ඔව් ඔක ගැන කතා කලා ලෝක විනාශය වෙලා පෘතුවියේ ඡිවය නැති වුනොත් කොහේද උපදින්නේ ඔන්න ඔකයි දැන් ප්රශ්නය සමහර අය කියනවා ඔපපාතිකව සැරිසරනවලු වෙන මනුෂ්‍ය ලෝක තියෙනවලු ආපායේ යනවලු .එක මතයක් නෑ එකයි ප්රශ්නය
විශ්වය ,ග්‍රහලෝක...ඕවා හැම දෙයක්ම තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ.දවසින් දවස විවිධ තොරතුරු එකතු වෙනවා.අපි ජීවත් වෙන චක්‍රාවාටය වගේම ඒවා තව තියෙනවලු.විශ්වය කියන්නේ නිමක් නැති දෙයක්.බුදුරජාණන් වහන්සේ පවා දේශණා කලේ විශ්වය ගැන සෙවීමෙන් වළකින්න කියලා.මොකද ඒක නිමක් තෙරක් නැති දෙයක් නිසා.ඉතින් විද්‍යානුකූල පිළිතුරු ඉදිරියෙදි විශ්වය සම්බන්ධ තොරතුරු හොයන විද්‍යාඥයින් හොයාගනී තව ජීවීන් ඉන්න ලෝක ගැන.




ද්විපය කියන්නේ ඡලයෙන් වටවු ගොඩ බිම එ කියන්නේ මහද්විපය සමහරැ කියන්නේ දුපත කියල එ අය තමයි සිදුහත් කුමරැ ලංකාවේ ඉපදුනා කියලා