරියට පිලිපදින එක විතරයි.
ඔය කථාවේ කොටසකට මම එකඟයි.. නමුත් අපි ආගම පිලිපැදගෙන ඉන්නකොට අනිත් පත්තෙන් අපේ පන්සල් අල්ලලා ඒවා විනාස කරලා එවයෙ ඇතුලේ පල්ලි හදලා. අපේ ජාතිය නැති කරලා දාන්න හදනකොටත් ඔය විදිහටම කරන්න පුලුවන්ද?
. ඔච්චර මොලකාරයෙක්නම් නම් බුද්ධාගම කියන වචනෙ තේරුමවත් කියපන්. දන්නෙ නැත්නම් ඒකවත් පිලිගනින් බුද්ධාගමට ලැජ්ජා නොකර




