බෞද්ධයෝ මේවා වැරදියි..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    බුදු හාමුදුරුවො දේශනා කරල නැහැ පෙරහැරවල් තියල අලි අරන් පලයව් කියල.. අලින්ට හිරි හැරයක් වෙනව කියල හිතෙනව නම් අනිව පෙරහැරවල් වලට අලි ගන්න එක තහනම් කරල දාන්න තියෙන්නෙ.. සංකෘතිය කියල ඔහොම දේවල් වෙන්න දෙන්න බෑ නෙ..

    අලි ගන්න එක තහනම් කරේ නැතත් මේ වගේ හීල නැති පොඩි අලි පැටව් ගේන එක බොරු වැඩක්.. ඒවට නීති හදන්න ඕනෙ අනිවාරෙන්..

    9Y7qmQ3.png

    :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    ඉතින් අලියෙක් මිනිස්සු ගාව ඉන්නව නම් ඌව බැදල තමයි තියන්නෙ. එහෙම නැතිනම් ඌ ගෙන් මිනිස්සුන්ට හිරිහැර වෙන්නත් පුලුවන්. අලියව නිදහස් කරල තිබුනනම් ඌ ගිහින් මිනිස්සුන්ට ගැහුවොත් එදාටත් කෑ ගහන්න දෙයක් තියෙනව. අලිය ඉන්න ඔනි කැලේ. ඒත් අලියෙක්ට කැලේවත් නිදහසෙ ඉන්න බැරි කාලයක් මෙක.අලියා මද කිපිලා හරි කුලප්පු වෙලා හරි ඉන්න ඇති නැත්නම් ඔහොම මිනිස්සු ගාව ඉන්න අලි දම්වැල් වලට හුරු වෙලා ඉන්නේ. ඌව ලෙහල හිටියනම් ඔහ්ම ඩගලන්නෙ නෑ. ඔය පින්තූර වෙනුවට ඌ මිනිස්සු 2,3 ක් පොලොවේ ගහන පින්තූර ටිකක් බලගන්න තිබුනා.

    උබ හරි මචන් මත මේ බෙලුවේ අපේ මේ ඉන්න හුත්තල කොච්චර මෝඩද කියලා TV එකක් දාලා news ටිකක් බලහන් සමහර ගම්මාන වලට අලි ඇවිදින් කොච්චර විනාස කරලා තියනවද කියල සමහ‍ර වෙලාවට මිනිසුත් මැරෙනවා අලිත් මැරෙනවා උබ අදද දැක්කේ අලියෙක්ව හැටගහල තියනවා ගංගාරාම කියන්නේ පන්සලක් නිතර මිනිස්සු ගෙවසෙන තැනක් එහෙව් තැනක මුව ලිහල තියන්න පුලුවන්ද බන් අනික මුන්ට හොදට සලකනවා හොදට ගරු කරනවා අන්න එක දැනගනින් ඔය ෆොටෝ එකේ ඉන්නේ පුංච් අලියෙක් පුංච් අලි හිලා නැ අපිවගේ එහෙමෙහෙ දුවන්න ඕනේ එක තැනක ඉන්න බැ මුස්ලිම් මිනිස්සු හරකට දෙන වධ දැක්කම මේ සතා පින් කරලා තියනවා ගොඩක් :angry::angry::angry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka karapu ewun ena aatme sattu wela ipadewa

    mata metanadi matak wenne gnanasarage theory eka
    lamayi 5k hadana...

    lankawe dan inna lamayintawat kanna, igana ganna denna salli na, jobs na. lamayi 5k haduwot kohoma tiyeyda ? :lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ සතුන්ට හිංසා කරන්න එපා කියලයි. එත් අපේ අය තමන්ගේ වාසියට ඒ හැමදේම වෙනස් කරගන්නවා. කව්ද කැමති තමන්ගේ නිදහස නැතිකරගන්න. සතෙකුටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති මිනිස්සු තිරිසෙකුටත් වැඩ තිරිසනෙක්. අද හාමුදුරුවරු ගොඩ දෙනෙක් මහන වෙන්නේ සසර කෙටි කර ගන්නද. නැහැ අපිට බයිලා කියා කියා සැප .විඳින්න.

    මචන් ඔතන සත්ව හිංසනයක් නැ ඔතන කරන්නේ සතාගේ ආරක්ෂාවටත් අනිත් අයගේ ආරක්ෂාවටත් උව ගැටගහල තියන එකයි විශේෂයෙන්ම මනුසතාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ මිනිස්සු කියන ජාතිය විශ්වාස කරන්න බැ :rolleyes::rolleyes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මචන් ඔතන සත්ව හිංසනයක් නැ ඔතන කරන්නේ සතාගේ ආරක්ෂාවටත් අනිත් අයගේ ආරක්ෂාවටත් උව ගැටගහල තියන එකයි විශේෂයෙන්ම මනුසතාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ මිනිස්සු කියන ජාතිය විශ්වාස කරන්න බැ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් ඔතන සත්ව හිංසනයක් නැ ඔතන කරන්නේ සතාගේ ආරක්ෂාවටත් අනිත් අයගේ ආරක්ෂාවටත් උව ගැටගහල තියන එකයි විශේෂයෙන්ම මනුසතාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ මිනිස්සු කියන ජාතිය විශ්වාස කරන්න බැ

    satwa hinsawak natte mokada ponZ ?
    kale inna ahinsaka satek allagena awilla damwal daala tiyenakota ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබ හරි මචන් මත මේ බෙලුවේ අපේ මේ ඉන්න හුත්තල කොච්චර මෝඩද කියලා TV එකක් දාලා news ටිකක් බලහන් සමහර ගම්මාන වලට අලි ඇවිදින් කොච්චර විනාස කරලා තියනවද කියල සමහ‍ර වෙලාවට මිනිසුත් මැරෙනවා අලිත් මැරෙනවා උබ අදද දැක්කේ අලියෙක්ව හැටගහල තියනවා ගංගාරාම කියන්නේ පන්සලක් නිතර මිනිස්සු ගෙවසෙන තැනක් එහෙව් තැනක මුව ලිහල තියන්න පුලුවන්ද බන් අනික මුන්ට හොදට සලකනවා හොදට ගරු කරනවා අන්න එක දැනගනින් ඔය ෆොටෝ එකේ ඉන්නේ පුංච් අලියෙක් පුංච් අලි හිලා නැ අපිවගේ එහෙමෙහෙ දුවන්න ඕනේ එක තැනක ඉන්න බැ මුස්ලිම් මිනිස්සු හරකට දෙන වධ දැක්කම මේ සතා පින් කරලා තියනවා ගොඩක් :angry::angry::angry:

    uba tamai moda hutta.
    aliya kiyanne wanajeewiyek, un inna one kale. minissu kalawal gawa gihin padinchi unama tamai un awilla karadara karanne. eka swabhawika deyak. sattu tamange territories walata katawat enna denne na. minissu gihin karana balu wada nisa tamai un eliyata enne.