භවත්‍රා කියලා කියන්නේ මොකක්ද කියලා උබලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ලංකාවේ අත් හදාබලමින් කරපු සාර්ථක නිර්මාණයක්.
මේදවස්වල පිටසක්වල සීන් එක ගැන ඇමරිකාවෙත් කතා වෙනවනේ. එහෙම තමයි එහේ බයිඩන් සර්ලා ඡන්දයක් ළං වෙද්දි එහේ බයියෝ ටොයියෝ අන්දවන්නේ. උබලා මෙහෙ ඉදන් ඒවට කලබල වෙන්න ඕනි නෑ. ඔන්න තියනවා භවත්‍රා එකේ ෆුල් වීඩියෝ සෙට් එක. කැමති උන් බලපල්ලා.