Sahathika attha!
වැඩේ කියන්නේ මුස්ලිම් රටවල් ඕක තේරුම් ගන්නේ නැති එකනේ බන්, උඹේ ටිකිරි මොලේට තේරුණා වගේ.
Sahathika attha!
හරි මචං මේක තමයි හරිම කතාව කාදිනල් පිටරට ගියාම සුද්දෝ ඌට උපදෙස් දෙනවා මේක කුරුසස්තානයක් කරන්න, ලංකාවේ හම්බදේශපාළුවෝ මැදපෙරදිගට ගියාම උන්ට එහෙන් උපදෙස් දෙනවා මේක හම්බස්තානයක් කරන්න. උඹ කියපු දේ සීයට සීයක් නිවැරදියි ඔය වීඩියෝව පුරාවට තියෙන්නේ සුද්දගේ මාණසිකත්වය. උඹ නිදහසේ අදහස් ප්රකාශකරපං ඔය එක සක්කිලියෙක් මැද්දෙන් පැන්නට පයිසෙකටවත් ගනන් ගන්න එපා.අපි බෞද්ධයෝ...
සියලු පැතිවලින් තියන හොඳම දර්ශනය බුද්ධ ධර්මය...
මනුෂ්‍යයාට අත්‍යවශ්‍යම සිද්දාන්ත තියෙන්නේ බුද්ධ ධර්මයේ..
වෙන කිසි ඉගැන්වීමක එක නෑ. මනොවිද්‍යාවත් ඇතුළු සියලු මනස හා සම්බන්ධ ඉගැන්වීම් වල.
සිතීමේ නිදහස උපරිමේටම තියෙන්නේ බුද්ධ ධර්මයේ...
බෞද්ධයෙක් වීම වාසනාවක්... එච්චරයි කියන්න තියෙන්නේ.. ඔය සුද්දගේ ඒවා සුද්දටම හොඳයි!
Anika ooka gihin thambiyekuta kiyapan. Ape minissunta ooka adala naa. Bauddayo nikaan inna bari amaruwata waliyata yanne na ne.
ඕක තමයි බන් හෑම ප්‍රශ්නෙකටම මුල....... අපෙ බෞද්ධ දර්ශනය අනිත් හෑම අගමකටම වඩා උසස් කියලා අපි දෑනගෙන හිටපුවාම ඈති....
ඈයි ඒක අනිත් මිනිස්සුන්ගේ ආගම් එක්ක සOසන්දනය කරන්න යන්නේ......
හිතපන් මුලින්ම... අපි ඔක්කොම මිනිස්සු.... ඒ දේ අනිත් ආගම් වල එව්න් හිතුවෙ නෑති උනාට අපිට කරන්න දෙයක් නෑ..... අපි බුදුන්ගේ පරපුරේන් පෑවතිගෙන එන මිනිස්සු.... සිරි ස0ගබෝ පරපුරේ මිනිස්සු...... අනුන් වෙනුවෙන් තම ජිවිතය පවා දුන්න..... එහෙව් අපි දෑන් කරන දේවල් සාදාරනද.....

බෞද්ධ දර්ශනය.... සින්හල ජාතිය.... රෑකගන්න උවමනාවක් තියන එව්න් කරන්න ඔනා දෙවල් තියනවා..... ඒවා කරන පිරිසක් ඉන්නවා... නමුත් අනිත් අගම් වල මිනිස්සුන්ට අබමල් රෙනුවක හින්සාවක් ඒ කරන දේවල් වලින් වෙන්නෙ නෑ....
නියම සි0හල ලේ තියන බෞද්ධයො කියන්නේ අන්න ඒ මින්ස්සුන්ටයි

අපි කවුරුත් උපතින් ඔය කිසිම ආගමකට අයිති නෑ.....බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු..... අපි ඉපදුනාට පස්සේ අපේ පවුලෙන් අපිට ලෑබෙන.... දේවල්....අපි හෑමෝම මිනිස්සු.... ටික කලකල මේ ලෝකයට ඈවිත් ඉන්නෙ..... මේ විඩියෝ එක බලන්න.... තමන් ගේ හිතිමේ නිදහසේ අයිතිය වෙන කාටවත් දෙන්න එපා....
හරි මචං මේක තමයි හරිම කතාව කාදිනල් පිටරට ගියාම සුද්දෝ ඌට උපදෙස් දෙනවා මේක කුරුසස්තානයක් කරන්න, ලංකාවේ හම්බදේශපාළුවෝ මැදපෙරදිගට ගියාම උන්ට එහෙන් උපදෙස් දෙනවා මේක හම්බස්තානයක් කරන්න. උඹ කියපු දේ සීයට සීයක් නිවැරදියි ඔය වීඩියෝව පුරාවට තියෙන්නේ සුද්දගේ මාණසිකත්වය. උඹ නිදහසේ අදහස් ප්රකාශකරපං ඔය එක සක්කිලියෙක් මැද්දෙන් පැන්නට පයිසෙකටවත් ගනන් ගන්න එපා.
1. කුරානය සින්හල පිටපත මම 5 පාරකට වඩා කියොලා තියනවා.... (මම මේක සාමාන්‍යන් කියන්නේ නෑ ... ඔබතුමා කියලා තියෙන හේතුව නිසා කිව්වා)... හෑබයි ඒහි තිබෙන 20% දේවල් මට තේරෙන්නේ නෑ... 20% වලට මම එකග නෑ....ඔහේගේ බන කියන බෞද්ධයෝ පිරිසක් ඉන්නවා. එවුන් කුරානේ දන්නෙත් නෑ. මුස්ලිම් අගම දන්නෙත් නෑ. කිවුවට පිළිගන්නෙත් නෑ. ත්‍රිපිටකය ගැන අහලත් නෑ. චතුරාර්ය සත්‍ය දන්නෙත් නෑ. බුදු රජාණන් වහන්සේ දේශනා කරපුවා දන්නෙත් නෑ, පිලි ගන්නෙත් නෑ (අපාය, දිව්‍ය ලෝක, ඊළඟ භවය, අමනුෂ්‍ය පිරිස්). පන්සිල් පද පහ රකින්නෙත් නෑ. බුද්ධ සාසනේට කරපු සේවාවකුත් නෑ. කොටින්ම කියනවනං තිසරනෙත් නෑ. ලංකාවේ ඉතිහාසේ දන්නෙත් නෑ
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න" කියලා. සිංහල - බෞද්ධයන්ගේ නිවට කමක් තියනවා.. (ඔහෙත් එයින් එක්කෙනෙක් නේ) හැබැයි ඔහේ හිතන තරං නිවටයෝ නෙවෙයි
බැට කාපු මිනිහටම ප්‍රතිප්‍රහාර දුන්නා කියලා රෙද්ද උස්සගෙන විලාප තියනවා!
4. හරි මේක තමයි මම කියන්නෙ...... බෙදෙන්න එපා.... තමන් කෑමති ආගමකට අනුකූලව ජිවත් වෙන්න..... මම කිව්වේ නෑ... කිසිම ආගමක් පිලිපදින්න එපා කියලා....... ඔයා අතින් දාපු තර්කයක් ඒක.... "අපි කවුරුත් උපතින් ඔය කිසිම ආගමකට අයිති නෑ.....බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු..... අපි ඉපදුනාට පස්සේ අපේ පවුලෙන් අපිට ලෑබෙන.... දේවල්....අපි හෑමෝම මිනිස්සු.... ටික කලකල මේ ලෝකයට ඈවිත් ඉන්නෙ....." මොකද්ද මේ කියලා තියෙන එකේ වෑරද්ද...... කොහොමත් මේ පු0චි ල0කාවෙන් නිර්මල බුදු දහම තව අවුරුදු 500 කට වත් නෑති වෙන්නේ නෑ.... ඒ දේ වෙන්නෙ සහොදරයා වගේ මිනිස්සු නිසා කියලා වෑරදි වෑටහිමකට එන්න එපා..... නිර්මල බුදු දහමේ යතාර්තය අවබොද කරගත්ත මිනිස්සු සෑහෙන පිරිසක් මේ ල0කවේ ඉන්නවා.... අන්න ඒ අය නිසා..."රටක ප්‍රශ්න ඇතිවෙන්නේ වර්ග වාදය නිසා. ඒ කියන්නේ ජාතින් වශයෙන් බෙදීම නිසා, ආගම් වශයෙන් බෙදීම නිසා, දේශපාලනික වශයෙන් බෙදීම නිසා, ....... ඔය වගේ විවිධ බෙදීම් නිසා. ඒ නිසා කිසිම විදිහකට බෙදෙන්න එපා. ඒ නිසා ආගමික වශයෙනුත් එපා.




සහෝදරයා ඔයා අවස්තා කීපයක වලිගේ පාගගෙන කතා කරලා තියෙනවා...... අ0ක වශයෙන් පහතින් දක්වා ඈත.....
1. කුරානය සින්හල පිටපත මම 5 පාරකට වඩා කියොලා තියනවා.... (මම මේක සාමාන්‍යන් කියන්නේ නෑ ... ඔබතුමා කියලා තියෙන හේතුව නිසා කිව්වා)... හෑබයි ඒහි තිබෙන 20% දේවල් මට තේරෙන්නේ නෑ... 20% වලට මම එකග නෑ....
2.ත්‍රිපිටකය....(සුත්‍ර,විනය,අභිධර්මය ) චතුර් ආර්ය සත්‍ය..... පන්සියපනස් ජාතක පොත..... ආර්ය අශ්ටාගික මාර්ගය... සප්තබොජ්ජන්ග..... කෙටියෙන්ම කිව්වොත් බුදුරජානන් වහන්සේගේ දර්ම ස්කන්දය ගෑන.... ඔයා තරම් මට අවබොදයක් නෑති උනත්..... මගේ තුන් දොර සන්වරව තියාගෙන.... පන්සිල්පද රෑකගන්න මට්ටමේ මම සිටිමි.... (දහම් පාසල් අවසාන, දර්මාචාර්ය... විභාග උපරිම අන්දමින් සමත් වි ඇත... ඔබේ දෑනගෑනිම පිනිස පෑවසුවෙමු කිසිදු මාන්නෙකින් තොරය )
3. මෙකට හොදම පිලිතුර.... මම ලොව්තුරා අමාමෑනි බුදුරජානන් වහන්සේ විසින් වදාල දර්මස්කන්ධයෙන්... අ0ශුමාත්රයකින් දෙන්නම්....![]()
4. හරි මේක තමයි මම කියන්නෙ...... බෙදෙන්න එපා.... තමන් කෑමති ආගමකට අනුකූලව ජිවත් වෙන්න..... මම කිව්වේ නෑ... කිසිම ආගමක් පිලිපදින්න එපා කියලා....... ඔයා අතින් දාපු තර්කයක් ඒක.... "අපි කවුරුත් උපතින් ඔය කිසිම ආගමකට අයිති නෑ.....බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු..... අපි ඉපදුනාට පස්සේ අපේ පවුලෙන් අපිට ලෑබෙන.... දේවල්....අපි හෑමෝම මිනිස්සු.... ටික කලකල මේ ලෝකයට ඈවිත් ඉන්නෙ....." මොකද්ද මේ කියලා තියෙන එකේ වෑරද්ද...... කොහොමත් මේ පු0චි ල0කාවෙන් නිර්මල බුදු දහම තව අවුරුදු 500 කට වත් නෑති වෙන්නේ නෑ.... ඒ දේ වෙන්නෙ සහොදරයා වගේ මිනිස්සු නිසා කියලා වෑරදි වෑටහිමකට එන්න එපා..... නිර්මල බුදු දහමේ යතාර්තය අවබොද කරගත්ත මිනිස්සු සෑහෙන පිරිසක් මේ ල0කවේ ඉන්නවා.... අන්න ඒ අය නිසා...
5. අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ.... මම මේ විඩියො එක පොස්ට් කලේ..... තමාට කලින් තම ජාතියටත්.... තම ජාතියට කලින් තම ආගමටත්..... තම ආගමට කලින් තමා උපන්න මවුබිමටත්... මේ සියල්ලට කලින් මිනිසත් බවටත්... ගෞරවයක් ආදරයක් දක්වන අය වෙනුවෙන්.... මිසක එ පිලිවල අනිත් පෑත්තට අනුගමනය කරන..... තම ජාතිය ආගම වෙනුවෙන්.... වෙනින් ජාතියක ආගමක මිනිහෙකුට හින්සාවක්.... හානියක් කරන්න හිත දෑඩි කරගත් නුතන හිට්ලර් පරපුරේ සහොදර සහොදරියන්ට... නොවන බවත් ... ඉතා කරුනාවෙන් දෑනුම්දී සිටිමු....
... පහුගිය කාලෙම බං, fb එකෙයි, මේ එළකිරි එකෙයි ගොඩක් අය අපේ රටේ අපේ උරුමය රකින්න වෙහෙසෙන අයට අපේම මිනිස්සු බැන්නා, දොස් කිවුවා. එක වැරදියි. අපේ රටට තියනවා අපේ රටටම අනන්‍ය උරුමයක්. ඒක මොන හේතුවට හරි වෙන කෙනෙක් අතට යනවට මම විරුද්දයි. එකයි මම එහෙම කිවුවේ. මේක බෙලි කපාගෙන විසඳන්න යන එක වැරදියි. මුස්ලිම් අයනම් එකට oky. නමුත් අපිට එක ගැලපෙන්නේ නෑ. මම ඒක පිලිගන්නවා. අපි මොන ක්‍රමේට හරි අපේ දේ රැක ගන්න ඕනේ. උඹ ඔහොම කියන කොට මම ඔය විදිහට කිවුවේ එකයි. කවදාවත් කාටවත් හිරිහැරයක් නැති අපේ මිනිස්සුන්ටම මේ විදිහේ කරදර වෙනවා මදිවට, අපේ සමහර මිනිස්සුත් ඒවාටම උල්පන්දම් දෙද්දී සිංහල - බෞද්ධ මට රිදුනා. එකයි එහෙම කිවුවේ..


ඔබතුමාගේ.... සිතේ තිබෙන වෑටහිම ගෑන දෑන් මට තේරුම්ගියා.... සතුටුයි මේ කරුන ගෑන ඔහොම හිතන මිනිස්සු ඉන්නවා කියන එක ගෑන..... මම මේකේ බෞද්ද කියාගත්තු හි0සාවට ආසකරන එලකිරි මෙම්බෙර්ස්ලා දෑකලා තියෙනවා..... අන්න ඒක හින්දයි.... අබෞද්ධ සුද්දෙක් ට මෙහෙම හිතන්න පුලුවන් නම් බෞද්ධ අපිට මිට ලගටවත් හිතන්න පුලුවන් බව ඒත්තු ගන්වන්න තමා විඩියොව දෑම්මේ.... ස්තුතියි... මේ ගෑන අදහස් දෑක්වුවාට...වැරදි වැටහීමක් තිබ්බනම් සමාවෙන්න... පහුගිය කාලෙම බං, fb එකෙයි, මේ එළකිරි එකෙයි ගොඩක් අය අපේ රටේ අපේ උරුමය රකින්න වෙහෙසෙන අයට අපේම මිනිස්සු බැන්නා, දොස් කිවුවා. එක වැරදියි. අපේ රටට තියනවා අපේ රටටම අනන්‍ය උරුමයක්. ඒක මොන හේතුවට හරි වෙන කෙනෙක් අතට යනවට මම විරුද්දයි. එකයි මම එහෙම කිවුවේ. මේක බෙලි කපාගෙන විසඳන්න යන එක වැරදියි. මුස්ලිම් අයනම් එකට oky. නමුත් අපිට එක ගැලපෙන්නේ නෑ. මම ඒක පිලිගන්නවා. අපි මොන ක්‍රමේට හරි අපේ දේ රැක ගන්න ඕනේ. උඹ ඔහොම කියන කොට මම ඔය විදිහට කිවුවේ එකයි. කවදාවත් කාටවත් හිරිහැරයක් නැති අපේ මිනිස්සුන්ටම මේ විදිහේ කරදර වෙනවා මදිවට, අපේ සමහර මිනිස්සුත් ඒවාටම උල්පන්දම් දෙද්දී සිංහල - බෞද්ධ මට රිදුනා. එකයි එහෙම කිවුවේ..
![]()
උඹේ 2වෙනි කරුණ ගැන කියන්නම්. මම උඹ තරම් වත් දන්නේ නැතුව ඇති. මම මේ උඹට විතරක් point කළා නෙවේ. මම දැනට දැකපු උඹ කියන විදිහේ කතා කියන බොහෝ අයගේ ලක්ෂණයක්. සමහර විට උඹ එහෙම නොවෙන්න ඇති. BBS එකේ හාමුදුරුවරු හැසිරෙන විදිහ වැරදි උනත් හරි උනත් ඒවායින් සිංහල - බෞද්ධ සමාජයට සේවයක් සිද්ද වෙලා තියනවා. ඔය ගොඩක් අය අන්න ඒ සේවය දකින්නේ නෑ. මොන ක්‍රමේට හරි රැකෙන්නේ අපේ උරුමය නම්, මම එකට කැමතියි මම එකට සම්මාදම් වුනත් නොවුනත්. මම ඒ 2 වැනි කරුනේදී ගැන මම දන්නා තරම කියන්න යන එකක් නෙවේ කරලා තියෙන්නේ. "ඔය සුද්දගේ ඒවා සුද්දටම හොඳයි" කියාගෙන මම ගියේ බං ඔය ඔක්කොම සලකලා.. උඹ ඒක අල්ලාගෙන අනං මනං කියපු නිසා තමයි මම ඔය පොස්ට් එක දැම්මේ. බක පඬියෙක් කියලා පෙන්න ගන්න ඕනේ නම් මුලින්ම මේවා කියනවනේ.. ඒ නිසා වරදවා හිතන්න එපා..
මුස්ලිම් කියන්නේ බං මුළු ලෝකෙම ත්‍රස්තවාදය පතුරපු පිළිකාවක්. ලෝකේ බොහෝ රටවල් දැන් එකෙන් බැට කනවා. අනිත් කිසි ආගමක් දැන් ලෝකේ එහෙම නෑ. ඉස්සර තිබ්බා. දැන් නැහැ. අවාසනාවට, දැන් ලංකාවෙත් මෙච්චර කල් හොඳට තිබිලා එක බෝ වෙලා. මේ රටේ එහෙම වෙන්න දෙන්න බෑ. මම මේ කියලා තියෙන්නේ ඒ ගැන. මම කැමති නෑ මගේ උරුමයට එහෙම වෙනවට. නැතුව උඹ එක්ක තරහකට නෙවේ. එක හිතට දැනුන නිසයි මෙහෙම කියන්නේ. අපේ මිනිස්සු බුදු දහම රැක ගන්න නිකන් වත් හිතන්නේ නැ. එකයි මෙහෙම කියන්නේ..![]()
thanks for the comment bro.....උබ ඕක දාපන් ගිහින් මුස්ලිම් ෆෝරම් එකක මුලින්ම
බෞද්ධයට ද ඔය කියන්නෙ ?
සිතීමේ නිදහස කාටවත් දීල නැති නිසා තමයි උබල මේ thread දාන්නෙ..
ඒකෙ වරදක් නැහැ..
බුදු හාමුදුරුවොත් ප්‍රශ්නයක් ආපුවාම සාසනේට රටේ රජතුමාට කියල හරි විසදගත්ත වෙලාවල් ඕන තරම් තියනව.. හැම දේටම කරබාගෙන හිටියෙ නැහැ..
එක අන්තෙකට වෙලා හිතන්නෙ නැතුව මධ්‍යස්තව හිතන්න බලපන්..
උබේ හිතීමේ අයිතිය දැන් ඔය වීඩියො එක හදපු එකාට දීල තියෙන්නෙ.
උබේ අදහස් ප්‍රකාශ කරන්න වෙන එකෙක් හදපු වීඩියෝ එකක් ඕනෙ නැහැ බන්.. උබට හිතෙන දේ කියපන්.. අනේ මන්ද ඉතින් මේව කාට කියනවද කියල..
හික්ස්