බුදුහාමුදුරැවෝ උනත් කියලා තියෙන්නේ කවුරැවත් කියලා තිබු පමනින් විශ්වාස කරන්න එපා කියලනේ මමත් තාර්කිව එදෙස බැලුවා පමණි.
තාර්කිකව බලන්න පුළුවන්, බුද්ධ වචනය ගැන තර්ක කරන්න නම් අපි බුදුන්ට වැඩි ඉහල මට්ටමක ඉන්න ඕන . අපිට ඒ දේවල් නැහැයි කියල ඔප්පු කරන්න බැහැනේ .