බෞද්ධයන් සිගැරට් බොන එක පවක්ද?

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    බෞද්ධයන් සිගැරට් බොන එක පවක්ද?

    බුදු දහමට අනුව මත්පැන් බොන එක පවක්.ඒකට සිල්පදයක් තියෙනවා.නමුත් සිගැරට් බොන එක පවක් කියලා කොහෙවත් නෑ.ඒක නිසා ඒක ශේප් නේද? බුදුන් වහන්සේගේ යුගයේ සිගැරට් තිබුනේ නැති නිසා බුදුන් වහන්සේ එක ගැන දැන ගෙන ඉන්න නැතුව ඇති. හම්බයෝ සිගැරට් බොනවා.මොකද උන්ගේ කුරානේ අරක්කු බොන එක ඌරු මස් කන එක තහනම් කරලා තියෙන්නේ.ඒ කාලෙත් දුම් පානය ගැන හම්බයන් දන්නෙත් නෑ.
    මම හුඟක් සිගැරට් බොනවා .ඒකයි ඇහුවේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ai ban sura kiyanne math wena dewal neda.. siga gahanneth math wenna ne. including ganja

    oka nawaththala a salli walin bothalayak gahapan
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඔව්, මත් පැන් බොන එක පවක් වෙන්නේ තමන් එයින් තමන්ගේ ශරීරයට හානියක් කරන නිසා (මත් = සිහිය නැති කරනවා) නමුත් එහෙම බලනකොට Electronic Cigarette එක පවක් නෙවෙයි .
    how logical..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,897
    9,704
    113
    ඊයා..මම නම් ඔය ජරා සිගරට් කටේ තියන්නේ නැහැ.ඩ්‍රින්ක් එකනම් දානවා ඉතින් හිතුනොත්.:P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    math wena dewal epa kiyala thiyenne,cigarette walin math wenne naha.
    paw pin moka unath cigarrete atha arala desheeya ganja bonawanam thama hoda.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan api pare yanakota api nodanuwathwa sathek pagila marenawanam kuubi ewwa paw ganayata ayi thi wenne na ,habayi api meekawa marannama one kiyala karanawanam eka nokalath chethanawa nisa paw sidda wenawa ,ethakota api dunkola bonne athal ekak ganna chuun ekak ganna kiyalanam eka aniwa pawak ,api badu gahanne nathuwa hithin gahuwath eka paw ganayata watenne,"chethanawa karmayata mula wee"
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    බුදු දහමට අනුව මත්පැන් බොන එක පවක්.ඒකට සිල්පදයක් තියෙනවා.නමුත් සිගැරට් බොන එක පවක් කියලා කොහෙවත් නෑ.ඒක නිසා ඒක ශේප් නේද? බුදුන් වහන්සේගේ යුගයේ සිගැරට් තිබුනේ නැති නිසා බුදුන් වහන්සේ එක ගැන දැන ගෙන ඉන්න නැතුව ඇති. හම්බයෝ සිගැරට් බොනවා.මොකද උන්ගේ කුරානේ අරක්කු බොන එක ඌරු මස් කන එක තහනම් කරලා තියෙන්නේ.ඒ කාලෙත් දුම් පානය ගැන හම්බයන් දන්නෙත් නෑ.
    මම හුඟක් සිගැරට් බොනවා .ඒකයි ඇහුවේ.

    සිගරට් මත් ද්‍රව්‍යක්නෙ සුදෝ.. ඒක හින්දා ඕකත් අතඇරල දාපං.
     
    yksunlk

    Member
    Aug 30, 2008
    1,660
    51
    0
    Loka Uruma Nagaraya....
    බුදු දහමට අනුව මත්පැන් බොන එක පවක්.ඒකට සිල්පදයක් තියෙනවා.නමුත් සිගැරට් බොන එක පවක් කියලා කොහෙවත් නෑ.ඒක නිසා ඒක ශේප් නේද? බුදුන් වහන්සේගේ යුගයේ සිගැරට් තිබුනේ නැති නිසා බුදුන් වහන්සේ එක ගැන දැන ගෙන ඉන්න නැතුව ඇති. හම්බයෝ සිගැරට් බොනවා.මොකද උන්ගේ කුරානේ අරක්කු බොන එක ඌරු මස් කන එක තහනම් කරලා තියෙන්නේ.ඒ කාලෙත් දුම් පානය ගැන හම්බයන් දන්නෙත් නෑ.
    මම හුඟක් සිගැරට් බොනවා .ඒකයි ඇහුවේ.

    me mahaththayo obathumata one buththagame kiyala thiyenawada nedda kiyala dena gannane. ehenam eka vitarak kiyala ahanna.
    eaka nethuwa anith Agamawala kiyanna eawa obatumata onanene.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    උබ ම බීපන්,, උබම නැති වෙයන්.මෙච්චර මේ මිනිස්සු සිගරට් නිසා ජිවිතේ ගඳ ගස්සා ගන්නවා උබට පෙන්නේ නැද්ද බන්..
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    399734_10151142270684347_236234674_n.jpg
     
    srijayasampath

    Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    පින කියන්නේ හොද දෙයක් කිරීමෙන් සිතේ ඇතිවන පිනා යාම. මෙතනදි නම් එහෙම පිනා යාමක් වෙන්නේ නෑ මොකද මේක හොද දෙයක් නෙමේ සමාජ සම්මතයට පටහැනියි.. ඒතකොට පවක් අනික මෙයා සිගරට්ටුව තදින් අල්ලගෙන ඇලීම කියන්නේ නම් පවක් එතකොට සිගරට්ටුවට ඇලීම පවක්...