මම එල සිංහල කොල්ලෙක්...හරියට නන්දිමිත්ර වගේ![]()
එහෙනං කොන පෙන්නපන්

මම එල සිංහල කොල්ලෙක්...හරියට නන්දිමිත්ර වගේ![]()

ඔබට බොහොම පින්. කිසිම බලකිරීමක් නැතුව, කිසිම අන්ධ විශ්වාසයක් නැතුව මේ තරම් කාලයක් බුදු දහම ලෝකයේ තියෙන්නේ ඒ දර්ශනය ඇත්ත නිසා. මේ සසරෙන් එතෙරවෙන්න තියෙන එකම දර්ශනය හා මාර්ගය තමයි බුදු දහම.



මල්කි;12169617 said:bump
++++![]()




අන්‍යාගමිකයන් අතරෙ නොහික්මුන සුලුතරයෙ උඹලට ඔච්චරයි උඹට කරන්න පුළුවන් මිත්‍රයා.