බෞද්ධයන්ගේ_වැසිකිළි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වලව්වෙ හාමු;16230849 said:
    බුද්ධාගම වුනත් කාලයක් යනකොට විනාශවෙලා පිරිහිලා යනව කියල බුදුහාමුදුරුවොම දේශනා කරපු එක අමතකද?

    කොහොමවුනත් ධර්මය පිලිපදින්න බැරි මිනිස්සුන්ට වෙන ආගම්වල මිනිස්සු 100000000000000000+ක් මැරුවත් ඒකෙන් ආගම ආරක්ෂා කලා කියල සලකන්නෙ නැහැ. ආගම් රැකෙන්නෙ ආගමේ පිරිසිදුකම උඩ මිසක් ඉන්න මිනිස්සු ගාන උඩ නෙමෙයි. බුදුහාමුදුරුවො වෛරයෙන් වෛරය නොසන්සිඳේ නම් ඒක ඒ ඒ විදියටම පිලිගන්න ඕන. සියලු සත්වයෝ නිදුක්වෙත්වා නම් ඒක ඒ විදියටම ක්‍රියාත්මක කරන්න ඕන. තමන්ට ඕන විදියට එඩිට් කරගෙන ආගම් අදහන උන් තමයි ඉන්ටනෙට් එකේ බුරන්නෙ. ගිහියොන්ට ගිහියොන්ගෙ පැත්තෙන් කරන්න පුලුවන් ලොකුම සහ වටිනම දේ තමන්ගෙ ආගම හරියට පිලිපදින එක විතරයි.

    ඔය කථාවේ කොටසකට මම එකඟයි.. නමුත් අපි ආගම පිලිපැදගෙන ඉන්නකොට අනිත් පත්තෙන් අපේ පන්සල් අල්ලලා ඒවා විනාස කරලා එවයෙ ඇතුලේ පල්ලි හදලා. අපේ ජාතිය නැති කරලා දාන්න හදනකොටත් ඔය විදිහටම කරන්න පුලුවන්ද?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    Well Said

    වලව්වෙ හාමු;16230873 said:
    උඹලා වගේ මෝඩයොන්ට බුද්ධාගම වලන්ගු නැහැ;). ඔච්චර මොලකාරයෙක්නම් නම් බුද්ධාගම කියන වචනෙ තේරුමවත් කියපන්. දන්නෙ නැත්නම් ඒකවත් පිලිගනින් බුද්ධාගමට ලැජ්ජා නොකර;)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වලව්වෙ හාමු;16230884 said:

    කොහොම කිව්වත් බුදුහාමුදුරුවො නක්ෂත්‍රය පිලිගත්තෙ නැහැ. උන්වහන්සෙ පිලිගත්තෙ නැතිදෙයක් වෙනුවෙන් වැඩකරන උඹට බුද්ධාගම රැකගන්න කතාකරන්න අයිතියක් නැහැ

    උන්වහන්සේ පරුසා වාචා කියන එක අනුමත කලෙත් නෑ. දැන් ඒක නිසා ඔයා ඇතුලු 99% බෞද්ධයන්ට බුද්ධාගමට අයිතියක් නෑ.. :lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන්ලා උබල මේවා දකිනකොට ආඩම්බර වෙයන් . අඩුම තරමේ උපන් බෞද්ධ කියලවත් ආඩම්බර වෙයන් . බෞද්ධ ධර්මය කියන්නේ එලව එලවා පලි ගැනීමේ ධර්ශනයක් නොවෙයි.

    යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්, ඔබ වහන්සේ කුමක් කරන්නේ ද?’’
    කිසි පැකිළීමකින් තොරව මම මෙසේ කීමි:
    ‘‘යම් කෙනෙක් ශුද්ධ වු බෞද්ධ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත් මා මුලින්ම කරන්නේ පයිප්පකාරයෙකුට කතා කිරීමයි !
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    නැකැත් රාල;16230895 said:
    ඔය කථාවේ කොටසකට මම එකඟයි.. නමුත් අපි ආගම පිලිපැදගෙන ඉන්නකොට අනිත් පත්තෙන් අපේ පන්සල් අල්ලලා ඒවා විනාස කරලා එවයෙ ඇතුලේ පල්ලි හදලා. අපේ ජාතිය නැති කරලා දාන්න හදනකොටත් ඔය විදිහටම කරන්න පුලුවන්ද?

    අපි ඒකට කරන්න ඕනෙ අපේ පන්සල් ආරක්ෂා කරන්න දේවල් කරනවා මිසක් පල්ලි කඩලා, මුස්ලිම් මිනිස්සු සේරම එක ගොඩකට දාල කුණු හරුපෙන් උන්ට අපහාස කරන එක නෙමෙයි.

    එහෙම කලාම අපිත් මුස්ලිම් මිනිස්සු අතර ඉන්න අන්තවාදි ගණයට වැටෙනවා.

    උන් කරන දේවල් වලට රිටර්න් එක දෙන එකෙන් ප්‍රශ්න විසඳෙන්නෙ නෑ.

    වෛරයෙන් වෛරය සංසිඳෙන්නෙ නෑ.
     
    May 4, 2013
    228
    20

    අනිවාර්යෙන්ම ඔව්.සීයට සීයක්ම බුද්ධාගම ක්‍රියාත්මක එහෙම තමයි වෙන්න ඕන. හැබැයි එහෙම වුනාට කිසිම වෙලාවක බුද්ධාගම මේ ලෝකෙන් තුරන් වෙන්නෙ නැහැ. බුද්ධාගම පදනම් වෙලා තියෙන්නෙ ස්වාභාවදහමෙ නියමයන් එක්ක ඒ නිසා මේ ලෝකය පවතින තුරු බුද්ධාගම තියෙනව. කොටින්ම ඇදහීම් ක්‍රම නැතිවුනත් බෞද්ධ දර්ශනය පවතිනව.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නක්ෂත්‍රය කියන්නේ තවත් එකතරා අධි මිත්යදුෂ්ටික දෙයක් පමණයි, නමුත් මම එයට ගරහන්න යන්නේ ද නැත. උබට අවශ්‍ය නම් විශ්වාශ කල හැක. නොමැති නම් විශ්වාශ නොකර උවද සිටිය හැකිය. නමුත් බෞද්ධ දර්ශනයේ නාමයෙන් නක්ෂත්‍රය පවත්වා ගෙන යයිනම් ඔහු හෝ ඇයය 200 % වැරදිය. මෙහෙම කිවා කියල දැන් ඔබ සිතයි මම ඔබගේ රේප් කැපුවයි කියල. මගේ හැඟී හොරා වැඩ නැත.

    නැකැත් රාල;16230926 said:
    උන්වහන්සේ පරුසා වාචා කියන එක අනුමත කලෙත් නෑ. දැන් ඒක නිසා ඔයා ඇතුලු 99% බෞද්ධයන්ට බුද්ධාගමට අයිතියක් නෑ.. :lol::lol::lol:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි ඒකට කරන්න ඕනෙ අපේ පන්සල් ආරක්ෂා කරන්න දේවල් කරනවා මිසක් පල්ලි කඩලා, මුස්ලිම් මිනිස්සු සේරම එක ගොඩකට දාල කුණු හරුපෙන් උන්ට අපහාස කරන එක නෙමෙයි.

    එහෙම කලාම අපිත් මුස්ලිම් මිනිස්සු අතර ඉන්න අන්තවාදි ගණයට වැටෙනවා.

    උන් කරන දේවල් වලට රිටර්න් එක දෙන එකෙන් ප්‍රශ්න විසඳෙන්නෙ නෑ.

    වෛරයෙන් වෛරය සංසිඳෙන්නෙ නෑ.

    මේ තියන තත්වය අනුව පන්සල් ආරක්ෂා කරන ක්‍රමය පැහැදිලි කරකලා දෙන්න.. විෂෙශයෙන් මුස්ලිම් ආක්‍රමනයට නතු වුන ඒවා...
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    දැන් මේකෙ බුද්ධාගමට විරුද්ධව කතා කරන්නෙ මුස්ලිම් එවුන් නෙවේයි නේද? නම් ටික බැලුවම නම් පේන්නෙ අපේම එවුන් වගේයි....

    ඉස්සර මේ වගේ ත්‍රෙඩ් වල කට ගහගෙන ආපු හම්බ හැත්ත දැන් පේන්න වත් නැහැ නේද
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: කැලේ භාවනා කරපු බෝසත් තවුසාණන්ගේ බණ අහලා නයෙක් ධාර්මික වෙලා තමංගේ පාඩුවේ ඉන්නකොට්, දර කඩන ගෑනු සැට් එකක් ඇවිත් මූව ලනුවකට අරන් දර මිටි ගහන් ගියාලු. ගමට ගිය නයාත් බොහොම අමාරුවෙන් බඩගාගෙන ආපහු තවුසාණන්ගේ අසපුවට ආවලු. ලේලන්ඩ් එකක් එක්ක හැප්පිච්ච ඇල්ටෝ එකක් වගේ උන්නු නයා දැකපු තවුසාණෝ වහාම නයාව අල්ලගෙන තෙල් ගාලා, අත පය ( නයාගේ බොඩිය ) තවන ගමන්, වීල් අලයින්මන්ට් කරන ගමන් ඇහුවලු මොක්ද නයෝ මේ ඇක්සිඩන්ට් වෙලා කියලා. නයත් කිව්වලු මගුලක් කතා කරන්න එපා තවුසෝ, මම මේ ධාර්මික වෙලා වෙච්ච දෙයක් කියලා. තවුසත් කින්ඩි හිනාවක් දාලා නයාට කිව්වලු බණ භාවනා කරාට කමක් නෑ ඉඳලා හිටලා හරි පෙනේ පුප්පන්න කියලා. :lol::lol::lol:

    සර්ව ආගමික උගත් පඬිතුමාලට නම් මේ කතාව තේරෙන එකක් නෑ :shocked::shocked::eek::eek:

    Aug 18, 2011
    6,147
    788
    0
    දැන් මේකෙ බුද්ධාගමට විරුද්ධව කතා කරන්නෙ මුස්ලිම් එවුන් නෙවේයි නේද? නම් ටික බැලුවම නම් පේන්නෙ අපේම එවුන් වගේයි....

    ඉස්සර මේ වගේ ත්‍රෙඩ් වල කට ගහගෙන ආපු හම්බ හැත්ත දැන් පේන්න වත් නැහැ නේද

    :lol::lol: උන් තමයි මේ සිංහල නම් වලින් ඉන්නේ. මොහොමඩ් , ඉක්බාල්, අක්බාර් කියාගන්න ලැජ්ජ ඇති :eek::eek:
     
    May 4, 2013
    228
    20
    0
    නැකැත් රාල;16230926 said:
    උන්වහන්සේ පරුසා වාචා කියන එක අනුමත කලෙත් නෑ. දැන් ඒක නිසා ඔයා ඇතුලු 99% බෞද්ධයන්ට බුද්ධාගමට අයිතියක් නෑ.. :lol::lol::lol:
    උඹ කියන්නෙ පරුෂ වචනයක් නෙමෙයි:lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නක්ෂත්‍රය කියන්නේ තවත් එකතරා අධි මිත්යදුෂ්ටික දෙයක් පමණයි, නමුත් මම එයට ගරහන්න යන්නේ ද නැත. උබට අවශ්‍ය නම් විශ්වාශ කල හැක. නොමැති නම් විශ්වාශ නොකර උවද සිටිය හැකිය. නමුත් බෞද්ධ දර්ශනයේ නාමයෙන් නක්ෂත්‍රය පවත්වා ගෙන යයිනම් ඔහු හෝ ඇයය 200 % වැරදිය. මෙහෙම කිවා කියල දැන් ඔබ සිතයි මම ඔබගේ රේප් කැපුවයි කියල. මගේ හැඟී හොරා වැඩ නැත.

    මම කිසි තැනක බුද්ධ ධර්මය හා ජ්‍යොතිෂ පලවාගෙන නැත. බුද්ධ ධර්මය ඒකකි ජ්‍යොතිෂ වෙනම එකකි. මේ දෙකේම ගතයුත්ත ගනිමි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වලව්වෙ හාමු;16230966 said:
    උඹ කියන්නෙ පරුෂ වචනයක් නෙමෙයි:lol:

    මට නම් හිතෙන්නේ ඔයා බෞද්ධයෙක් නෙමෙයි කියලා. මොකද ඔයා පරුසා වචා කියන එක නොදන්න නිසා. අහ් සමා වෙන්න ඔයා නොදන්න දෙයක් නෑනෙ. බුදු හාමුදුරුවෝ ඒක වැරදියට නිර්වචනය කරලා වෙන්න ඇති.
     
    May 4, 2013
    228
    20
    0
    නැකැත් රාල;16230946 said:
    මේ තියන තත්වය අනුව පන්සල් ආරක්ෂා කරන ක්‍රමය පැහැදිලි කරකලා දෙන්න.. විෂෙශයෙන් මුස්ලිම් ආක්‍රමනයට නතු වුන ඒවා...
    උඹගෙ තියරියට අනුව හම්බයො මරන්නම වෙනව. ඕකෙ ද නෝද?:lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    නැකැත් රාල;16230946 said:
    මේ තියන තත්වය අනුව පන්සල් ආරක්ෂා කරන ක්‍රමය පැහැදිලි කරකලා දෙන්න.. විෂෙශයෙන් මුස්ලිම් ආක්‍රමනයට නතු වුන ඒවා...

    මම හිතුවා ඕක අහයි කියලා. :)

    බුද්ධාගමට ආදරේ මිනිස්සුන්ට බැරිද ඔය වගේ අවස්ථාවල පල්ලි වට කරන්නෙ නැතුව පොලීසි වට කරලා ආරක්ෂාව දෙන්න උද්ඝෝශනය කරන්න. එතකොට ආරක්ෂාව නොලැබුනොත් තේරුම් ගන්න ඕනා බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටිනවා කියන මහා කලු සිංහලයොන්ගෙ ඇත්ත තත්ත්වෙ මොකද්ද කියලා. ;)

    එහෙම බැරි නම් අඩු තරමෙ බෞද්ධ අයට පුලුවන් එකතු වෙලා වෙලාවල් බෙදාගෙන ඔය ආක්‍රමණය තියෙනවා කියන පන්සල් වල ඉඳලා තමන්ම ආරක්ෂා කරන්න. ඉන්ටනෙට් එකේ කෑ ගහනවාට වඩා සෙතක් ඒකෙන් වෙනවනෙ? මාසෙට දවසක් භාවනා කරන්න දා ගත්තනම් කී දෙනෙක්ව එකතු කරගන්න පුලුවන්ද?

    අඩු තරමෙ ඔය පීඩනයට ලක් වෙච්ච පන්සල් ව්ලට ආධාරයක් වත් කරන කීයෙන් කී දෙනාද ඉන්නෙ? :no:

    මීට වඩා හොඳ ක්‍රම ඇති ආරක්ෂාව දෙන්න මේ මට මේ දන් මතක් වෙච්ච දේවල්.

    මම කියන්නෙ මුස්ලිම් උන්ගෙ අන්තවාදී අදහස් තියෙන උන් ඉන්නවා. ඇත්ත. උන් බුද්ධාගමට කරදර කරන්න බලාගෙන ඉන්නවා. ඒකත් ඇත්ත. :yes:

    ඒත් එහෙම කියලා උන්ව එක ගොඩකට දාලා උන් එක්ක ගේමට ගියාම එකක් අපි බුද්ධාගමට පිටින් යනවා, අනිත් එක මැදහත් මුස්ලිම් උන් / කතෝලික උනුත් අපිත් එක්ක ඔරොප්පු වෙනවා. දෙගොල්ලොන්ට දෙගොල්ලො ගේම ඉල්ලන්න ගත්තම අපි හැමෝම තව තවත් අගාධයට යනවා. :sorry:
     
    Last edited:

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    අපේ රටේ ඕන තරම් උගත් ඇත්තන්ගෙ සාකඡ්ඡා නම් තියෙනව ප්‍රස්න ගැනැ. විද්වතුන් ඇවිල්ල උන් උන්ගෙ මත ඵල කරල යනව. අපෙ රටට, රටක් විදියට මේ සාකඡ්ඡා වැඩිත් එක්ක. දැන් ඕන කොන්දකුයි, නිති රීති ටිකකුයි.

    හම්බ රටකට ගිහින් අපිට විද්වත් ටෝක්ස් දීල සකඡ්ඡා කරන්න බැහැනෙ එහෙ පන්සලක් හදන්න අවසර ගන්න ලොල්. එ වගේ අපේ රටෙත් නීති රීති තිබුන නම් හරි එක එක පොන්ස්ලට එහෙන් මෙහෙන් බැහැලැ මේ රටේ එක එක අට මගුල් හදන්න තහනම් කියල...

    සම් ස්ටෆ් ෂුඩ් නොට් බී ඔපන් ෆෝ නෙගොෂිඒෂන්ස්. ඉෆ් යූ නෝ වට් අයි මීන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වලව්වෙ හාමු;16230938 said:
    අනිවාර්යෙන්ම ඔව්.සීයට සීයක්ම බුද්ධාගම ක්‍රියාත්මක එහෙම තමයි වෙන්න ඕන. හැබැයි එහෙම වුනාට කිසිම වෙලාවක බුද්ධාගම මේ ලෝකෙන් තුරන් වෙන්නෙ නැහැ. බුද්ධාගම පදනම් වෙලා තියෙන්නෙ ස්වාභාවදහමෙ නියමයන් එක්ක ඒ නිසා මේ ලෝකය පවතින තුරු බුද්ධාගම තියෙනව. කොටින්ම ඇදහීම් ක්‍රම නැතිවුනත් බෞද්ධ දර්ශනය පවතිනව.

    හා එහෙනම් අපි පන්සල් ටික කඩලා හම්බයන්ට ගෙවල් හදලා දෙමු. දානය කියන්නේ උතුම් පින් කමක්නේ. අහ් ඒක නෙමෙයි ඔයා නියම බෞද්ධයෙක් නේද? මට ඔයාලගෙ ගේ දෙන්න පුලුවන්ද. මම ඇවිත් පදින්චි වෙන්නම්. පිං වැඩනේ ඒවා.. අනික හම්බයන්ට අපේ පන්සල් කඩන්න දෙන්න කියන එකේ. ඔයාලගේ ගේ මට දුන්නම මක් වෙනවද.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම හිතුවා ඕක අහයි කියලා. :)

    බුද්ධාගමට ආදරේ මිනිස්සුන්ට බැරිද ඔය වගේ අවස්ථාවල පල්ලි වට කරන්නෙ නැතුව පොලීසි වට කරලා ආරක්ෂාව දෙන්න උද්ඝෝශනය කරන්න. එතකොට ආරක්ෂාව නොලැබුනොත් තේරුම් ගන්න ඕනා බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටිනවා කියන මහා කලු සිංහලයොන්ගෙ ඇත්ත තත්ත්වෙ මොකද්ද කියලා. ;)

    එහෙම බැරි නම් අඩු තරමෙ බෞද්ධ අයට පුලුවන් එකතු වෙලා වෙලාවල් බෙදාගෙන ඔය ආක්‍රමණය තියෙනවා කියන පන්සල් වල ඉඳලා තමන්ම ආරක්ෂා කරන්න. ඉන්ටනෙට් එකේ කෑ ගහනවාට වඩා සෙතක් ඒකෙන් වෙනවනෙ? මාසෙට දවසක් භාවනා කරන්න දා ගත්තනම් කී දෙනෙක්ව එකතු කරගන්න පුලුවන්ද?

    අඩු තරමෙ ඔය පීඩනයට ලක් වෙච්ච පන්සල් ව්ලට ආධාරයක් වත් කරන කීයෙන් කී දෙනාද ඉන්නෙ?

    මීට වඩා හොඳ ක්‍රම ඇති ආරක්ෂාව දෙන්න මේ මට මේ දන් මතක් වෙච්ච දේවල්.

    මම කියන්නෙ මුස්ලිම් උන්ගෙ අන්තවාදී අදහස් තියෙන උන් ඉන්නවා. ඇත්ත. උන් බුද්ධාගමට කරදර කරන්න බලාගෙන ඉන්නවා. ඒකත් ඇත්ත.

    ඒත් එහෙම කියලා උන්ව එක ගොඩකට දාලා උන් එක්ක ගේමට ගියාම එකක් අපි බුද්ධාගමට පිටින් යනවා, අනිත් එක මැදහත් මුස්ලිම් උන් / කතෝලික උනුත් අපිත් එක්ක ඔරොප්පු වෙනවා. දෙගොල්ලොන්ට දෙගොල්ලො ගේම ඉල්ලන්න ගත්තම අපි හැමෝම තව තවත් අගාධයට යනවා.

    ඔයාට ග්‍රෑන්ඩ්පාස් සිද්දිය මතකද? ඒකෙදි පොලිසිය මොකද කලේ? දැන් කූරගල පන්සල් ආරක්ෂා කරන්න එහෙට ගියාම නේද ඔය ඔක්කොම ප්‍රශ්න ඇතිවුනේ.
    අනික ඉන්ටනෙට් එකේ කෑ ගහන එක නම් වැඩක් නෑ කියලා මම දන්නවා. මම පෞද්ගලිකව කලයුතු දේවල් කරලත් තියනවා ඉදිරියටත් කරනවා. නමුත් වැරදි මතයක් ප්‍රචාරනය වෙනවා දැක්කම නිශ්ෂබ්දව ඉන්නවා වගේ තවත් නිවට වැඩක් නෑ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අපි කුරානේ වැසිකිලියකට දැම්මොත්. ලෙබ්බෙලා කියනවා මෙන්න මෙහෙම. ස්ලාම්කියන්නේ සාමයේ ආගම ඉතින් අපි කිසිම කෙනෙකුට වෛරකරන්නේ නැහැ.කුරානය වැසිකිලියට දාපු මහත්තයාට සහ ජාතියට අපි සමාවදෙනවා....
    images

    NO-Islam-200px.png
    No%20Islam.jpg
    [/QUOTEV5DW23r6MFxLHroRINStvHZ_9KdDM5KIRdN7[/IMG][/CENTER] Samava deema kese vethath bella kapewvi Risana ge kapuwa vage. Gon Thadi.