බෞද්ධ නිරුවත

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කවුදෝ කාලකනියො රැලක් මෙන්න අමුතු විදියේ වැඩක් කරගෙන යනවා
    ෆේස්බුක් වෙබ් අඩවියේ


    මෙන්න බලන්න

    392136_275469552489775_164278523608879_698806_929691117_n.jpg



    පේනව නේද බෞද්ධයො අතර තියෙන සමගිය දරාගන්න බැරි අවජාතක ගොපලුවෝ සෙට් එකක් කරගෙන යනව මෙන්න මෙහෙම බුද්ධාගමට මඩ ගැහීමේ සෝචනීය බංකොලොත් ව්‍යාපාරයක්

    කණගාටුයි කියන එලකිරි එකේ අපේ කීප දෙනෙකුත් ඒ ෆේස්බුක් සමූහයේ සාමජිතක්වය දැරීම ගැන


    නියම බොදුහදවතක් තියෙන ඔබත් මේ ෆේස්බුක් ගෘප් එක ෆේස්බුක් කණ්ඩායමට රිපෝට් කරන්න

    306381_275472265822837_164278523608879_698807_462950947_n.jpg


    නිරුවත් බෞද්ධ සංසදය
    [Administrators]


    379131_301114286572859_100000228694709_1186406_995385204_n.jpg



    Thanks LarjiTha GamaGe


    Report This Group
    Fallow This Link


    මේ ගෘප් එක රිපෝට් කරන කොට මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න

    1. Choose "Hate Speech" Option And Then Select
    2. Targets a Religious Group
    3. And Report
    මතක් කල යුතුයි GayanSV සොහොයුරාව මෙතනදී
    ____________________________________________


     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    සිංහල බෞද්ධයෙනි, මෙම ගෲප් එක කරන මුස්ලීමුන් විසින්, ජාතියක් වශයෙන් අප දෙදහස් පන්සිය වසරක් මුළුල්ලේ දිවි හිමියෙන් ‍රැකගත් ඇති අති උතුම්ම වස්තුව වන බුදු දහමට සහ එම බුදු දහම මූලික කරගෙන ගොඩ නැගී ඇති අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස කරන බව පෙනෙයි.



    කිහිප දෙනෙක්ගේ ක්‍රියාකාරකම් උළුප්පවා දමමින් සමස්ත බෞද්ධ සමාජයටම කරන මෙම නින්දාවන්, තවමත් කෙළෙස් ප්‍රහීන නොකළ මා හට මෙන්ම ඔබටත් ඉතාමත් වේදනාකාරී වීම ගෙන පුදුම විය යුතු නැත.

    එහෙත් බෞද්ධයන් වශයෙන් අප මෙම අපහාසයන් ජය ගත යුත්තේ මෛත්‍රියෙන්මය. යම් හෙයකින් ඔවුන් අපට අපහාස කරද්දී අපත් ඔවුන්ට පෙරළා අපහාස කළහොත් එමගින් ඔබ අපගේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයන් නොපිළිපැද්දා වෙයි.

    ඔබට මෙම බුද්ධ වචන මතක ඇති...

    නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං
    අ වේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ
    (වෛර කිරීමෙන් වෛරය නැති නොවේ. වෛර නොකිරීමෙන් වෛරය සන්සිදේ. මෙය ලොව සනාතන දහමකි.)

    අක්කෝධේන ජිනේ කෝධං - අසාධුං සාධුනා ජිනේ
    ජිනේ කධරියං දානේන - සච්චේන අලිකවාදිනං
    (ක්‍රෝධ කරන කෙනාව ජයගත යුත්තේ ක්‍රෝධ නොකිරීමෙනු යි. අයහපත් ගුණැති කෙනාව ජයගත යුත්තේ යහපත් ගුණවලිනු යි. මසුරු තැනැත්තා ව ජයගන්ට තිබෙන්නේ දන් දීමෙනු යි. බොරු කියන කෙනාව ජයගන්ට තිබෙන්නේ සත්‍යවාදී වීමෙනු යි.)

    එහෙත් කුරානයේ දැක්වෙන්නේ මෙලෙසයි.
    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.
    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

    ඔවුන් කොතරම් අපහාස කළත් බෞද්ධයන් වශයෙන් අපි ඉවසුවහොත් ඉන් අපට වෙන්නේ වාසියක්මය. මෙය දකින අබෞද්ධයන් වුවද බෞද්ධ අප ගැන පැහැදේවි. එහෙත් බෞද්ධයන් ලෙස ඔබත් ඔවුන්ට පෙරළා අපහාස කළහොත් එමගින් මෙය බලා සිටින අබෞද්ධයන් බෞද්ධ අප ගැන කළකිරේවි. එපමණක් නොව ඔබ ඔවුන්ට අපහාස කරන්න කරන්න ඔවුන්ගේ අරමුණ ඉ‍ටු වෙන බැවින් ඔවුන් තව තවත් දිරිමත් වී මෙයටත් වඩා පුළුල්ව අපහාස සිදු කරාවි.

    ඉතින් බෞද්ධ ඔබ, මුහම්මද්ගේ ඉගැන්වීම වන ඉස්ලාමික මුස්ලීම් ක්‍රමය අනුගමනය කරමින් ඔවුන්ට පෙරළා අපහාස කරනවාද නැතහොත් බෞද්ධ ක්‍රමය අනුගමනය කරමින් ඔවුන්ට මෛත්‍රී කරනවාද යන්න ගැන සලකා බලන්න.

    පවි‍ටු මාරයා විසින් බෞද්ධ ඔබගේ සිතේ කෙළෙස් වැඩි කිරීමට සෑම දෙයක්ම කරයි. මාර බන්ධනයට හසු නොවන්න, වෙසෙසින්ම බුදු දහම වෙනුවෙන්, මාරයාට අවශ්‍ය දේ ඉ‍ටු නොකරන්න.

    සිංහල බෞද්ධයෙන් වශයෙන් අපි මෙහිදී කළ යුතු ක්‍රියාමාර්ග දෙකක් ඇත.

    1. මෙම ගෲප් එකෙන් පැහැදිළිවම සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාස කරන බැවින් අප සෑම දෙනාම එක්වී මෙම ගෲප් එක සහ මෙහි ඇඩ්මින්ලාව රිපෝට් කිරීමයි.
    2. සිංහල ප්‍රොෆයිල් වලින් සිටින මුස්ලීමුන් බෞද්ධයන්ට අපහාස කරද්දී අප ඒවාට මෛත්‍රියෙන් යුතුව කාරුණික වදන් භාවිතයෙන් පිළිතුරු දීමයි. එවිට එමගින් බොහෝ අබෞද්ධයන් වුවත් අප කෙරෙහි පැහැදෙන බව අළුතෙන් කිව යුතුද? එනම් එමගින් වාසි සැලසෙන්නේ බෞද්ධයන්ටමයි.

    බෞද්ධ ඔබ වඩාත් කැමති බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අනුගමනය කරන්නටද? නැතහොත් මුහම්මද්ගේ ඉගැන්වීම් අනුගමනය කරන්නටද?


     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචෝ රිපෝර්ට් කලා.......

    මුන්ට හෙන ගහන්න ඕනේ.................
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මට පේන විදියට මේක කරන එකාගෙ අම්මට මොනව හරිකරගන්න ඕනෙවෙලා තියෙනව වගේ..
    පර බල්ලො මුන්ට මේ රටේ ඉන්න දෙන්නවත් නරකයි :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කණගාටුයි කියන එලකිරි එකේ අපේ කීප දෙනෙකුත් ඒ ෆේස්බුක් සමූහයේ සාමජිතක්වය දැරීම ගැන
    උබ මට වඩා හොදට දන්නවා ඇති නේ කොහොමද සාමාජිකත්වය ලැබෙන්නේ කියල:rolleyes:
    මොකද පැනගෙන ගිහින් සාමාජිකත්වය ගන්නවද./
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබ මට වඩා හොදට දන්නවා ඇති නේ කොහොමද සාමාජිකත්වය ලැබෙන්නේ කියල:rolleyes:
    මොකද පැනගෙන ගිහින් සාමාජිකත්වය ගන්නවද./

    මොකද්ද මේ සීන් එක
    ඔයත් එකේ ඉන්නවද