මට දැන්නෙ තේරුනේ උබ මේ මොකාටද එන්නෙ කියල.බුදු අම්බේ බං උඹ දාල තියෙන රිප්ලයි කෝමද බං කියවන්නෙ
උඹම ඔතනිං හොයල කියපංකො මොන නිකායෙද සප්තසූර්යෝද්ගමන සූත්‍රය තියෙන්නෙ කියල![]()
![]()

අඞ්‌ගුත්‌තර නිකාය->සත්තක නිපාතය-> මහා වර්ගය -> සත්‌තසුරියුග්ගමන සූත්‍රය
http://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11062
ඔතන කන්ටෙන්ට් එක නෑ.මේකෙ තියෙනව.

http://www.aathaapi.org/Thripitaka.php
කොටස් 6ක් තියෙන නිසා කොයි කොටසෙද කියන්න දන්නෙ නෑ 4 වෙනි එකෙන් බලන්න. ගොඩක් දුරට එතන තියෙනව.

Last edited:


