බෞද්ධ ඔබ මෙය ඇසිය යුතුමය

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,850
    4,230
    113
    උබ මහ පිනක් මචන් කරගත්තෙ මේක ශෙයා කරල.
    මේ හාමුදුරුවන්ගෙ නම මොකද්ද මචන්.

    නිවාතාප හිමි.
    ධර්මයයි ඔබයි youtube channel එක
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දිවය ආත්ම වල ඉද්දි කොහොමත් නිවන් ලබන්න බෑ දන්බ තරමින්. මනුශය ආත්ම 7 ක් වෙන්ඩෝනෙ බං. නමුත් මම අර කාලයක් කිව්වෙ අච්චර කල් ඉද්දි ඔහොම ඉදලා ඉදලා බුද්දෝත්පාද කාලයක අවසන් ආත්මේ උපත ලබනව් ඇති.
    danne naththan danne na kiyapan ban boru nokiya, dewiwaruth niwan dakinawa.dewiwarunta mahan wenna ooa na. eyala niwan dekapu gaman ehemama chutha wenwa:rolleyes:
    තව්තිසා kiyaneth adika sepa tiyena place ekak ne ban.eheta gihin niwan dakinna hena amaru athi.adu gane tushitha loketa wath giye nattan niwan dakinna amarui

    :rolleyes:
    thusithaya kiyanne eetath ihala thalayaka diwya lokayak. eeke eetath wada sepa wedi.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිවාතාප හිමි.
    ධර්මයයි ඔබයි youtube channel එක

    ahannanam epa puthe bana
    ahuwoth aba saranai
    math aurudu 2k withara ahuwa meyage bana. passei therune kaalaya aparade kiyala. mahaamangala suthrayata meya denwa wenasma wigrahayak. hithaganna wath ba eeka. ehempitinma wikurthiyak:(
    haraka=haraya kaadamanna, pilika=pili-kaa aga wahenna nathiwenna redi ande nathi unamalu pilika hadenne:baffled: . anthimedi buddagama kristhiyani agamata samanai kiyalath kiwa:rolleyes:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    danne naththan danne na kiyapan ban boru nokiya, dewiwaruth niwan dakinawa.dewiwarunta mahan wenna ooa na. eyala niwan dekapu gaman ehemama chutha wenwa:rolleyes:

    ඒක තමයි බං මම දන්න තරමින් කියලා දැම්මෙ.
    මම ඒ ගැන හරියට දන්නෙ නෑ. දන්නෙ අනාගාමී වුන කෙනෙක් මරණින් මතු ශුද්දවාස භූමි වලින් එකක උප්පත්තිය ලබලා එතනින් චුත වෙද්දි අරහත් පලය ලබනවා කියලා විතරයි.

    ඔය දිව්‍යයලෝක වල ඉදලා නිවන් දැකපු එක උදාහරණයක් තියෙනම් පොඩ්ඩක් කියපන්කො බං අවබෝධය පිණිස. නැත්නම් ඒ සම්වන්ධ ආටිකල් එකක් හරි කමක් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    සම්පූර්ණ වීඩියෝ එකම බැලුව
    සයිෆයි මූවි එකක් වගේ.. Maze Runner මතක් වුණා
    මේ කතාවෙන් උපමා කරල තියෙන්නෙ මොනාද කියල මාත් හොඳට දන්නව
    ඒත් ජීවිතේ තේරුම මෙච්චරයිද?
    අපිට හැමදාම කාල බීල සංතෝසෙන් ඉන්ඩ බැරිද..
    අපේ ආගමේ කියන ස්වර්ගය ඒක වෙන්ඩැති..

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    ahannanam epa puthe bana
    ahuwoth aba saranai
    math aurudu 2k withara ahuwa meyage bana. passei therune kaalaya aparade kiyala. mahaamangala suthrayata meya denwa wenasma wigrahayak. hithaganna wath ba eeka. ehempitinma wikurthiyak:(
    haraka=haraya kaadamanna, pilika=pili-kaa aga wahenna nathiwenna redi ande nathi unamalu pilika hadenne:baffled: . anthimedi buddagama kristhiyani agamata samanai kiyalath kiwa:rolleyes:
    නිවාතාප හිමි, අභය හිමි, වහරක හිමි, මීවනපලානේ හිමි යන හිමිවරු ගැන සමාජයේ ගැටලු තියෙන බව දන්නවා බං. මම අහන්නෙ අරියඣාණ හාමුදුරුවන්ගේ, නාඋයනේ අරියධම්ම ඃආමුදුරුවන්ගෙ වගේ සීමිත ටිකක් විතරයි.

    නමුත් මේක මෙතන ශෙයා කලේ සසරෙ බය අවබෝධ කරවන බණක් නිසා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක තමයි බං මම දන්න තරමින් කියලා දැම්මෙ.
    මම ඒ ගැන හරියට දන්නෙ නෑ. දන්නෙ අනාගාමී වුන කෙනෙක් මරණින් මතු ශුද්දවාස භූමි වලින් එකක උප්පත්තිය ලබලා එතනින් චුත වෙද්දි අරහත් පලය ලබනවා කියලා විතරයි.

    ඔය දිව්‍යයලෝක වල ඉදලා නිවන් දැකපු එක උදාහරණයක් තියෙනම් පොඩ්ඩක් කියපන්කො බං අවබෝධය පිණිස. නැත්නම් ඒ සම්වන්ධ ආටිකල් එකක් හරි කමක් නෑ.

    buduhamuduruwo mathru diwyarajayata abhidarmaya dehsana karana eke mata mthka wdiyta thiynwa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිවාතාප හිමි, අභය හිමි, වහරක හිමි, මීවනපලානේ හිමි යන හිමිවරු ගැන සමාජයේ ගැටලු තියෙන බව දන්නවා බං. මම අහන්නෙ අරියඣාණ හාමුදුරුවන්ගේ, නාඋයනේ අරියධම්ම ඃආමුදුරුවන්ගෙ වගේ සීමිත ටිකක් විතරයි.

    නමුත් මේක මෙතන ශෙයා කලේ සසරෙ බය අවබෝධ කරවන බණක් නිසා.

    uba ehema hithala meke share karata bn meka ahala iwara wela godak aya meyage ewa hoya hoya ahanwa, ethkota nannaththaara wenwa.matath une ookamai:( .
    math meyagena dnagaththe kiriye ooma video ekakin. passe aurudu 2k wtra ahuwe meyage ewa wtrai.

    ehinda mewage ayage ewa mehema shre kraal publicity denna epa bn, minissu nannaththara wenwa:(
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    buduhamuduruwo mathru diwyarajayata abhidarmaya dehsana karana eke mata mthka wdiyta thiynwa

    මාතෲ දිව්‍යයරාජයට අභිධර්මය දේශනා කරලා සෝවාන් ඵලයට නේද පත් වෙන්නෙ. කන්ඨක දිව්‍යපුත්‍රයත් එහෙමයි.
    සෝවාන් ඵලයට පත්වෙන්න පුලුවන් නමුත් රහත්ඵලයට පත්වෙන්න පුලුවන්ද? :rolleyes:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    uba ehema hithala meke share karata bn meka ahala iwara wela godak aya meyage ewa hoya hoya ahanwa, ethkota nannaththaara wenwa.matath une ookamai:( .
    math meyagena dnagaththe kiriye ooma video ekakin. passe aurudu 2k wtra ahuwe meyage ewa wtrai.

    ehinda mewage ayage ewa mehema shre kraal publicity denna epa bn, minissu nannaththara wenwa:(

    :sorry::sorry: මනුස්සයෙක් උනාම හොද දේ තෝරාගන්න බුද්ධියක් තිබිය යුතුයි නේද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :sorry::sorry: මනුස්සයෙක් උනාම හොද දේ තෝරාගන්න බුද්ධියක් තිබිය යුතුයි නේද?

    pin paw monwada kiyala thoraganna pluwan. eeth gaburu darma karana ehema therum ganna amarui bn,ewa ai nodanna handa wikurthi karatwah ekapaara therenne na :(
    anika meya brainwash eka denwa niyametama:dull:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    pin paw monwada kiyala thoraganna pluwan. eeth gaburu darma karana ehema therum ganna amarui bn,ewa ai nodanna handa wikurthi karatwah ekapaara therenne na :(
    anika meya brainwash eka denwa niyametama:dull:

    ඒක වෙන්න ඇති. ඔය බණ අහලා මාවත් බ්‍රේන් වොශ් උනා. නමුත් බණ කාගෙද කියල නම් හොයන්න ගියෙ නැහැ. මට මම දන්න හාමුදුරු නමක් කිව්ව නිසා කලින්ම යූටියුබ් බණ පස්සෙ එලවද්දි පරිස්සම් වෙන්න කිව්ව නිසා.