බෞද්ධ_පාසල් කුහක ඇයි
බෞද්ධ ඉස්කෝල මේ තරම් කුහක ඇයි බන්?කලින් අර ඒඩ්ස් හැදුණා කියලා කිව්ව ළමයවත් ගත්තේ කතෝලික ඉස්කෝලෙකින්.මුස්ලිම් ඉස්කෝලෙකිනුත් එන්න කියලා තිබ්බා ඒ ළමයට.දැන් බලපන් මේක..ඇත්තටම ලැජ්ජයි බෞද්ධයෙක් විදිහට.මේකද බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය?ඇයි මේ වගේ කුහක වැඩ කරන්නේ..
මේවගේ වැඩ කරහම බෞද්ධයෝ ලංකාවේ වැඩි වෙයිද?අනිත් ආගම් වල වැරදි හොයන්න කලින් අපි මෙන්න මේවා හදාගන්න ඕන.
මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට තම දරුවන් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමාපියන් පිරිසක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග කළ උද්ඝෝෂණය ඔබට මතක ඇති.
එම උත්සාහය අවසන් වූයේ ඇමතිවරයා මෙන්ම දරුවන්ගේ මව්වරු ද බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවයි.මෙම දරුවන් නව දෙනා සඳහා මතුගම ශාන්තමේරි විද්‍යාලයේ අධ්‍යාපන ලැබීමේ වරම අද(20)හිමි වුණා.
ඒසඳහා එක්වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මතුගම නගරයේ මේ වන විට ජන රැළියක් පවත්වමින් සිටිනවා.
බෞද්ධ ඉස්කෝල මේ තරම් කුහක ඇයි බන්?කලින් අර ඒඩ්ස් හැදුණා කියලා කිව්ව ළමයවත් ගත්තේ කතෝලික ඉස්කෝලෙකින්.මුස්ලිම් ඉස්කෝලෙකිනුත් එන්න කියලා තිබ්බා ඒ ළමයට.දැන් බලපන් මේක..ඇත්තටම ලැජ්ජයි බෞද්ධයෙක් විදිහට.මේකද බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය?ඇයි මේ වගේ කුහක වැඩ කරන්නේ..
මේවගේ වැඩ කරහම බෞද්ධයෝ ලංකාවේ වැඩි වෙයිද?අනිත් ආගම් වල වැරදි හොයන්න කලින් අපි මෙන්න මේවා හදාගන්න ඕන.මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට තම දරුවන් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමාපියන් පිරිසක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග කළ උද්ඝෝෂණය ඔබට මතක ඇති.

නෙත් FM