gedara ballek wath athi karanda epa,,
ubalage gedara balla danwalakin badala kanna nodi haduwata api nam oota hodata salakanawa.



gedara ballek wath athi karanda epa,,



බුදු හාමුදුරුවො දේශනා කරල නැහැ පෙරහැරවල් තියල අලි අරන් පලයව් කියල.. අලින්ට හිරි හැරයක් වෙනව කියල හිතෙනව නම් අනිව පෙරහැරවල් වලට අලි ගන්න එක තහනම් කරල දාන්න තියෙන්නෙ.. සංකෘතිය කියල ඔහොම දේවල් වෙන්න දෙන්න බෑ නෙ..
අලි ගන්න එක තහනම් කරේ නැතත් මේ වගේ හීල නැති පොඩි අලි පැටව් ගේන එක බොරු වැඩක්.. ඒවට නීති හදන්න ඕනෙ අනිවාරෙන්..
![]()

ඉතින් අලියෙක් මිනිස්සු ගාව ඉන්නව නම් ඌව බැදල තමයි තියන්නෙ. එහෙම නැතිනම් ඌ ගෙන් මිනිස්සුන්ට හිරිහැර වෙන්නත් පුලුවන්. අලියව නිදහස් කරල තිබුනනම් ඌ ගිහින් මිනිස්සුන්ට ගැහුවොත් එදාටත් කෑ ගහන්න දෙයක් තියෙනව. අලිය ඉන්න ඔනි කැලේ. ඒත් අලියෙක්ට කැලේවත් නිදහසෙ ඉන්න බැරි කාලයක් මෙක.අලියා මද කිපිලා හරි කුලප්පු වෙලා හරි ඉන්න ඇති නැත්නම් ඔහොම මිනිස්සු ගාව ඉන්න අලි දම්වැල් වලට හුරු වෙලා ඉන්නේ. ඌව ලෙහල හිටියනම් ඔහ්ම ඩගලන්නෙ නෑ. ඔය පින්තූර වෙනුවට ඌ මිනිස්සු 2,3 ක් පොලොවේ ගහන පින්තූර ටිකක් බලගන්න තිබුනා.



බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ සතුන්ට හිංසා කරන්න එපා කියලයි. එත් අපේ අය තමන්ගේ වාසියට ඒ හැමදේම වෙනස් කරගන්නවා. කව්ද කැමති තමන්ගේ නිදහස නැතිකරගන්න. සතෙකුටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති මිනිස්සු තිරිසෙකුටත් වැඩ තිරිසනෙක්. අද හාමුදුරුවරු ගොඩ දෙනෙක් මහන වෙන්නේ සසර කෙටි කර ගන්නද. නැහැ අපිට බයිලා කියා කියා සැප .විඳින්න.


මචන් ඔතන සත්ව හිංසනයක් නැ ඔතන කරන්නේ සතාගේ ආරක්ෂාවටත් අනිත් අයගේ ආරක්ෂාවටත් උව ගැටගහල තියන එකයි විශේෂයෙන්ම මනුසතාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ මිනිස්සු කියන ජාතිය විශ්වාස කරන්න බැ
උබ හරි මචන් මත මේ බෙලුවේ අපේ මේ ඉන්න හුත්තල කොච්චර මෝඩද කියලා TV එකක් දාලා news ටිකක් බලහන් සමහර ගම්මාන වලට අලි ඇවිදින් කොච්චර විනාස කරලා තියනවද කියල සමහර වෙලාවට මිනිසුත් මැරෙනවා අලිත් මැරෙනවා උබ අදද දැක්කේ අලියෙක්ව හැටගහල තියනවා ගංගාරාම කියන්නේ පන්සලක් නිතර මිනිස්සු ගෙවසෙන තැනක් එහෙව් තැනක මුව ලිහල තියන්න පුලුවන්ද බන් අනික මුන්ට හොදට සලකනවා හොදට ගරු කරනවා අන්න එක දැනගනින් ඔය ෆොටෝ එකේ ඉන්නේ පුංච් අලියෙක් පුංච් අලි හිලා නැ අපිවගේ එහෙමෙහෙ දුවන්න ඕනේ එක තැනක ඉන්න බැ මුස්ලිම් මිනිස්සු හරකට දෙන වධ දැක්කම මේ සතා පින් කරලා තියනවා ගොඩක්
gedara ballek wath athi karanda epa,,