හරි තොපි ඔය බිම දනගහගෙන වදින අල්ලා දෙවියන්ගෙ එක පින්තූරයක් දාපන් පුලුවන් නම්....
…මුලක් අගක් නැති ආගමක් තියගෙන අනිත් ආගම් වලට බනින්න එපා හම්බයෝ.... …
…


හරි තොපි ඔය බිම දනගහගෙන වදින අල්ලා දෙවියන්ගෙ එක පින්තූරයක් දාපන් පුලුවන් නම්....
…මුලක් අගක් නැති ආගමක් තියගෙන අනිත් ආගම් වලට බනින්න එපා හම්බයෝ.... …
…


පොරගෙ ත්‍රෙඩ් ටික පොඩ්ඩක් බැලුවනම්
පොර එන පොට මට දිරවන්නෙම නැහැ..![]()

සක්‍රයා;11673831 said:ඒ කියන්නෙ මම කොච්චර පින් කලත් මට කවදාවත් නිවන් යන්න බැරිද? මම හිතුවෙ මම පින් ගොඩක් කලොත් මම නිවන් යනවා කියලා.. අපි මේ සංසාරෙන් එගොඩ වෙන්නෙ කොහොමද බන්? භාවනා කලාම ද නිවන් යන්නෙ?
චගු;11673827 said:ආටානාටිය කියන්නෙ ආරක්ෂාවට අදාල සූත්‍රයක්.
ඒ ගැන මම ගොඩක් තොරතුරු දන්නෙ නෑ. මෙන්න මම web එකෙන් සොයාගත්ත විස්තර :
මචන් ප්‍රේතයො හැම තැනම ඉන්නවා ගෙන්නන්න දෙයක් නෑ. ඒ අයත් සසරේ දුක් විඳිමින් යන අය. ගේම ඉල්ලුවොත්, මැරෙන්න කලින් උන්ට ගේම දීල තිබු නම් නම් ඉතින් තමයි එයාලා කරදර කරන්නෙ. බයනොවී ඒ අයට පින් දෙන්න. එච්චරයි

සක්‍රයා;11673831 said:ඒ කියන්නෙ මම කොච්චර පින් කලත් මට කවදාවත් නිවන් යන්න බැරිද? මම හිතුවෙ මම පින් ගොඩක් කලොත් මම නිවන් යනවා කියලා.. අපි මේ සංසාරෙන් එගොඩ වෙන්නෙ කොහොමද බන්? භාවනා කලාම ද නිවන් යන්නෙ?
චගු;11673582 said:ත්‍රෙඩ් එක මෙහෙමම Elakiri Talk එකේ ඉදිරියට යන නිසා කියන්නම්:
1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
බුදුවරයෙක් ඉපදෙන්නෙ උන්වහන්සේ ට සත්‍යාවබෝධය ලැබීමට, අවබෝධ කරගත් ඒ ධර්මය දේශනා කිරීමටත්, එලෙස දේශනා කරන ධර්මය අවබෝධකල හැකි ජනතාවක් වාසය කරන රටකයි. ඉන්දීය සමාජය බුදුරජාණන් වහන්සේ ඉපදීමටත් පෙර සිටම දාර්මික වීමට උත්සාහවත් උන සමාජයක්. බුදුන් වහන්සේගේත් ප්‍රථම ගුරුවරු වූ ආලාරකාලාම වගේ අය යම් ආකාරයකින් දර්මය සෙවූ අයයි. ඉතින් ඉන්දියාව (හෝ ඇතැම් මතයන්ට අනුව, හෙළදිව )බුදුවරයෙකුට සුදුසුතම භූමිය වේ.
2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
තථාගතයන් වහන්සේට කොණ්ඩෙ තිබුනා කියල , හාමුදුරුවරුන්ට තට්ටෙ කියල ප්‍රශ්නයක් කරගන්න එපා යාළුවා.. ඔයා නොදන්නව උණාට බුදුවරයෙකුට තියෙන ඇතැම් ඥාණ, රහතන් වහන්සේ කෙනෙකුට වත් නෑ.. ඉතින් බුදුන්ට කොණ්ඩෙ- අපිට තට්ටෙ කිය කියා අපේ මහා සන්ඝයා වහන්සේ කවදාවත් බුදු රජාණන් වහන්සේට සමාන වෙන්න ගියේ නෑ.. උන්වහන්සේලාට වැදගත් වෙන්නෙ තෙථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙරවීමයි, අපවත් එතෙර කරවීමයි. කොණ්ඩෙ තිබුණත් එකයි, නැතත් එකයි. කොණ්ඩෙ-තට්ටෙ වෙනස අපිට මහා ලොකු දෙයක් විදියට පේන්නෙ අපි පෘතග්ජන නිසා, අපිට යන්න දුර බොහොමයි යාළුවා. අනුන්ගෙ කොණ්ඩෙ අතාරින්න, තමන් ගැන සොයන්න.
3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
බුදුරජාණන් වහන්සේ හින්දු දෙවිවරු වගේ එක එක වේශයෙන් ඉන්නෙ නෑ මචන්. 550 ජාතක පොතේ තියෙන්නෙ උන්වහන්සේගේ සසරේ ඉපදීම්. උන්වහන්සේ සසර පුරා කල කුසල් අකුසල් අනුව තමයි ඒ ඒ ප්‍රතිසන්දිය ලැබුවෙ. අපි හැමෝම වගේම උන්වහන්සේත් මනුශ්‍යයෙක් වෙලා හිටියා.. ඉතින් කුසල් වගේම අකුසල් ත් කල නිසා විපාක වින්දා.. කවුරුවත් නෙවෙයි සසර තීරෙනය කරන්නෙ මචන්.. අපි කරන පින් හා කුසල් මගින් අපිමයි.
4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
කොහේවත් නෑ.. කොටින්ම බුදු දහම කියන්නෙ මිනිස්සු අල්ලගෙන ගැටගහගෙන ඉන්න ආගමක් නෙවෙයි. කුසල් නොකරන, අකුසල් කරන, බුදුරජානන් වහන්සේ වදාල ධර්මයට අනුව ජීවත් නොවෙන තැනැත්තා; නියම බෞද්ධයෙක් නෙවෙයි. එයාලගෙ නෞද්ධ කියල උප්පැන්නෙ විතරයි. බුදුරජානැන් වහන්සේ දෙශනා කලේ සිතෙන් සිතන දේ; වචනයෙන් කියන දේ; කයින් කරන දේ තමන්ටත්, අනුන්ටත් හොඳක් වෙන විදියට කරන්න කියලයි
ඉදිරියේ රාළ;11673875 said:නිවන කියන්නෙ අවබෝධ කරගත යුතු දෙයක් - පින් වල විපාක ලැබෙන දෙයක්.
සක්‍රයා;11673831 said:ඒ කියන්නෙ මම කොච්චර පින් කලත් මට කවදාවත් නිවන් යන්න බැරිද? මම හිතුවෙ මම පින් ගොඩක් කලොත් මම නිවන් යනවා කියලා.. අපි මේ සංසාරෙන් එගොඩ වෙන්නෙ කොහොමද බන්? භාවනා කලාම ද නිවන් යන්නෙ?
මචන්ලා මේ Thread එකට reply කරන්න එපා.... මු ආගම් අදාල අරගෙන මෝඩ ආතල් ගන්න එකෙක්.. Thread එක DEAD වෙන්න අරපල්ලා..කාගේ අවාසනාවකටද මන්ද මේක ඇඩ්මින්ලටවත් පෙන්නේ නෑ![]()
![]()
![]()
![]()
![]()
චගු;11673959 said:සහෝ, මෙහෙමයි. අපි මේ භවයෙ උපදින්නෙ, බෞද්ධ වෙන්නෙ, බුදු දහමට වෙන්නෙ පෙර කල කුසල් අනුව. ඉතින් උඹ මෙච්චර නිර්මල බුදු දහම තියෙන ලංකාවෙ ඉපදුනා, මුස්ලිම් උනත් බුදු දහම ඉගෙන ගන්න හිත නැඹුරු වෙලා, අපි විශ්වාස කරන විදියට එහෙම වෙන්නෙත් පෙර කල පින් නිසයි මචන්. පින් කරපන්, උඹට වැටහෙන විදියට තවත් ජීවියෙකුට හානි නොකර, මෛත්‍රී කරපන්.. ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් වගේ නිවන් යන්න බෑ සහෝ.. නමුත් නිවැරදි දැක්ම තුලින් මේ සසරේ උඹ සමහර විට බොහොම ඉක්මනින් එතෙර වේවි.
අවබෝධයෙන් සෑම දේම කරන්න. එතකොට උඹට සම්මා සම්බුධු රජාණන් වහන්සේ දෙසූ දෙ තේරුම් ගන්න පුළුවන් වේවි.
රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේ ලියපු බෞද්ධයාගේ අත්පොත කියවන්න. මට නම් බොහොම ගැටළු තැන් නිරාකරනය කරගන්න උදව් උනා. මෙන්න මෙතනින් download කරගන්න;
http://www.ogatharana.org/

සක්‍රයා;11673910 said:නිවන් ගියාම අපි කොහාටද මචන් යන්නෙ? දිවය ලෝකේ වගේ එකකටද?
සක්‍රයා;11673831 said:ඒ කියන්නෙ මම කොච්චර පින් කලත් මට කවදාවත් නිවන් යන්න බැරිද? මම හිතුවෙ මම පින් ගොඩක් කලොත් මම නිවන් යනවා කියලා.. අපි මේ සංසාරෙන් එගොඩ වෙන්නෙ කොහොමද බන්? භාවනා කලාම ද නිවන් යන්නෙ?
උබ එන පොට අල්ලන්නේ මචන් උබ කොහොම හැදුවත් බුදුදාහම එක්ක තර්ක කරන්න හදන්නෙ උබට ඕන ඉගෙන ගන්න නේමේ උබ හදන්නේ මෙතන් කිකිලිද බිත්තරයද වගෙ ප්‍රශ්නයක් හදලා අපිව හිරකරන්න උබට එකනම් හම්බ වෙන්නේ නෑ යාලුවා මොකද බුදුදහම කියන්නේ තර්කිකත්වයයෙන් අවබොධ කරගතයුතු දර්ශනයක් මිසක් නොපෙනෙන දෙයක් මත ගැල්විම විශ්වාස කරන යැදිල්ලක් නෙමෙ එක හොදට දැනගනින් හරිද ? උබට අපි පුලුවන් විදිහට උත්තර දෙනවා නමුත් උබ කරන්න හදන උබෙ යටි බලාපොරොත්තු ඉටුකරගන්න හම්බවෙන්නේ නෑ තෙරුණාද ?
මම දන්නවා මේක වැදගත් දෙයක් කියලා.. එහෙම නැත්තම් මට පිස්සුද බන් බෞද්ධ පොත් කියවන්න?but then why did u make that kind of joke thread? to insult or something else. if you want to learn Buddhism or if your learning.සක්‍රයා;11673999 said:දන් නැති හින්දානෙ බන් ඇහුවේ... ඒකත් වැරදිද?මම දන්නවා මේක වැදගත් දෙයක් කියලා.. එහෙම නැත්තම් මට පිස්සුද බන් බෞද්ධ පොත් කියවන්න?
සොවාන්, සෘකෘදාගාමි, අනාගාමි, මහරහත් කියන පියවරයන් පසු කරන්න ඔනේ.භාවනා කල පලියට රහත් වෙන්න බැ

ඒවා වල මුකුත් කුණුහර්ප තිබුන් නැහැ... අනික හැමෝම වැරදි කරනවා නේ.. ඒවා වල 18+ කියලා තිබ්බෙ කට්ටිය ගෙන්න ගන්න..but then why did u make that kind of joke thread? to insult or something else. if you want to learn Buddhism or if your learning.
