1 දිව්‍ය ලෝකය - ඉපදුනාට අවුලක් නෑ
2 අසුර ලෝකය - මේ ගැන මම දන්නේ නෑ අසුර කියන්නේ කවුද ?
3 මනුෂ්‍ය ලෝකය- ලෝක විනාශයෙන් නැති වෙනවා
4 සත්ව ලෝකය- ලෝක විනාශයෙන් නැති වෙනවා
5 ප්‍රේත ලෝකය - පවි කරපු අය ප්‍රේත ආත්මවල ඉපිද කවදා හෝ ප්‍රේත ආත්මෙන් මිදේවි
6 නිරය - පවි කරපු නිරයේ ඉපිද ප්‍රේත කවදා හෝ නිරවෙයන් මිදේවි , එ කියන්නේ ඉහත කි අයට උපදින්න තැනක් නෑ
1. ඉපදුනාට අවුලක් තියෙනවා . කුසල් ටික ඉවර උනාම ආපහු පල්ලෙහාට වැටෙනවා , ඒ කිවුවේ චුත වෙලා පහත එකක උපදිනවා
2. අසුරයෝ කියන්නේ යක්කු වගේ අය . ඉපදුනොත් අවුල්
3. මනුෂ්‍ය ලෝකය නැති වෙන්නේ නෑ .ඔයාගේ ක්‍රමයෙන් නැතිවෙන්නේ පෘතුවිය විතරයි.
බුදු හාමුදුරුවෝ චූලනිකා සූත්‍රය දේශනා කරලා තියෙනවා සක්වල විත්ති කියන්න . එතෙන්දි හිරු දහසක්, සඳු දහසක් ඇත ඇතුළුව “සහශ්‍රී ලෝක ධාතුව” නමින් අප වැනිම වූ ලෝක දහසක්( 1000)ඇති බව දේශනා කරලා තියෙනවා .
4. සත්ව ලෝක ගැන කුමන කතාද ? උද පිලිතුරම බලන්නකෝ
5.6 . ප්‍රේත ලෝක වල අය නිරයේ අය කවදා හෝ නිරයෙන් නිකම්ම මිදෙන්නේ නෑ , කුසල් තුලින් විතරයි මිදෙන්නේ . නිකම්ම නිවනට යන්නේ නෑ . එයාල මැරී මැරී නිරයේම උපදිනවා .

නමුත්