ඔන්න මන් ගිය සතියේ අමාරුවෙන් පන්සිල් රැක්කා....අමාරුවෙන් කිවුවේ බොරු නම් කියවෙනවා.....මාරම අමාරු ඒක නවත්තන්න...
කල්පනා කරලා බලපුවම පොඩි පොඩි දේවල් වලට තමයි කියලා තියෙන්නේ....

එත් වැඩේ කළා..ඔන් අද ඉදන් මන් මේකත් පටන් ගන්නවා......
පි.ම් කරලා මතක් කලාට බොහොම ස්තුතියි....ඊලග අලුත් එකත් ප්.ම් කරන්න...
රේප්