බෞද්ධ යාලුවෝ එන්න

kingdewi

Well-known member
  • 1 දිව්‍ය ලෝකය - ඉපදුනාට අවුලක් නෑ :yes:
    2 අසුර ලෝකය - මේ ගැන මම දන්නේ නෑ අසුර කියන්නේ කවුද ?
    3 මනුෂ්‍ය ලෝකය- ලෝක විනාශ‍යෙන් නැති වෙනවා
    4 සත්ව ලෝකය- ලෝක විනාශ‍යෙන් නැති වෙනවා
    5 ප්‍රේත ලෝකය - පවි කරපු අය ප්‍රේත ආත්මවල ඉපිද කවදා හෝ ප්‍රේත ආත්මෙන් මිදේවි
    6 නිරය - පවි කරපු නිරයේ ඉපිද ප්‍රේත කවදා හෝ නිරවෙයන් මිදේවි , එ කියන්නේ ඉහත කි අයට උපදින්න තැනක් නෑ

    1. ඉපදුනාට අවුලක් තියෙනවා . කුසල් ටික ඉවර උනාම ආපහු පල්ලෙහාට වැටෙනවා , ඒ කිවුවේ චුත වෙලා පහත එකක උපදිනවා

    2. අසුරයෝ කියන්නේ යක්කු වගේ අය . ඉපදුනොත් අවුල්

    3. මනුෂ්‍ය ලෝකය නැති වෙන්නේ නෑ .ඔයාගේ ක්‍රමයෙන් නැතිවෙන්නේ පෘතුවිය විතරයි.
    බුදු හාමුදුරුවෝ චූලනිකා සූත්‍රය දේශනා කරලා තියෙනවා සක්වල විත්ති කියන්න . එතෙන්දි හිරු දහසක්, සඳු දහසක් ඇත ඇතුළුව “සහශ්‍රී ලෝක ධාතුව” නමින් අප වැනිම වූ ලෝක දහසක්( 1000)ඇති බව දේශනා කරලා තියෙනවා .

    4. සත්ව ලෝක ගැන කුමන කතාද ? උද පිලිතුරම බලන්නකෝ
    5.6 . ප්‍රේත ලෝක වල අය නිරයේ අය කවදා හෝ නිරයෙන් නිකම්ම මිදෙන්නේ නෑ , කුසල් තුලින් විතරයි මිදෙන්නේ . නිකම්ම නිවනට යන්නේ නෑ . එයාල මැරී මැරී නිරයේම උපදිනවා .
     
    • Like
    Reactions: weerasinghe

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අයිස් වගේ ‍පරමාණුක අංශු ඡිවිතත් එක්ක කම්පෙයාර් කරන්න බෑ නේද ලෝකේ පවතිවි ඡිවයක් නැති වෙවි .මම නම් අහලා නෑ පෘතුවියෙන් ඡිවය වෙනත් ලෝකේට හුවමාරැවක් ගැන නම් බුද්ධාගමේ අපිට එහෙම උපකල්පනය කරන්න පුලුවන් එහෙනම් බුද්ධ ධර්මය බොරැ .මම අහලා තියෙනවිදියට ඉරවල් හතක් පායලා මුරැගසම් වරැසාවක් වැහැලා ‍පෘතුවිය විනාශ විමක් ගැන තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ආයේ ඡිවය වතුරෙන් ඇරබේනවා කියලා තමයි මම අහලා තියෙන්නේ .ඉතින් ආයේ පෘතුවිය එහෙම ඡිවයක් ඇති නොවෙන්නම විනාශ කරන්න පුලුවන් එහෙම තත්වයකදි ඔය කියපුව බොරැ‍ වෙනවා නේද?

    කෝ මගෙ ප්‍රශ්ණ වලට උත්තර...?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බුදුහාමුදුරුවෝ කවදාවත් උඹලා නිවනට අනිවාර්යෙන් පලයල්ලා කිව්වෙ නෑ... බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම මිනිස්සු දුක් විඳින හේතුව පෙන්නුවා... තන්හාව තමයි මූලික හේතුව... අපි අසාවන් පස්සෙ යන නිසා තමයි දුක ඇති වෙන්නෙ... ඒකයි බුදුහාමුදුරුවෝ මේ ජීවිතේ දුකක් කියලා කිව්වෙ... දුක කියන කෙනෙක් අදහස් කරන්නේ කන්න බොන්න නැතුව,සල්ලි නැතුව ඉන්න එක වගේ පටු දෙයක් නෙමෙයි.... කොච්චර සල්ලි තිබ්බ මනුස්සයෙකුට වුනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා... හිතේ 100% සැනසීමෙන් කවුරුත් ජීවත් වෙන්නේ නෑ... ඉතිං මොන දේ කරත් ජීවත් වෙනවා කියන එක දුකක්... බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒ දුක තේරුම් අරන් ඒක නැති කරගන්නේ කොහොමද කියලා හොයන අයට මාර්ගයක්... බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මගේ සරණ යන ඔක්කොම මම නිවන් දක්කනවා කියලා... ඒකට හොඳ බුද්ධියක් වගේම කුසල් බලයක් තියෙන්න ඕනේ... නිවන කියන දේ කාටවත් බලෙන් දෙන්න බෑ... තමන්ම අවබෝද කරගත යුතු දෙයක්... බුදුහාමුදුරුවෝ දිහා දෙවි කෙනෙක් දිහා බලන විදිහට බලන්න එපා...
    බෞද්ධයෙක් ලමයි හැදුවා කියලා ඒක බුදු දහමට පටහැනි නෑ... බුදුහාමුදුරුවෝ අපේ සාමාන්‍ය ජීවිතේ (ලෞකික) සාර්ථක කරගන්න උපදෙස් ගොඩක් දීලා තියෙනවා... පස් පව් නොකර ඉන්න එක තමයි ප්‍රධානම දේ... බුදුදහමේ තියෙන උපදෙස් අනුව කෙනෙකුට තමන්ගේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න පුලුවන්... ඒ වගේම කෙනෙකුට නිර්වානයට යන්න ඕනේ නම් ඒ සම්බන්දව තේරුම් අරන් ඒ අරමුණ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න පුලුවන්... වෙන අය වගේ බුදුහාමුදුරුවෝ කිසිම දෙයක් බල කරලා කියලා නෑ... තමන් කැමති නම්... තම්න්ට තේරෙනවා නම් ඒ දේ කරන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ...
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    1. ඉපදුනාට අවුලක් තියෙනවා . කුසල් ටික ඉවර උනාම ආපහු පල්ලෙහාට වැටෙනවා , ඒ කිවුවේ චුත වෙලා පහත එකක උපදිනවා

    2. අසුරයෝ කියන්නේ යක්කු වගේ අය . ඉපදුනොත් අවුල්

    3. මනුෂ්‍ය ලෝකය නැති වෙන්නේ නෑ .ඔයාගේ ක්‍රමයෙන් නැතිවෙන්නේ පෘතුවිය විතරයි.
    බුදු හාමුදුරුවෝ චූලනිකා සූත්‍රය දේශනා කරලා තියෙනවා සක්වල විත්ති කියන්න . එතෙන්දි හිරු දහසක්, සඳු දහසක් ඇත ඇතුළුව “සහශ්‍රී ලෝක ධාතුව” නමින් අප වැනිම වූ ලෝක දහසක්( 1000)ඇති බව දේශනා කරලා තියෙනවා .

    4. සත්ව ලෝක ගැන කුමන කතාද ? උද පිලිතුරම බලන්නකෝ
    5.6 . ප්‍රේත ලෝක වල අය නිරයේ අය කවදා හෝ නිරයෙන් නිකම්ම මිදෙන්නේ නෑ , කුසල් තුලින් විතරයි මිදෙන්නේ . නිකම්ම නිවනට යන්නේ නෑ . එයාල මැරී මැරී නිරයේම උපදිනවා .

    එහෙම දෙයක් තියෙනවනම් එ ගැන කියනවන්න පුලුවන් ලින්ක් එකක් දෙන්න මම දන්නේ නැති හින්දා වැඩියමක් කියන්න බෑ
     
    kingdewi

    Well-known member
  • බුදුහාමුදුරුවෝ කවදාවත් උඹලා නිවනට අනිවාර්යෙන් පලයල්ලා කිව්වෙ නෑ... බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම මිනිස්සු දුක් විඳින හේතුව පෙන්නුවා... තන්හාව තමයි මූලික හේතුව... අපි අසාවන් පස්සෙ යන නිසා තමයි දුක ඇති වෙන්නෙ... ඒකයි බුදුහාමුදුරුවෝ මේ ජීවිතේ දුකක් කියලා කිව්වෙ... දුක කියන කෙනෙක් අදහස් කරන්නේ කන්න බොන්න නැතුව,සල්ලි නැතුව ඉන්න එක වගේ පටු දෙයක් නෙමෙයි.... කොච්චර සල්ලි තිබ්බ මනුස්සයෙකුට වුනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා... හිතේ 100% සැනසීමෙන් කවුරුත් ජීවත් වෙන්නේ නෑ... ඉතිං මොන දේ කරත් ජීවත් වෙනවා කියන එක දුකක්... බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒ දුක තේරුම් අරන් ඒක නැති කරගන්නේ කොහොමද කියලා හොයන අයට මාර්ගයක්... බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මගේ සරණ යන ඔක්කොම මම නිවන් දක්කනවා කියලා... ඒකට හොඳ බුද්ධියක් වගේම කුසල් බලයක් තියෙන්න ඕනේ... නිවන කියන දේ කාටවත් බලෙන් දෙන්න බෑ... තමන්ම අවබෝද කරගත යුතු දෙයක්... බුදුහාමුදුරුවෝ දිහා දෙවි කෙනෙක් දිහා බලන විදිහට බලන්න එපා...
    බෞද්ධයෙක් ලමයි හැදුවා කියලා ඒක බුදු දහමට පටහැනි නෑ... බුදුහාමුදුරුවෝ අපේ සාමාන්‍ය ජීවිතේ (ලෞකික) සාර්ථක කරගන්න උපදෙස් ගොඩක් දීලා තියෙනවා... පස් පව් නොකර ඉන්න එක තමයි ප්‍රධානම දේ... බුදුදහමේ තියෙන උපදෙස් අනුව කෙනෙකුට තමන්ගේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න පුලුවන්... ඒ වගේම කෙනෙකුට නිර්වානයට යන්න ඕනේ නම් ඒ සම්බන්දව තේරුම් අරන් ඒ අරමුණ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න පුලුවන්... වෙන අය වගේ බුදුහාමුදුරුවෝ කිසිම දෙයක් බල කරලා කියලා නෑ... තමන් කැමති නම්... තම්න්ට තේරෙනවා නම් ඒ දේ කරන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ...

    :yes: අනිවා ..මමත් දන්නා තරමින් පැහැදිලි කිරීමක් කළා
     
    kingdewi

    Well-known member
  • එහෙම දෙයක් තියෙනවනම් එ ගැන කියනවන්න පුලුවන් ලින්ක් එකක් දෙන්න මම දන්නේ නැති හින්දා වැඩියමක් කියන්න බෑ

    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/93444/

    භාග්‍යවතුන් වහන්සේගේ සක්වල විභාගය කියන තැනින් පහලට කියවන්න
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අයිස් වගේ ‍පරමාණුක අංශු ඡිවිතත් එක්ක කම්පෙයාර් කරන්න බෑ නේද ලෝකේ පවතිවි ඡිවයක් නැති වෙවි .මම නම් අහලා නෑ පෘතුවියෙන් ඡිවය වෙනත් ලෝකේට හුවමාරැවක් ගැන නම් බුද්ධාගමේ අපිට එහෙම උපකල්පනය කරන්න පුලුවන් එහෙනම් බුද්ධ ධර්මය බොරැ .මම අහලා තියෙනවිදියට ඉරවල් හතක් පායලා මුරැගසම් වරැසාවක් වැහැලා ‍පෘතුවිය විනාශ විමක් ගැන තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ආයේ ඡිවය වතුරෙන් ඇරබේනවා කියලා තමයි මම අහලා තියෙන්නේ .ඉතින් ආයේ පෘතුවිය එහෙම ඡිවයක් ඇති නොවෙන්නම විනාශ කරන්න පුලුවන් එහෙම තත්වයකදි ඔය කියපුව බොරැ‍ වෙනවා නේද?

    mcho ubata man kiyapu eka terenu ne....what is life?life is a collection of bad/good energy's...mae loke ekama law ekakta tama work karane...hema paramnuwakma mokaka hari transformation ekak wenne...eka ice anshu or wena type ekaka energy ekak wenna puluwan....but law eka hemadetama podui....wena lokawala wena parallels wala jivaya tiyenwa..mae mulu universe ekema ape earth eke witarai life tiyenne kiyakla hithuowth eka lide inna gembek eliya gena hithanawa wage wedak...

    meka kiyawanna etakota niravana and enlightment kiyanne mokadda kiyala terei,

    http://www.buddha101.com/p_nirvana.htm
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: අනිවා ..මමත් දන්නා තරමින් පැහැදිලි කිරීමක් කළා

    1. මූට අපි කියන දේ තේරෙන්නේ නෑ... නැත්නම්
    2. තේරුම් ගන්න ඔනෙකමක් නෑ... අපි කියන දෙයක් අල්ලන් බුදු දහමේ වරැද්දක් හොයන්න උත්සාහ කරනවා..... නැත්නම්.....
    3. අපිට මුට තේරෙන විදිහට කියන්න තේරෙන්නෙ නෑ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මම බෞද්ධ නෙවෙයි :no: නමුත් 1-දිව්‍ය ලෝකේ කියන්නේ සුගතිය තමයි ලෙඩ දුකක් ,නෑ මරණ නෑ වෙන්විම් නෑ , ඊට වඩා සුගතියක ඉපදිමක් වෙන්න බෑ නේ එහෙනම් එ නිර්වාණන සම්පත්තියම විතරයි

    එක තමයි කතා වෙන්නේ 2-ග්‍රහලොක කිව්වට මිනිස්සු ,සත්තු ඉන්න ග්‍රහලෝක තියෙනවා කියලා නෑ නේ .බුදුහාමුරැවන් ,රහතන් වහන්සේලා දිව්‍ය විමාන වලට වැඩියයි කියලා තිබුනත් මිනිස්සු සත්තු ඉන්න ග්‍රහලෝක තියෙනවා කියලා ‍නෑ නේද?
    ඔබතුමාට මේව කියල වැඩක් වෙයි ද මන්දා.
    මනුෂ්‍ය ආත්මෙක ඉපදුන කෙනෙක්ට විතරයි සසරින් එතෙර වෙන්න නිර්වාණය ලබා ගන්න පුළුවන්. තේරුණාද? දිව්‍ය, බ්‍රහ්ම තලවල ඉන්න අයටවත් බෑ. ඒ නිසයි මනුෂ්‍යආත්මයක් ලැබීම කණ කැස්බෑව විය සිදුරෙන් අහස දකිනවාටත් වඩා දුර්ලභ කාරණයක් කියල සිද්ධාර්ථ ගෞතමයින් දේශනා කලේ.
    ඒ නිසා මනුෂ්‍ය ආත්මයක් ඇති කිරීම තවත් ජීවියෙකුට, විඥාණයකට නිවන ලබා ගැනීමේ මාර්ගයක් පාදනවා. ඒ නිසා දරුවන් ඉපැද්දවීම ඔබ කියන ආකාරයේ සසර දිගු කිරීමක් නෙවෙයි. සිද්ධාර්ථයන් කොහෙදිවත් දේශනා කලේ නෑ අවිවාහකව සසරින් එතර වෙන්න ට්‍රයි කරන්න කියලා. නමුත් බැදීම් අඩු කරගන්න කියල තියනවා. හැබැයි ඔබේ ඔය තර්කය නම් ගොං කතාවක්...........

    උත්තර
    1-කවුද බං කියන්නේ?
    දෙවියනුත් පින් ගෙවිල චුත වෙන්න ඉන්න කාට දිව්‍ය සම්පතින් පිරිහුණාම දුක් විදිනවා. නැවත මනුෂ්‍ය ආත්මෙක ඉපදිලා දුක වළදනවා. දිව්‍ය ලෝකය සුගති වුණත් ඒවායේ හැඩීම් වැළපීම් පරිදේවයන් නෑ කියල බුදුන්වහන්සේ දේශනා කරල තියෙන්නේ කොහෙද කියන්න කෝ බලන්න......
    2-ලොක්කා, සූත් පිටකයේ අඥඥ්ඥ සූත්‍රය කියවලා තර්කන කරන්න. ඒකෙ තියනවා පිටසක්වල ජීවින් ගැන එහෙම. මනුෂ්‍ය ලෝකය මේක විතරයි, සතුන් ඉන්නේ මේකෙ විතරයි කියල මට කියනවා ද මොන බුද්ධ දේශිතයේ ද කියල තියෙන්නේ.........

    ඔහොම කොකටු ප්‍රශන අහන්න කලින් තරමක් දුරට හරි බෞද්ධ දර්ශනය රිෆර් කරල එන්න යාලුවා. නැත්තං ඉතිං ඔය කරන්න හදන්නේ අපහාසයක්/උපහාසයක් සහ ඔබේ දැණුම පෙන්නනන්න ගිහින් වෙන්නේ අමුඩෙ කඩල මූණ වහ ගැනීමක් වෙනවා............
     
    kingdewi

    Well-known member
  • http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/93444/

    භාග්‍යවතුන් වහන්සේගේ සක්වල විභාගය කියන තැනින් පහලට කියවන්න

    ලින්ක් එක PM කළා
     
    kingdewi

    Well-known member
  • ඔබතුමාට මේව කියල වැඩක් වෙයි ද මන්දා.
    මනුෂ්‍ය ආත්මෙක ඉපදුන කෙනෙක්ට විතරයි සසරින් එතෙර වෙන්න නිර්වාණය ලබා ගන්න පුළුවන්. තේරුණාද? දිව්‍ය, බ්‍රහ්ම තලවල ඉන්න අයටවත් බෑ. ඒ නිසයි මනුෂ්‍යආත්මයක් ලැබීම කණ කැස්බෑව විය සිදුරෙන් අහස දකිනවාටත් වඩා දුර්ලභ කාරණයක් කියල සිද්ධාර්ථ ගෞතමයින් දේශනා කලේ.
    ඒ නිසා මනුෂ්‍ය ආත්මයක් ඇති කිරීම තවත් ජීවියෙකුට, විඥාණයකට නිවන ලබා ගැනීමේ මාර්ගයක් පාදනවා. ඒ නිසා දරුවන් ඉපැද්දවීම ඔබ කියන ආකාරයේ සසර දිගු කිරීමක් නෙවෙයි. සිද්ධාර්ථයන් කොහෙදිවත් දේශනා කලේ නෑ අවිවාහකව සසරින් එතර වෙන්න ට්‍රයි කරන්න කියලා. නමුත් බැදීම් අඩු කරගන්න කියල තියනවා. හැබැයි ඔබේ ඔය තර්කය නම් ගොං කතාවක්...........

    උත්තර
    1-කවුද බං කියන්නේ?
    දෙවියනුත් පින් ගෙවිල චුත වෙන්න ඉන්න කාට දිව්‍ය සම්පතින් පිරිහුණාම දුක් විදිනවා. නැවත මනුෂ්‍ය ආත්මෙක ඉපදිලා දුක වළදනවා. දිව්‍ය ලෝකය සුගති වුණත් ඒවායේ හැඩීම් වැළපීම් පරිදේවයන් නෑ කියල බුදුන්වහන්සේ දේශනා කරල තියෙන්නේ කොහෙද කියන්න කෝ බලන්න......
    2-ලොක්කා, සූත් පිටකයේ අඥඥ්ඥ සූත්‍රය කියවලා තර්කන කරන්න. ඒකෙ තියනවා පිටසක්වල ජීවින් ගැන එහෙම. මනුෂ්‍ය ලෝකය මේක විතරයි, සතුන් ඉන්නේ මේකෙ විතරයි කියල මට කියනවා ද මොන බුද්ධ දේශිතයේ ද කියල තියෙන්නේ.........

    ඔහොම කොකටු ප්‍රශන අහන්න කලින් තරමක් දුරට හරි බෞද්ධ දර්ශනය රිෆර් කරල එන්න යාලුවා. නැත්තං ඉතිං ඔය කරන්න හදන්නේ අපහාසයක්/උපහාසයක් සහ ඔබේ දැණුම පෙන්නනන්න ගිහින් වෙන්නේ අමුඩෙ කඩල මූණ වහ ගැනීමක් වෙනවා............

    චුලනිකා සුත්‍රයේ ලින්ක් එක දුන්නා අයියා . මේ දේවල් පැහැදිලිව තියෙනවා නෙව :yes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ලින්ක් එක PM කළා

    :yes::yes:කියෙව්වා එක කියවලා තවත් ප්‍රශ්ණ ඇති වුණා එකේ තියෙන්නේ දැනට පෘතිවියේ පවතින ලෙසටම ලෝක දහසක් තියෙනවා කියලනේ එහෙම තියෙන්න බෑ කියටවත් 100% පෘතුවියට සමාන 80% වත් තියෙනවද කියන්න සැකයි
     
    Last edited:

    kingdewi

    Well-known member
  • :yes::yes:කියෙව්වා එක කියවලා තවත් ප්‍රශ්ණ ඇති වුණා එකේ තියෙන්නේ දැනට පෘතිවියේ පවතින ලෙසටම ලෝක දවසක් තියෙනවා කියලනේ එහෙම තියෙන්න බෑ කියටවත් 100% පෘතුවියට සමාන 80% වත් තියෙනවද කියන්න සැකයි

    ඔයාට සැක ඔයා බුද්ධාගම විශ්වාස නොකරන නිසානේ . අපිට සැක නැහැ . අපි බුද්ධ වචනය විශ්වාස කරනවා , ඒ නිසා
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    බුදුහාමුදුරුවෝ කවදාවත් උඹලා නිවනට අනිවාර්යෙන් පලයල්ලා කිව්වෙ නෑ... බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම මිනිස්සු දුක් විඳින හේතුව පෙන්නුවා... තන්හාව තමයි මූලික හේතුව... අපි අසාවන් පස්සෙ යන නිසා තමයි දුක ඇති වෙන්නෙ... ඒකයි බුදුහාමුදුරුවෝ මේ ජීවිතේ දුකක් කියලා කිව්වෙ... දුක කියන කෙනෙක් අදහස් කරන්නේ කන්න බොන්න නැතුව,සල්ලි නැතුව ඉන්න එක වගේ පටු දෙයක් නෙමෙයි.... කොච්චර සල්ලි තිබ්බ මනුස්සයෙකුට වුනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා... හිතේ 100% සැනසීමෙන් කවුරුත් ජීවත් වෙන්නේ නෑ... ඉතිං මොන දේ කරත් ජීවත් වෙනවා කියන එක දුකක්... බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒ දුක තේරුම් අරන් ඒක නැති කරගන්නේ කොහොමද කියලා හොයන අයට මාර්ගයක්... බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මගේ සරණ යන ඔක්කොම මම නිවන් දක්කනවා කියලා... ඒකට හොඳ බුද්ධියක් වගේම කුසල් බලයක් තියෙන්න ඕනේ... නිවන කියන දේ කාටවත් බලෙන් දෙන්න බෑ... තමන්ම අවබෝද කරගත යුතු දෙයක්... බුදුහාමුදුරුවෝ දිහා දෙවි කෙනෙක් දිහා බලන විදිහට බලන්න එපා...
    බෞද්ධයෙක් ලමයි හැදුවා කියලා ඒක බුදු දහමට පටහැනි නෑ... බුදුහාමුදුරුවෝ අපේ සාමාන්‍ය ජීවිතේ (ලෞකික) සාර්ථක කරගන්න උපදෙස් ගොඩක් දීලා තියෙනවා... පස් පව් නොකර ඉන්න එක තමයි ප්‍රධානම දේ... බුදුදහමේ තියෙන උපදෙස් අනුව කෙනෙකුට තමන්ගේ ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න පුලුවන්... ඒ වගේම කෙනෙකුට නිර්වානයට යන්න ඕනේ නම් ඒ සම්බන්දව තේරුම් අරන් ඒ අරමුණ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න පුලුවන්... වෙන අය වගේ බුදුහාමුදුරුවෝ කිසිම දෙයක් බල කරලා කියලා නෑ... තමන් කැමති නම්... තම්න්ට තේරෙනවා නම් ඒ දේ කරන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ...

    :yes::yes:එ කියන්නේ බෞද්ධ අය බුද්ධ ධර්මය දන්නවා මුලික හරයවත් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නේ නෑ කියන එක නේද? තවතවත් ආසාවන් බැදිම් ඇති කරගෙන නමට බෞද්ධ විම තමයි බෞද්ධ අය කරන්නේ
     
    kingdewi

    Well-known member
  • :yes::yes:එ කියන්නේ බෞද්ධ අය බුද්ධ ධර්මය දන්නවා මුලික හරයවත් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නේ නෑ කියන එක නේද? තවතවත් ආසාවන් බැදිම් ඇති කරගෙන නමට බෞද්ධ විම තමයි බෞද්ධ අය කරන්නේ

    ඔයාට මම ඔය කාරණේ පැහැදිලි කලානේ
    ඇයි ආපහු මුලට එන්න හදන්නේ ?
    මම දාපු පෝ ස්ට් ආපහු බලන්නකෝ
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඔයාට සැක ඔයා බුද්ධාගම විශ්වාස නොකරන නිසානේ . අපිට සැක නැහැ . අපි බුද්ධ වචනය විශ්වාස කරනවා , ඒ නිසා

    :yes:බුදුහාමුදුරැවෝ උනත් කියලා තියෙන්නේ කවුරැවත් කියලා තිබු පමනින් විශ්වාස කරන්න එපා කියලනේ මමත් තාර්කිව එදෙස බැලුවා පමණි.