බෞද්ධ_පාසල් කුහක ඇයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    බෞද්ධ_පාසල් කුහක ඇයි

    බෞද්ධ ඉස්කෝල මේ තරම් කුහක ඇයි බන්?කලින් අර ඒඩ්ස් හැදුණා කියලා කිව්ව ළමයවත් ගත්තේ කතෝලික ඉස්කෝලෙකින්.මුස්ලිම් ඉස්කෝලෙකිනුත් එන්න කියලා තිබ්බා ඒ ළමයට.දැන් බලපන් මේක..ඇත්තටම ලැජ්ජයි බෞද්ධයෙක් විදිහට.මේකද බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය?ඇයි මේ වගේ කුහක වැඩ කරන්නේ..:angry:මේවගේ වැඩ කරහම බෞද්ධයෝ ලංකාවේ වැඩි වෙයිද?අනිත් ආගම් වල වැරදි හොයන්න කලින් අපි මෙන්න මේවා හදාගන්න ඕන.

    මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරට තම දරුවන් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමාපියන් පිරිසක් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සමග කළ උද්ඝෝෂණය ඔබට මතක ඇති.

    එම උත්සාහය අවසන් වූයේ ඇමතිවරයා මෙන්ම දරුවන්ගේ මව්වරු ද බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවයි.මෙම දරුවන් නව දෙනා සඳහා මතුගම ශාන්තමේරි විද්‍යාලයේ අධ්‍යාපන ලැබීමේ වරම අද(20)හිමි වුණා.

    ඒසඳහා එක්වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මතුගම නගරයේ මේ වන විට ජන රැළියක් පවත්වමින් සිටිනවා.

    නෙත් FM​
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    බවුද්ද පාසල් වල කොලිටියක් තියනව .... ඔය ආවට ගියාට හැම නාට්ටමිලාවම ඇතුලට දාගන්නේ නැහැ

    බවුද්ද පාසල් වලට අත නොතබනු
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    බෞද්ධ දහම් පාසල් නං තියෙනව, බෞද්ධ ඉස්කෝල කියන්නේ මොනවද ?

    එතකොට කතෝලික ඉස්කෝල කියන්නේ මොනවද

    මුස්ලිම් පාසල් ද්‍රවිඩ පාසල් කියන්නේ මොනවද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නිවැරදි කිරීමක් කල යුතුවෙනවා.

    ශාන්තමේරි කියන්නේ ක්‍රිස්තියානි පාසලක් නොවෙයි. එක රජයේ පාසලක්. සුද්දන්ගේ කාලෙන් පස්සේ දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් රජයට පවරාගත්තා. මේ වනකොට ලංකාවේ ආගමක් මුලික වුන පාසල් නැහැ ( මුස්ලිම් සහ බෞද්ධ පිරිවෙන් , කොන්වන්ට් හැරුණ කොටගෙන )

    ලංකාවේ පිහිටි සියළුවම ශාන්තමේරි විද්‍යාල රජයේ සහ වැඩ්පුර 90 % වඩා ඉගෙන ගන්නේ බෞද්ධ සිසුන්.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    baudda pasal kiyala private school bohoma adui mama hithanne. namuth katholika, muslim, hindu pasal godak thiyenawa semi government ewa. itin eyalage director board ekata ho palana adikariyata kelinma lamai ganna hekiyawak thiyenawa wenna puluwan. api baudda pasal kiyala kiyana Ananda, Nalanda wage ewa unath 100% rajaya magin palanaya wna rajaye neethi walata kriyathmaka wena ewa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතින් මොකද දැන් අවුල

    අදයාපනය ළමයෙකුට ලබා ගන්න මොකද මේ ආගම් රෙද්දවල්

    ළමයාට සුදුසු ඉස්කෝලයක් ලැබුනා කට්ට්යම සතුටින් විසිරි ගියා

    the end :P

    ප.ලි :P

    නෙත් fm - මහරාජාගේ නිල රේඩියෝව

    දෙරණ tv - මහරාජාගේ නිල රුපවාහිනි නාලිකාව

    දිවයින - මහාරාජාගේ නිල පුවත්පත
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    නිවැරදි කිරීමක් කල යුතුවෙනවා.

    ශාන්තමේරි කියන්නේ ක්‍රිස්තියානි පාසලක් නොවෙයි. එක රජයේ පාසලක්. සුද්දන්ගේ කාලෙන් පස්සේ දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් රජයට පවරාගත්තා. මේ වනකොට ලංකාවේ ආගමක් මුලික වුන පාසල් නැහැ ( මුස්ලිම් සහ බෞද්ධ පිරිවෙන් , කොන්වන්ට් හැරුණ කොටගෙන )

    ලංකාවේ පිහිටි සියළුවම ශාන්තමේරි විද්‍යාල රජයේ සහ වැඩ්පුර 90 % වඩා ඉගෙන ගන්නේ බෞද්ධ සිසුන්.

    ethakora colombo sahira collage eke sanuthiya kiyanna ko balanna
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    කතාව ඇත්ත, ඒත් ඔය ළමයින්ව ගන්ඩ බෑ කිව්වෙත්, ඒඩ්ස් හැදිච්ච අම්මගෙ ළමයා ගන්ඩ බෑ කිව්වෙත් මිනිස්සුන්ගේ බදු මුදලින් නඩත්තුවන රජයේ පාසැල් තමයි....... රාජකීය, ආනන්ද, විසාකා කියන්නෙත් රජයේ පාසැල් තමයි......... ඒවුනාට ඒවා පාලනය කරන්නේ රජය නෙමෙයි....... ඕල්ඩ් බෝයිස් ඇන්ඩ් ඕල්ඩ් ගර්ල්ස්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ethakora colombo sahira collage eke sanuthiya kiyanna ko balanna

    සහිරා කියන්නේ ලංකාවේ පලමුවෙනි මුස්ලිම් පාසැල. ඒකත් දැන් රජයේ, ඒත් ආනන්ද, රෝයල්, විසාකා වගේ ඒකෙ නිළ නොවන පාලනයත් ආදිසිසුන්ගේ
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    minissunwa ipaduna dawase indan agam walata kadala tiyenne. balapalla school walatath agama gaawagena kohomada ape unta sahajeevanaya therenne. anika baudda paasal walata baninna baa. katholika pasal dan uda daagena gaththata unge issara wada hinda thamai bauddha paasal patan gatte. aith ewa mathak karanna one nane :angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    minissunwa ipaduna dawase indan agam walata kadala tiyenne. balapalla school walatath agama gaawagena kohomada ape unta sahajeevanaya therenne. anika baudda paasal walata baninna baa. katholika pasal dan uda daagena gaththata unge issara wada hinda thamai bauddha paasal patan gatte. aith ewa mathak karanna one nane :angry:

    ඇත්ත ආනන්ද, මියුසියස් වගේ පාසැල් පටන්ගත්තේ මිෂනාරි අධ්‍යාපනයෙන් සිංහල බෞද්ධ ළමයින්ට වෙන අසාධාරණකම් නිසා තමයි.

    මුස්ලිම් නායකයොත් තමන්ගේ ළමයින්ට ඒ විධියටම සහිරා වගේ මුස්ලිම් පාසැල් පටන් ගත්තා...
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    සහිරා කියන්නේ ලංකාවේ පලමුවෙනි මුස්ලිම් පාසැල. ඒකත් දැන් රජයේ, ඒත් ආනන්ද, රෝයල්, විසාකා වගේ ඒකෙ නිළ නොවන පාලනයත් ආදිසිසුන්ගේ

    එක හරි .. මම අහන්නේ එකේ ළමයිනේ සයුතිය... ඔකේ සිංහල බවුද්ද ළමයි කීයක් ඉන්නවද?

    උන් ගන්නේ නැහැ .. අනේ හුකේ... තොපි තොපේ ඉස්කෝල වලටානෙක් ජාතින් අරන් ඉඳපන් මෙතන නැට්ට පුකේ ගහන කැ ගහන්නේ නැතිව .. බවුද්ද උනත් ආනන්ද , නාලන්ද , අසොකේ මුස්ලිම් ළමයිනුත් ඉන්නවා , දෙමල ළමයිනුත් ඉන්නවා... සහ ජිවනේ හ්ටියෙන්න ඕනේ සිංහල බවුද්දයගේ විතරද ? තොපිට නැද්ද ?
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    සහිරා එකේ හලාල් ක්‍රමයට හරක් මරණ හැටි ප්‍රයෝගිකව උගන්නනවා කියන්නේ ඇත්ත නේද ?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එක හරි .. මම අහන්නේ එකේ ළමයිනේ සයුතිය... ඔකේ සිංහල බවුද්ද ළමයි කීයක් ඉන්නවද?

    උන් ගන්නේ නැහැ .. අනේ හුකේ... තොපි තොපේ ඉස්කෝල වලටානෙක් ජාතින් අරන් ඉඳපන් මෙතන නැට්ට පුකේ ගහන කැ ගහන්නේ නැතිව .. බවුද්ද උනත් ආනන්ද , නාලන්ද , අසොකේ මුස්ලිම් ළමයිනුත් ඉන්නවා , දෙමල ළමයිනුත් ඉන්නවා... සහ ජිවනේ හ්ටියෙන්න ඕනේ සිංහල බවුද්දයගේ විතරද ? තොපිට නැද්ද ?

    ඔව් ආනන්දෙ ඉන්නවා.....

    මම ආනන්දෙ ඉගෙන ගන්න කාලෙත්.... ඒ කියන්නේ ඒ.පී ගුණරත්න ප්‍රින්සිපල් කාලෙත් මුස්ලිම් ලමයි දෙතුන් දෙනෙක් හිටියා. එක දෙමළ ළමයෙක් හිටියා.

    මගේ පතියේ AL මැත්ස් ක්ලාස් (13 M 2) එකේ හිටියා මොහොමඩ් ගවුස් කියලා කොල්ලෙක්. ඌ හැමදෑම බුද්ධපූජාවට මල් අරගෙන එන, සපත්තු ගලවලා උදේට බුදුමැදුර අතුගාපු එකෙක්. තොපි වගේ පණුවන්ට හිතාගන්ඩ බැරිවුනාට එහෙම මුස්ලිම් කොල්ලෝ ඉන්නවා.

    ඌ මොරටුව ඉන්ජිනියරින් සිලෙක්ට් වුනා. තාම ලංකාවෙ ඉන්නවා. ඉන්ජිනියරිං සිලෙක්ට් වුනු සිංහල බෞද්ධ කොල්ලෝ හුඟදෙනෙක් ලංකාවෙ නෑ...... ඒත් තම්බි කොල්ලා ඉන්නවා....

    තව හිටියා රාජේෂ් ඛන්නා කියලා දෙමළ කොල්ලෙක්. ඌ ටිකක් උණ කාරය හැබැයි..... ඉස්කෝලේ ඕන වැඩකට මැරීගෙන කරගහනවා..... ඕන වලියකට ඌ ඉන්නවා........ ඉස්සර ආනන්ද රෝයල් වලි යන කාලේ ඌ හැමදෑම ගේමට සෙට්..... ඉස්කෝලෙ ඕන කොල්ලෙක් වෙනුවෙන් ඌ හිටියා.

    ඕක තමයි සහජීවනය කියන්නේ.......... උඹලා වගේ ලේ පිසාසෙ ඉන්න, මහින්දගේ කක්කා පුච්චේ ජීවත් වෙන එවුන්ට ඕක තේරුම් ගන්ඩ බෑ.....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සහිරා එකේ හලාල් ක්‍රමයට හරක් මරණ හැටි ප්‍රයෝගිකව උගන්නනවා කියන්නේ ඇත්ත නේද ?

    ජීවිතේට වැස්සකට වත් කොළඹ ඉස්කෝලෙකට නොගිය උඹට,

    ගිය ඉස්කෝලෙනුත් පාස් වෙච්ච විභාගයක් නැති,

    ඉගෙන ගත්ත දෙයක් නැති කාළකන්නි බත්ගොට්ටෙක් වෙන උඹ හිතාගෙන ඉන්න හැටි තමයි ඔය...

    වෛරකරකර නාකිවෙනකන් මහින්දව රජකරන්ඩ කඹුරපන් .... වෙන වැදගත් වැඩක් කරන්න උගත්කමක් හැකියාවක් නෑනෙ ඉතින්