බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!
මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්රශ්න ටිකක් තමා අහන්න යන්නේ..
1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ