බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

-333-

Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    pin paw monwada kiyala thoraganna pluwan. eeth gaburu darma karana ehema therum ganna amarui bn,ewa ai nodanna handa wikurthi karatwah ekapaara therenne na :(
    anika meya brainwash eka denwa niyametama:dull:

    Machang.. ae hamuduruwo darmaya wikurthi karanawa kiyanne ai..?

    Ae hamuduruwo samadi gatha wela ney da bana kiyanne. nethtum wena kisima hamduru kenek mama dekala nehe 5 to 4 hours 1a digata ohoma bana kiyanawa. anika voice and kiyana aewa henma clear.

    pada niruthi wala num case tiyanawa kiyala mama dekka youtube walama dala tiyanawa..

    mamath den awurudaka withara edun ahanawa.. youtube 1y sahenna ayage. aeth may hamuduruwan ge sahenna wenasak tiyanawa kiyala terila tiyanawa. niyama budu dhama ney da mayka kiyalath hithila tiyanawa...

    samahara than num awula thama... podduk pehedili karapun ko.. denganna 1a.. pudhgalaya kawuda kiyana 1a num weduk nehe..

    mata dena ganna ona hari margaya mokauk da kiyala..
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0

    රාජගිරියේ අරියඣාණ (හරි නමටයිප් කරන්න බෑ ෆෝන් එකෙන්) හාමුදුරිවෝ අපේ ගෙවල් ගාව පන්සලට ආවා. එක දිගට පැය තුනහමාරක් බණ කිව්වා බං කිසිම රෙස්ට් එකක් නැතිව.
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    රාජගිරියේ අරියඣාණ (හරි නමටයිප් කරන්න බෑ ෆෝන් එකෙන්) හාමුදුරිවෝ අපේ ගෙවල් ගාව පන්සලට ආවා. එක දිගට පැය තුනහමාරක් බණ කිව්වා බං කිසිම රෙස්ට් එකක් නැතිව.

    :shocked:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    ඇහුවොත් වැල බලන්න හිතෙන එකක් නෑ කියලා ඇහවෙ නෑ තාම. එහෙම වෙයිද?

    ඒක ඔබ අහලම තීරණය කරන්න. සසරෙ බිය නම් දැනනවා අනිවා
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    uba ehema hithala meke share karata bn meka ahala iwara wela godak aya meyage ewa hoya hoya ahanwa, ethkota nannaththaara wenwa.matath une ookamai:( .
    math meyagena dnagaththe kiriye ooma video ekakin. passe aurudu 2k wtra ahuwe meyage ewa wtrai.

    ehinda mewage ayage ewa mehema shre kraal publicity denna epa bn, minissu nannaththara wenwa:(
    true... I know for a fact and from my experience...don't go for all new famous monks with new Buddhist theories...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    pin paw monwada kiyala thoraganna pluwan. eeth gaburu darma karana ehema therum ganna amarui bn,ewa ai nodanna handa wikurthi karatwah ekapaara therenne na :(
    anika meya brainwash eka denwa niyametama:dull:

    සහතික ඇත්ත. මේ හාමුදුරුවෝ කියන්නේ වහරක බණ. මේකා කියනවා බණ මට තේරෙන හැටියට කියනවාලු. මූ ගැන බැලුම් ගලෙත් ගියා. මූ ගරාජ් එකක වැඩ කරලා එක පාරට යූ,කේ පනිනවා. ඒකේ පසුබිම රහසක්. පස්සේ කාලෙක මෙහෙන් ආයෙත් මතුවෙනවා. මාර ප්‍රශ්නකාරී චරිත.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්

    සහතික ඇත්ත. මේ හාමුදුරුවෝ කියන්නේ වහරක බණ. මේකා කියනවා බණ මට තේරෙන හැටියට කියනවාලු. මූ ගැන බැලුම් ගලෙත් ගියා. මූ ගරාජ් එකක වැඩ කරලා එක පාරට යූ,කේ පනිනවා. ඒකේ පසුබිම රහසක්. පස්සේ කාලෙක මෙහෙන් ආයෙත් මතුවෙනවා. මාර ප්‍රශ්නකාරී චරිත.

    Gihi kale num danna widiyata hena prasidda guruwarayek. Group class karapu. 10 years wage. oya horana area 1y.

    Moratu Uni 1y igena gena tiyenney. Colombo Nalande ta gihin tiyenney.

    Air craft engineering karala tiyenney. Gihi kale th podi kale edun ma bana kiyala tiyanawa..

    Tawamath ae kiyanne den awurudu 25++ edun redio chanel 1a ka udeta danne Age 12 di Nalande ediddi kiyapu seen 1k kiyala ahala tiyanawa..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කල්ප 91 කට කලියෙන් විපස්සි බුදු හාමුදුරුවෝ පහල වෙනවා සාර කල්පෙක. ඒ කල්පෙ පහල වෙන්නෙ උන්වහන්සෙ විතරයි. ඊට පස්සෙ කල්ප 61 ක් ම බුද්ධ ශුන්‍ය කල්ප. ඒ කිව්වෙ ස්පීකර් එකේ රෙකෝඩ් එක නෑ. ඔහේ ෆිල්ම් එක බලලා යන්න ඇති.

    ඒට පස්සෙ කල්ප 30 කට කලින් මණ්ඩ කල්පයක ඒ කිව්වෙ ඒ කල්පෙ ඇතුලෙ බුදුන් දෙන්නෙක් පහල වෙනව්. සිඛී සහ වෙස්සභූ කියන බුදු හිමිවරු දෙදෙනාම පහල වෙනවා. ආයෙ බුද්ධ ශුන්‍යය කල්ප 30 ක් අවසානයේ මහා භද්‍ර කල්පය මේ ගෙවෙන්නෙ. භද්‍ර කල්පෙක බුදුවරු 5 ක් පහල වෙනවා. කකුසද, කෝණාගම, කාශ්‍යප, ගෞතම සහ අනාගතයේ මෛත්‍රී බුදුන්.

    කල්පයක් කියන්නේ අති විශාල කාලයක්. මේ ස්පීකර් එක ඕෆ් වෙන්න ඒ කිව්වෙ ධාතු පරිනිර්වානෙට තව අවුරුදු 2400 ගානක් විතරයි තියෙන්නෙ.

    මොනවද බං අපි මේ කරගන්නෙ? මම නොබැද ඉන්න හිතුවෙත් ඒ නිසා.
    මොකක්ද බන් මේ කියන්නෙ ස්පීකර් කියයි රේඩියෝ කියය් බද්‍ර කල්ප් කියයි.පොඩ්ඩක් තේරුම් කරල කියප්න්කො අපිත් ආසයි නිවන් යන්න
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    අහලා බලන්න ගල්කන්දෙ හාමුදුරුවෝ එක්ක කරන දර්ම සාකච්ඡාවක් . නියම විග්‍රහයක් කරන්නෙ අතිශයෝක්තියට බුදු දහමේ මූලික කරැනු මග හැරෙන හැටි ලස්සනට දේශනා කරනවා
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

    නිවී සැනසිල්ලේ මේකේ තියෙන දේ අහලා බලපන්.

    godak pin , , , very clear , ,walwataram na
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    රාජගිරියේ අරියඣාණ (හරි නමටයිප් කරන්න බෑ ෆෝන් එකෙන්) හාමුදුරිවෝ අපේ ගෙවල් ගාව පන්සලට ආවා. එක දිගට පැය තුනහමාරක් බණ කිව්වා බං කිසිම රෙස්ට් එකක් නැතිව.
    මමත් අහනවා. ඒ හාමුදුරුවොන්ගෙ කියන බණ වල මාර ගැඹුරු තේරුමක් තියෙනවා