බෞද්ධ යාලුවෝ එන්න

luxmen

Member
Jul 17, 2012
15,961
540
0

දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?
-----you can not destroy energy. But you can change energy from one form to another form. So although you try to destroy lives in this world by atomic bomb . It is not possible, lives will be born somewhere through another mood.[change of energy]
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
But if you go to top of the mind, then you have overcome [not destroy] every thing by the mind. That is the great NIRVANAYA [TOP OF THE MIND] [TOP OF THE MOUNTAIN]
 
dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    පිළිතුරු ලැබී තිබුනත් නිසි සේ.
    කියවන පාටක් නම් නැහැ පෙනෙන්නේ.
    ත්‍රෙඩ් එක බම්ප් කරමින් වලියට බරවෙන්නේ.
    සුපුරුදු හම්බ ගඳකි මටනම් දැනෙන්නේ.
    :rofl::rofl::rofl:

    ඒ වගේ තමා ඒ උනාට මේක බම්ප් වෙන එකෙන් ගොඩක් උන්ට හොදක් වෙයි.පව්නෙ ඌට එහෙමවත් පිනක් පහල වෙන් නැතෑ.
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand

    දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?
    thawa wishwa thiyenawa bn, me thun lokayama winasa wena dawasata siyalu sathun(aananthariya papa karma kala aya pawa) akanita baba lowa(aabaswara baba lowada kiyala mathaka ne) upadinawa kiyala ahala thiyenawa eth niyatha mithyadustikayo pamanak wenath wiswayaka apa gatha wenawa. :yes::yes:;););)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම අහල තියෙනවා හැමෝම දෙන්නේ විවිධ පිලිතුරැ එක මතයක් නෑ :no:

    ubata mama seintific uththarayak dennam idapan ... dan mata type karanna baha ,,,,

    habai mehemai anith comital ekka baladdi Buddha's philosophy eka issarahin innawa kiyala thamai kiyanna wenne , nathuwa oya "bauddha sahiththye" ena samahara surangana katha hari kiyalanam newei ....
    wait...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දිගින් දිගට ළමයි හැදීමෙන් තව තවත් සසරේ බැදීම් එක්ක බැදෙනවා තමයි. ඇයි ඒ ?? ඒ පෘථග්ජනයා ආර්්‍ය අශ්ඨාංගික මාර්ගය සහ චතුරාර්්‍ය සත්‍යය අවබෝධ කර නොගත් නිසා. කෙනෙකු ඉපදුන පමණින් ඔහුට චතුරාර්්‍ය සත්‍යය වැටහෙන්නේ නෑ ඒ සදහා දහමේ කරැණු පිළිපැදගෙන ඉස්සරහට යන්න ඕනේ.

    :yes:
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මේකයි මචන් කෙනෙක් මේ ජිවිතයේ යථා ස්වභාවය තේරුම් ගත්තා නම් ඔවුන් කවදාවත් බැදීම් හොයන්නේ නැ. නමුත් අද වෙලා තියෙන්නේ කනවා බොනවා ළමයි හදනවා රස්සා කරනා බල්ලෙක් වගේ නිකන් මැරිලා යනවා. මේ පංච උපාධානස්කන්දය කියන්නේ මොකද්ද එයින් සිදුවන්නේ මොකද්ද කියලා තේරෙන කන් ඉපදෙනවා, සැප විදිනවා කියලා දුක් විදිනවා,මැරෙනවා. හේතුව තමයි මිනිස්සු සෑම විටම සැප වින්දනය සෙවීම. සැප වින්දනය නිත්‍ය දෙයක් නෙමෙයි අනිත්‍ය දෙයක්. යමක් අනිත්‍යාද, ඒ දෙය දුක් සහිතයි ඒ දෙය තුල මම කියලා කෙනෙක් නැත. ඔබට දුකක් ඇති උනොත් ඇති වෙන්නේ අනිත්‍යතාව මත .ඔය ටික තේරුම් ගත්ත කෙනෙක් ඒ කිව්වේ දුක ඇති වෙන ආකාරය , එයා හොයන්න උත්සහ කරනවා නිත්‍ය සැපයක්. සියල්ලගෙන් ම මිදෙන්න උත්සහ කරනවා. නමුත් ඒ අවබෝධයට බොහෝ මහන්සි වෙන්න ඕනේ. ශිල, සමාධි, ප්‍රක්ඤා වඩමින්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    ළමයි හදන එකයි නිවයි දෙකක් මචං, බෞද්ධයෝ ළ්මයි නොහද හිටියට අපි ඊලඟ ආත්මේ ලමයි හදන වෙන අගමක කෙනෙක්ගේ ළමයෙක් වෙලා ඉපදෙන්න පුලුවන්...ළමයි හදන එක දුකක් විතරක් නෙමෙයි සතුටකුත් වෙනව, මෙතන ප්‍රශ්ණය බඳීම් තිබීම, අපිට ළමයි අපෙන් දුක් වෙද්දි දුකයි, එයාල අපෙන් වෙන් වෙද්දි දුකයි....

    නිවන ලෞකික ජීවතයක් ගෙවලා අවබොධ කරගන්න පුලුවන් හැබැයි ඒක ගොඩක් අමාරුයි( උදා - විශාඛ සිටුදුව ), ලෝකෝත්තර ජීවිතයක් ගෙවන කෙනෙක්ට නිවනට යන බාධා අඩුයි..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    bageta wanachari sinhala gothrikayo misak buddhist ewun meke naha yako ,mungen ahanawane ubath ..... "hamba bhithikawa" kiyana roga lakshana owa.... lol

    wanachari sinhalada , hambayoda kiyala itin kiyanna one ne , hukabar kiwwa meruwa. ekane bola karanne. marala marala allata sorry kiwwama okkoma shape kiyalane thopita kiyala denne.

    ubalata tharka buddiya ne, ara gubbeyam wala kegahala okkoma wahagatta hambayek kiyana de piligannawa hukabar kiya kiya.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ගමයා පොන්නයා, allage ponnaya, hamba balla mariyan, ponna hambaya, toy boy අන්තවාදියා, toy boy බැල්ලිගෙ පුතා, toy boy=sirajstc

    :lol: bumpz
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ළමයි හදන එකයි නිවයි දෙකක් මචං, බෞද්ධයෝ ළ්මයි නොහද හිටියට අපි ඊලඟ ආත්මේ ලමයි හදන වෙන අගමක කෙනෙක්ගේ ළමයෙක් වෙලා ඉපදෙන්න පුලුවන්...ළමයි හදන එක දුකක් විතරක් නෙමෙයි සතුටකුත් වෙනව, මෙතන ප්‍රශ්ණය බඳීම් තිබීම, අපිට ළමයි අපෙන් දුක් වෙද්දි දුකයි, එයාල අපෙන් වෙන් වෙද්දි දුකයි....

    නිවන ලෞකික ජීවතයක් ගෙවලා අවබොධ කරගන්න පුලුවන් හැබැයි ඒක ගොඩක් අමාරුයි( උදා - විශාඛ සිටුදුව ), ලෝකෝත්තර ජීවිතයක් ගෙවන කෙනෙක්ට නිවනට යන බාධා අඩුයි..

    ඔව් ඔක ගැන කතා කලා ලෝක විනාශය වෙලා පෘතුවියේ ඡිවය නැති වුනොත් කොහේද උපදින්නේ ඔන්න ඔකයි දැන් ප්‍රශ්නය සමහර අය කියනවා ඔපපාතිකව සැරිසරනවලු වෙන මනුෂ්‍ය ලෝක තියෙනවලු ආපායේ යනවලු .එක මතයක් නෑ එකයි ප්‍රශ්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    ඔව් ඔක ගැන කතා කලා ලෝක විනාශය වෙලා පෘතුවියේ ඡිවය නැති වුනොත් කොහේද උපදින්නේ ඔන්න ඔකයි දැන් ප්‍රශ්නය සමහර අය කියනවා ඔපපාතිකව සැරිසරනවලු වෙන මනුෂ්‍ය ලෝක තියෙනවලු ආපායේ යනවලු .එක මතයක් නෑ එකයි ප්‍රශ්න

    දිවිය ලෝක අපායවල් මම ඔය එකක්වත් විශ්වාස කරන්නේ නැහැ...
    හැබැයි පෘතුවියට අමතරව තව කොච්චර ග්‍රහයන් ඇද්ද අපි වගේ ජීවීන් ඉන්න...
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    දිවිය ලෝක අපායවල් මම ඔය එකක්වත් විශ්වාස කරන්නේ නැහැ...
    හැබැයි පෘතුවියට අමතරව තව කොච්චර ග්‍රහයන් ඇද්ද අපි වගේ ජීවීන් ඉන්න...

    ඔය විද්‍යාවෙන් ඔප්පු කරන දේවල් නේ මම ඇහුවේ බුද්ධ ධර්මය එ ගැන සදහන් කරලා තියෙද කියලා