බෞද්ධයෝ උදාව් !

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,245
    99,994
    113
    බුදු අම්බේ බං උඹ දාල තියෙන රිප්ලයි කෝමද බං කියවන්නෙ :P
    උඹම ඔතනිං හොයල කියපංකො මොන නිකායෙද සප්තසූර්යෝද්ගමන සූත්‍රය තියෙන්නෙ කියල :dull: :dull:
    මට දැන්නෙ තේරුනේ උබ මේ මොකාටද එන්නෙ කියල.:rolleyes:

    අඞ්‌ගුත්‌තර නිකාය->සත්තක නිපාතය-> මහා වර්ගය -> සත්‌තසුරියුග්ගමන සූත්‍රය

    http://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11062

    ඔතන කන්ටෙන්ට් එක නෑ.මේකෙ තියෙනව.:yes:
    http://www.aathaapi.org/Thripitaka.php
    කොටස් 6ක් තියෙන නිසා කොයි කොටසෙද කියන්න දන්නෙ නෑ 4 වෙනි එකෙන් බලන්න. ගොඩක් දුරට එතන තියෙනව.
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: eransooriya
    හෙළයෙක්;17776093 said:
    මට දැන්නෙ තේරුනේ උබ මේ මොකාටද එන්නෙ කියල.:rolleyes:

    අඞ්‌ගුත්‌තර නිකාය->සත්තක නිපාතය-> මහා වර්ගය -> සත්‌තසුරියුග්ගමන සූත්‍රය

    http://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11062

    ඔතන කන්ටෙන්ට් එක නෑ.මේකෙ තියෙනව.:yes:
    http://www.aathaapi.org/Thripitaka.php
    කොටස් 6ක් තියෙන නිසා කොයි කොටසෙද කියන්න දන්නෙ නෑ 4 වෙනි එකෙන් බලන්න. ගොඩක් දුරට එතන තියෙනව.
    :yes:

    එළම කිරි! ඒකත් බාන්න දැම්ම. 100MB. data-තණ්හා ජායති සෝකෝ :(