බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය
නිවී සැනසිල්ලේ මේකේ තියෙන දේ අහලා බලපන්.
නිවී සැනසිල්ලේ මේකේ තියෙන දේ අහලා බලපන්.
mae oya badinne nedda?dan wayasath harine?kellek hoyala dennnada?![]()
Dora aragamu sinhalutawa 30 years witarai tiyenne
Tks for sharing train theory is easy to remember
කල්ප 91 කට කලියෙන් විපස්සි බුදු හාමුදුරුවෝ පහල වෙනවා සාර කල්පෙක. ඒ කල්පෙ පහල වෙන්නෙ උන්වහන්සෙ විතරයි. ඊට පස්සෙ කල්ප 61 ක් ම බුද්ධ ශුන්‍ය කල්ප. ඒ කිව්වෙ ස්පීකර් එකේ රෙකෝඩ් එක නෑ. ඔහේ ෆිල්ම් එක බලලා යන්න ඇති.
ඒට පස්සෙ කල්ප 30 කට කලින් මණ්ඩ කල්පයක ඒ කිව්වෙ ඒ කල්පෙ ඇතුලෙ බුදුන් දෙන්නෙක් පහල වෙනව්. සිඛී සහ වෙස්සභූ කියන බුදු හිමිවරු දෙදෙනාම පහල වෙනවා. ආයෙ බුද්ධ ශුන්‍යය කල්ප 30 ක් අවසානයේ මහා භද්‍ර කල්පය මේ ගෙවෙන්නෙ. භද්‍ර කල්පෙක බුදුවරු 5 ක් පහල වෙනවා. කකුසද, කෝණාගම, කාශ්‍යප, ගෞතම සහ අනාගතයේ මෛත්‍රී බුදුන්.
කල්පයක් කියන්නේ අති විශාල කාලයක්. මේ ස්පීකර් එක ඕෆ් වෙන්න ඒ කිව්වෙ ධාතු පරිනිර්වානෙට තව අවුරුදු 2400 ගානක් විතරයි තියෙන්නෙ.
මොනවද බං අපි මේ කරගන්නෙ? මම නොබැද ඉන්න හිතුවෙත් ඒ නිසා.




One kalpa is 4.32 billlion years
91 kalpa is 91×4.32 billion years![]()

ඕක අහලා මට depression වගේ ආවා බං සිරාවටම.
ඕක අහලා මට depression වගේ ආවා බං සිරාවටම.
![]()

Sotapanna una nan hari oka ahannnath pin karala tiyenna onene.oka ahanneth after 91 kalpas.![]()

ආයෙ කල්ප කීයක් යනකන් ස්පීකරේ වැඩ නැතිව තියෙද 
නෑ. මේ භද්‍ර කල්පේ ගෞතම බුදුන්ගේ ධාතු පරිනිර්වානෙන් පස්සෙ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 ට අඩු වෙලා මුරුගසන් වරුසාවෙන් පස්සෙ ආයෙ ආයුශ වැඩි වෙන්න අරන් අවුරුදු ලක්ශ දක්වා කල්ප ආයුශ වැඩි වෙලස් ආයෙ අසූ දහට අඩු වෙද්දි මෛත්‍රී බුදුන් ලොව පහල වෙනවා. නමුත් ඒ මුලු කාලෙම බිං ගෙය අස්සෙ ඉන්න උනොට්ජ්ආයෙ කල්ප කීයක් යනකන් ස්පීකරේ වැඩ නැතිව තියෙද
![]()
E kiyanne sotapanna welath tawa 2500 years witarai tiyenne niwan awaboda karaganna.sotapanna wela Maxium 7 lifes walin niwan awaboda karaganna puluwanlu neda.sotapanna welath passe miss unoth thama wede

සෝවාන් වෙලා කොහොමත් ආත්ම හතයි ලුනේ බං. විශාකාවත් සෝවාන් වෙලා නෙ ඉන්නෙ තව්තිසාවෙ.
තව්තිසාවෙ දවසක් කියන්නෙ මනුෂය ලෝකෙ අවුරුදු 400 ක් ලු. ආයුෂ තව්තිසාවෙ අවුරුදු 4000 ක් ලු.
ඒ කියන්නෙ මනුෂය ලෝකෙ අවුරුදු 400 * 4000 ක්.![]()