බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

Dec 17, 2011
52
2
0
බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..

1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?

2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ
 
Dec 17, 2011
52
2
0
දන් නැති දෙයක් ඇහුවම කුනුහර්ප PM එවන්නෙ ඇයි බන්? මෙච්චර වැදගත් දර්ශනයක් උඹලා වගේ උන් නිසා විනාශ වෙනවා!
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    hema athmekama newe. oya kiyana athma 550 ipaduna kiyala kiyawenne.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

    danne ne

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    kawruwath ne

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

    kohewath kiyala ne. hebei baninna kiyalath ne.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    1. Kawuda kiyanne budu hamudurowo hema athmekama indiyawe ipaduna kiyala. kothanaka wath ehem sandahanak ne.

    2. panslaka thuyenne budu pilimiyak withraia. eka ambuwe budu hamudurow jiwathuna athara hitapu kale neme. eh pilime ambanne eka karana kenata ona widihita.

    3. karmaya. (therenewada manda)

    4.kawadawath eheme kiyala ne.
     
    Dec 17, 2011
    52
    2
    0
    එළ හරකා;11673345 said:
    ehema ekak na ban budu wenna perum purana bodi sathwaru boho welawata ipadenne indiyawa lankawa wage ratawal oya pansiya pans jathaka pothe thiyenne parami puranakota indiyawe ipaduna awasthawa parami sampurana karapu hati :D
    වරු කිව්වෙ ඇයි බන්? තව ඉන්නවාද? අනික හැම එකටම හේතුවක් තියෙනවා කියලා පැහැදිලි කරපු බුදුන් වහන්සේ හේතුවක් නැතුව වේශයන් ලැබුවා කියන එක හිතන්න අමාරුයි නෙ බන්
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බෞද්ධාගම ගැන උනන්දු උනාට බොහොම ස්තුතියි
    යාළුවා.. ඔයා මේක දාපු තෙර්ඩ් section එක නම් පටලවගෙන නේද..
    චුට්ටක් එළකිරියෙ Religious Section එක බලන්න.. ඔයා අහපු ප්‍රශ්න වලට පිළිතුරු
    තියෙනවා.
    ඒත් නොතේරෙනව නම් අහන්න.. අපි කියල දෙන්නම්
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    සක්‍රයා;11673282 said:
    මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි? කරුනාකරලා කියන්න හැම ආත්මෙකම ඉන්දියාවේ ඉපදුනා කියලා තියෙන්නේ කොහෙද?

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි? බුදු හාමුදුරුවෝ කොන්ඩේ බු ගාන්න කියලා කොහෙවත් කියලා නැ.නමුත් හදුනාගැනිමේ පහසුවට තමයි කොන්ඩේ බු ගාන්නේ

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
    කවුරුත් තිරණය කරන්නේ නැ.ඒක තිරණය වෙන්නෙ තමුන් කල කර්ම එලය අනුවයි

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද? නැ කොහෙවත් කියලා නැ.
    හැබැයි අනෙත් ආගම් වලින් එන නින්දා අපහස වලට තාර්කිකව පිලීතුරු දෙන්න කියලා තියෙනවා

    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චගු;11673379 said:
    බෞද්ධාගම ගැන උනන්දු උනාට බොහොම ස්තුතියි
    යාළුවා.. ඔයා මේක දාපු තෙර්ඩ් section එක නම් පටලවගෙන නේද..
    චුට්ටක් එළකිරියෙ Religious Section එක බලන්න.. ඔයා අහපු ප්‍රශ්න වලට පිළිතුරු
    තියෙනවා.
    ඒත් නොතේරෙනව නම් අහන්න.. අපි කියල දෙන්නම්

    :yes::yes:
     
    Dec 17, 2011
    52
    2
    0
    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    hema athmekama newe. oya kiyana athma 550 ipaduna kiyala kiyawenne.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

    danne ne

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    kawruwath ne

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

    kohewath kiyala ne. hebei baninna kiyalath ne.

    1. Kawuda kiyanne budu hamudurowo hema athmekama indiyawe ipaduna kiyala. kothanaka wath ehem sandahanak ne.

    2. panslaka thuyenne budu pilimiyak withraia. eka ambuwe budu hamudurow jiwathuna athara hitapu kale neme. eh pilime ambanne eka karana kenata ona widihita.

    3. karmaya. (therenewada manda)

    4.kawadawath eheme kiyala ne.

    උඹලා දෙන්නම බෞද්ධ නෙමේද බන්? උත්තර වෙනස් නෙ? හැම ජාතක කතාවෙම ඉන්දියාවෙ කියලා තේරෙනවා නෙ බන්. උඹලා කියන්නෙ කර්මය අපි හැමෝටම පොදුද? බුදුහාමුදුරුවන්ටත් කර්මය බලපානවද?:confused:
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    සක්‍රයා;11673371 said:
    වරු කිව්වෙ ඇයි බන්? තව ඉන්නවාද? අනික හැම එකටම හේතුවක් තියෙනවා කියලා පැහැදිලි කරපු බුදුන් වහන්සේ හේතුවක් නැතුව වේශයන් ලැබුවා කියන එක හිතන්න අමාරුයි නෙ බන්

    budu waru ekeknek neme me kalpeta budu waru 5 s denek kalpa siyata budu waru 7 denek gauthama budu hamuduruwo perum purana kota budu waru 5 laksha 21 dahak daka thiyenawa kiyanawa :yes:

    prashnaya pehedili na ban
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    සක්‍රයා;11673282 said:
    මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි? කරුනාකරලා කියන්න හැම ආත්මෙකම ඉන්දියාවේ ඉපදුනා කියලා තියෙන්නේ කොහෙද?

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි? බුදු හාමුදුරුවෝ කොන්ඩේ බු ගාන්න කියලා කොහෙවත් කියලා නැ.නමුත් හදුනාගැනිමේ පහසුවට තමයි කොන්ඩේ බු ගාන්නේ

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
    කවුරුත් තිරණය කරන්නේ නැ.ඒක තිරණය වෙන්නෙ තමුන් කල කර්ම එලය අනුවයි

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද? නැ කොහෙවත් කියලා නැ.හැබැයි අනෙත් ආගම් වලින් එන නින්දා අපහස වලට තාර්කිකව පිලීතුරු දෙන්න කියලා තියෙනවා

    ඔබට වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද?

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    සක්‍රයා;11673408 උඹලා කියන්නෙ කර්මය අපි හැමෝටම පොදුද? බුදුහාමුදුරුවන්ටත් කර්මය බලපානවද?:confused:[/QUOTE said:
    ක්ර්මය බුදු හාමුදුරුවන්ටත් අල්ලටත් එකයි බන්...[SIZE:yes:]
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    සක්‍රයා;11673408 said:
    උඹලා දෙන්නම බෞද්ධ නෙමේද බන්? උත්තර වෙනස් නෙ? හැම ජාතක කතාවෙම ඉන්දියාවෙ කියලා තේරෙනවා නෙ බන්. උඹලා කියන්නෙ කර්මය අපි හැමෝටම පොදුද? බුදුහාමුදුරුවන්ටත් කර්මය බලපානවද?:confused:

    mama siyalla dath neme. mamath thama buddagama gena igena gannawa. karmaya hemotama podui. budu hamduruwantha eka podui.
     
    Dec 17, 2011
    52
    2
    0
    මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි? කරුනාකරලා කියන්න හැම ආත්මෙකම ඉන්දියාවේ ඉපදුනා කියලා තියෙන්නේ කොහෙද?

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි? බුදු හාමුදුරුවෝ කොන්ඩේ බු ගාන්න කියලා කොහෙවත් කියලා නැ.නමුත් හදුනාගැනිමේ පහසුවට තමයි කොන්ඩේ බු ගාන්නේ

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
    කවුරුත් තිරණය කරන්නේ නැ.ඒක තිරණය වෙන්නෙ තමුන් කල කර්ම එලය අනුවයි

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද? නැ කොහෙවත් කියලා නැ

    පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියවන කොට ඕනම කෙනෙක්ට තේරෙනවා ඕක වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ කියලා.. බරනැස තිබ්බෙ ඉන්දියාවේ නෙ? කවුද තීරනේ කළේ කොන්ඩෙ බූ ගාන්නෙ අඳුනා ගන්න කියලා?
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    සක්‍රයා;11673408 said:
    උඹලා කියන්නෙ කර්මය අපි හැමෝටම පොදුද? බුදුහාමුදුරුවන්ටත් කර්මය බලපානවද?:confused:
    ක්ර්මය බුදු හාමුදුරුවන්ටත් අල්ලටත් එකයි බන්...:yes:
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

    budu waru anith agamuth hoyala dana ganna kiyanawa ekata wishala hetuwak thiyenawa

    anitha siyaluma agam wala thamanta waga kiyanne dewi kenek :rofl:

    namuth budu dahame thamanta waga kiyanne thaman :yes:

    budu dahama agamak neme :D