බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

Dec 17, 2011
52
2
0
එළ හරකා;11673423 said:
budu waru ekeknek neme me kalpeta budu waru 5 s denek kalpa siyata budu waru 7 denek gauthama budu hamuduruwo perum purana kota budu waru 5 laksha 21 dahak daka thiyenawa kiyanawa :yes:

prashnaya pehedili na ban

වේශයන් කියලා මම කිව්වෙ අධ්ම,චර්ම,ධේම පිහිටීම ! සරලව කිව්වොත් කවුරු වගේද ඉපදෙන්නෙ කියන එක... එක ආත්මෙක මිනිහෙක් නම් අනිත් ආත්මේ ඉපඩෙන්නෙ මොකෙක් වෙලාද කියලා තීඉරණය කරපු හැටි ඇහුවේ
 
sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    කොන්ඩය කපන්න කියලා නීතිය ආවෙ ධර්ම ස0ඝායනාවෙන් පස්සේ..
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    සක්‍රයා;11673459 said:
    වේශයන් කියලා මම කිව්වෙ අධ්ම,චර්ම,ධේම පිහිටීම ! සරලව කිව්වොත් කවුරු වගේද ඉපදෙන්නෙ කියන එක... එක ආත්මෙක මිනිහෙක් නම් අනිත් ආත්මේ ඉපඩෙන්නෙ මොකෙක් වෙලාද කියලා තීඉරණය කරපු හැටි ඇහුවේ
    එහම තීරනය කලේ නැහැ..ඒක කල පින් පවු වලට අනුව සිදුවෙන දෙයක්..:yes:
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    සක්‍රයා;11673459 said:
    වේශයන් කියලා මම කිව්වෙ අධ්ම,චර්ම,ධේම පිහිටීම ! සරලව කිව්වොත් කවුරු වගේද ඉපදෙන්නෙ කියන එක... එක ආත්මෙක මිනිහෙක් නම් අනිත් ආත්මේ ඉපඩෙන්නෙ මොකෙක් වෙලාද කියලා තීඉරණය කරපු හැටි ඇහුවේ

    ehema thiranaya karala ipadunai kiyala mona jathaka kathawen wath kiyan na

    ehema ipadenna bari kamak na eka lokuwata pehedili karanna ona deyak therum ganna karmaya gena denimak thiyenna ona
     
    Dec 17, 2011
    52
    2
    0
    ක්ර්මය බුදු හාමුදුරුවන්ටත් අල්ලටත් එකයි බන්...:yes:
    බුදුහාමුදුරුවෝ පිරිණිවන් පාන්න මොහොතකට කළින් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නය අනුව මට නම් හිතෙන්නෙ කර්මය බලපාන් නැහැ කියලා... මචන් කර්ම ශක්තිය කියන්නෙ මොකක්ද්ද? උඹලා පින් කලාම කර්ම ශක්තිය එනවද? වෙන ආගම් වල අය කරන හොඳ වැඩත් පින් ද?
     
    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    සක්‍රයා;11673408 said:
    උඹලා දෙන්නම බෞද්ධ නෙමේද බන්? උත්තර වෙනස් නෙ? හැම ජාතක කතාවෙම ඉන්දියාවෙ කියලා තේරෙනවා නෙ බන්. උඹලා කියන්නෙ කර්මය අපි හැමෝටම පොදුද? බුදුහාමුදුරුවන්ටත් කර්මය බලපානවද?:confused:

    Yata hiya davasa baranas nuwara kiyanna koheda ????? anith aagam valata baninna epa kiyala thiyenawanam eii kunuharapan banala thread daannee???
     
    Dec 17, 2011
    52
    2
    0
    චගු;11673379 said:
    බෞද්ධාගම ගැන උනන්දු උනාට බොහොම ස්තුතියි
    යාළුවා.. ඔයා මේක දාපු තෙර්ඩ් section එක නම් පටලවගෙන නේද..
    චුට්ටක් එළකිරියෙ Religious Section එක බලන්න.. ඔයා අහපු ප්‍රශ්න වලට පිළිතුරු
    තියෙනවා.
    ඒත් නොතේරෙනව නම් අහන්න.. අපි කියල දෙන්නම්
    ඒකෙ තියෙන වචන මට තේරුන් ගන්න අමාරුයි බන්.. එපා වෙනවා... මම මේ පන්සිය පනස් ජාතකෙත් කියවන්නෙ සුමංගල සබ්දකෝෂෙන් බලන්
     
    සක්‍රයා;11673481 said:
    බුදුහාමුදුරුවෝ පිරිණිවන් පාන්න මොහොතකට කළින් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නය අනුව මට නම් හිතෙන්නෙ කර්මය බලපාන් නැහැ කියලා... මචන් කර්ම ශක්තිය කියන්නෙ මොකක්ද්ද? උඹලා පින් කලාම කර්ම ශක්තිය එනවද? වෙන ආගම් වල අය කරන හොඳ වැඩත් පින් ද?

    වෙන ආගම් වල හොඳම වැඩක් නේ පින් වැඩක්ලු නෙ අර හජ් එකට සත්තුන්ගෙ බෙලි කැපීම , ඒවාගෙන් පින් ලැබෙන්නෙ නෑ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කොන්ඩය කපන්න කියලා නීතිය ආවෙ ධර්ම ස0ඝායනාවෙන් පස්සේ..

    ඔව් මචෝ!!
    ඒත් කොන්ඩෙ වවලද,කපලද කරලද කියන එක කොහොමත් අදාල නෑ බුදු වෙන්න..
    පීර පීර ඉන්න වෙන එක අමතර කරදරයක් නිසා කොටට කපා ගත්තාම ලේසියිනෙ :)
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සක්‍රයා;11673408 said:
    උඹලා දෙන්නම බෞද්ධ නෙමේද බන්? උත්තර වෙනස් නෙ? හැම ජාතක කතාවෙම ඉන්දියාවෙ කියලා තේරෙනවා නෙ බන්. උඹලා කියන්නෙ කර්මය අපි හැමෝටම පොදුද? බුදුහාමුදුරුවන්ටත් කර්මය බලපානවද?:confused:

    mokadda wenas.. karmaya okkontama balapanawa.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    machan umbe me gatalu tika saadaranai thamai...palaweni prashna 3tama denna thiyenne eka uththarayay...
    e thamai oye pothwala thiyena ewa aththa kiyala apita 100%kma wishwasa karanna ba.mokada poth liwwe buduhamuduruwo ipadila awurudu 1000kata withara passe. ithin poth liyana aya eyalata oni widihata warnanawal ehema tikak add karala thiyenawa...oye buduhamuduruwonge konde wisthara karana widiha,chithra ehemanam godakma e widihe warnanawal thamai.......
    dan inna hamuduruwo konde boo ganne hama barakinma nidahas wenawa,hama deyakma athaharinawa kiyana eka sankethawath karanna..

    dan anthima ekata uththare...ehema deyak kohewath kiyala naa.anika buddhagama kiyala kiwwata eka aagamak newei darshanayak.apita meka karanna epa meka karanna kiyala muslim ayata wage neethi daala na.buddhagamen kiyala thiyenawa honda dewal karoth honda prathipala labenawa naraka dewal karoth naraka prathipala labenawa kiyala..
    thaman karana de e anuwa thamanta theeranaya karanna puluwan.aagam walata apahasa karana ekath e wage.eyalata ekata adaaala prathipalaya labei kawadahari..
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    සක්‍රයා;11673481 said:
    බුදුහාමුදුරුවෝ පිරිණිවන් පාන්න මොහොතකට කළින් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නය අනුව මට නම් හිතෙන්නෙ කර්මය බලපාන් නැහැ කියලා... මචන් කර්ම ශක්තිය කියන්නෙ මොකක්ද්ද? උඹලා පින් කලාම කර්ම ශක්තිය එනවද? වෙන ආගම් වල අය කරන හොඳ වැඩත් පින් ද?

    karmaya = kriyawa + karana onama deka prathikkiryawak thiyenawa saralawa kiuwoth hoda deyak kaloth hodak narakatath narakak :yes:

    loke kriyathmaka wenne dharmatha 5 kin edarmatha 5ta agam bedayak na

    ow wena agamaka kenek pinak kaloth pina labenawa namuth karmaya gena nodena karana pine podi adu wedi kam thiyenawa ekath loku deyak
     
    Dec 17, 2011
    52
    2
    0
    ඉදිරියේ රාළ;11673501 said:

    වෙන ආගම් වල හොඳම වැඩක් නේ පින් වැඩක්ලු නෙ අර හජ් එකට සත්තුන්ගෙ බෙලි කැපීම , ඒවාගෙන් පින් ලැබෙන්නෙ නෑ

    මුස්ලිම් වරුන්ගේ වර්ග 4ක් තියෙනවා මචන්... මස් වැද්දෝ වගේ ලේ බීබී ඉන්න අන්ධ භක්තිකයෝ නෙමේ අපි... :)
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    සක්‍රයා;11673440 said:
    පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියවන කොට ඕනම කෙනෙක්ට තේරෙනවා ඕක වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ කියලා.. බරනැස තිබ්බෙ ඉන්දියාවේ නෙ? කවුද තීරනේ කළේ කොන්ඩෙ බූ ගාන්නෙ අඳුනා ගන්න කියලා?

    ඔය ප්‍රශ්නෙට තව හොදට පිලිතුරු දිලා තිබිබා ඉහත වෙන කෙනෙක් බුදු වෙන්න සරා අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා. එකෙන් ආත්ම 550 ක කතා විතරයි ඔය ජාතක පොතේ තියෙන්නේ එවා බොහො දුරට ඉන්දියාවේ එවා.එත් ඉස්සර ඉන්දියාව පාකිස්තානය කියලා වෙන වෙන ම රටවල් බොහොමයක් තිබුනේ නැ එකයි පොදුවේ ඉන්දියාවේ කියන්නේ.උදාහරනයක් විදියට බුදු හාමුදුරුවන් ඉපදුනු තැන අද අයිති නේපාලයට

    බුදු හාමුදුරුවො විතරක් නෙමෙයි ඉස්සර වෙනත් ආගම් වල අයත් හිස බු ගැවා.හිස බු ගැමේදි භාවනා කිරිමෙදි පහසුයි.එවාගේ මහනවෙනවා කියන්නේ සියලු සැප හා විසිතුරු දේ අතහරිනවා කියන එතකොට කොන්ඩ මොස්තර වැනි දේ කිරිම නිසරු දෙයක්
     
    එහම තීරනය කලේ නැහැ..ඒක කල පින් පවු වලට අනුව සිදුවෙන දෙයක්..:yes:

    නෑ වැරදියි - තවත් සම්මා සම්බුදු වරයෙක්ගෙන් නියත විවරණ ලබා ගත්තු බෝධිසත්වයෙක්ට පමණක් තීරණයක් අරගෙන මව්කුස පිළිසිඳ ගන්න පුළුවනි , ඒ නිසා තමයි පස් මහ බැළුම් බලලා මනු ලොවට ආවේ - ඒ කියන්නෙ ඉපදුනේ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සක්‍රයා;11673481 said:
    බුදුහාමුදුරුවෝ පිරිණිවන් පාන්න මොහොතකට කළින් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නය අනුව මට නම් හිතෙන්නෙ කර්මය බලපාන් නැහැ කියලා... මචන් කර්ම ශක්තිය කියන්නෙ මොකක්ද්ද? උඹලා පින් කලාම කර්ම ශක්තිය එනවද? වෙන ආගම් වල අය කරන හොඳ වැඩත් පින් ද?

    මමනම් දන්න විදියට කොයි ආගමේ අය උනත් හොඳ වැඩ කලොත් , හොඳ රිටන් එකක් හම්බෙනවා!
     
    සක්‍රයා;11673520 said:
    මුස්ලිම් වරුන්ගේ වර්ග 4ක් තියෙනවා මචන්... මස් වැද්දෝ වගේ ලේ බීබී ඉන්න අන්ධ භක්තිකයෝ නෙමේ අපි... :)

    ලේ කොහොමත් අර හරාම්ද මොකක්ද කියනවාලු නේ , මම කිව්වෙ ලේ බීමක් ගැන නෙවෙයි , හජ් එකට කරන බෙලි කැපිල්ලක් ගැන
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    සක්‍රයා;11673520 said:
    මුස්ලිම් වරුන්ගේ වර්ග 4ක් තියෙනවා මචන්... මස් වැද්දෝ වගේ ලේ බීබී ඉන්න අන්ධ භක්තිකයෝ නෙමේ අපි... :)

    okkotama denaganath ekka kiyapanko apitath machan.mokakda oya warga 4 kiyala details ekka ? :oo:

    mama ehema deyak danne ne ban
     
    Dec 17, 2011
    52
    2
    0
    ඔය ප්‍රශ්නෙට තව හොදට පිලිතුරු දිලා තිබිබා ඉහත වෙන කෙනෙක් බුදු වෙන්න සරා අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා. එකෙන් ආත්ම 550 ක කතා විතරයි ඔය ජාතක පොතේ තියෙන්නේ එවා බොහො දුරට ඉන්දියාවේ එවා.එත් ඉස්සර ඉන්දියාව පාකිස්තානය කියලා වෙන වෙන ම රටවල් බොහොමයක් තිබුනේ නැ එකයි පොදුවේ ඉන්දියාවේ කියන්නේ.උදාහරනයක් විදියට බුදු හාමුදුරුවන් ඉපදුනු තැන අද අයිති නේපාලයට

    බුදු හාමුදුරුවො විතරක් නෙමෙයි ඉස්සර වෙනත් ආගම් වල අයත් හිස බු ගැවා.හිස බු ගැමේදි භාවනා කිරිමෙදි පහසුයි.එවාගේ මහනවෙනවා කියන්නේ සියලු සැප හා විසිතුරු දේ අතහරිනවා කියන එතකොට කොන්ඩ මොස්තර වැනි දේ කිරිම නිසරු දෙයක්

    මෙයාට කළින් ඉඳපු බුදුවරුන්ගේ පොත් මොනාද? මගේ ගව තියෙන්නෙ ගුණසේන එකෙන් ගත්තු පන්සියපනස් ජාතකයක්.. ඉතුරු කතා ටික කොහෙන්ද ගන්න පුළුවන් මචන්?