බෞද්ධයන්ට වෙච්ච දෙයක් ... කතරගම පෙරහැරත් තහනම්

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,411
    5,767
    113
    thondaman ge mala perahara weradi. eken kiyanna ne rate inna okkotama ona widiyata crowd eka gather karanna kiyala.

    ubalage mara logic tiyenne, mole ne kaladak
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ඒත් කමක් නෑ නේද. බුදුදහමේ කියල නෑනේ අනිවාර්යෙන් පෙරහැරක් යන්න ඕනිමයි කියල. අනික බලන්න අවසර නෑ කියලනේ කියන්නේ. තියන්න එපා කියලා නෙවේනේ. 😐
    ඔව් ඔව්.ඒවගේම කොහෙවත් කියලා නෑනේ නීරෝධයන නීති කඩකරලා තොන්ඩමන් අවමගුල් පෙරහැරවල් තියන්න ඔනේමයි කියලා ..