භවත්‍රා (Full Video)

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    භවත්‍රා කියලා කියන්නේ මොකක්ද කියලා උබලට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ලංකාවේ අත් හදාබලමින් කරපු සාර්ථක නිර්මාණයක්.
    මේදවස්වල පිටසක්වල සීන් එක ගැන ඇමරිකාවෙත් කතා වෙනවනේ. එහෙම තමයි එහේ බයිඩන් සර්ලා ඡන්දයක් ළං වෙද්දි එහේ බයියෝ ටොයියෝ අන්දවන්නේ. උබලා මෙහෙ ඉදන් ඒවට කලබල වෙන්න ඕනි නෑ. ඔන්න තියනවා භවත්‍රා එකේ ෆුල් වීඩියෝ සෙට් එක. කැමති උන් බලපල්ලා.

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම හිටියා Team එකේ 🤩
    ඒකාලේ ගේම දුන්නේ Combustion Software එකෙන්
    Combustion එකේ තමා ඔයා ගොඩක් Effects තිබ්බේ 🥰
    උබට හොද අත්දැකීමක් ලැබෙන්න ඇතිනේද බන්. පරණ වීඩියෝ ක්ලිප්. ෆොටෝ එහෙම නැද්ද? උබ ශූටින් කරන ප්ලේස් එකට එහෙම ගියෙ නැද්ද
     
    • Like
    Reactions: BadAlucard

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    ඕකේ සේනක විජේසිංහ, දිල්ෂාන්ගේ වයිෆ් එහෙම හිටියා මතකයි. ඒකි ඒ කාලේ මරු.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මගේ ඉස්කෝලේ card එකත් " භවත්‍රා"
    අපේ බැච් එකෙත් හිටියා භවත්‍රා කියලා එකෙක්. උගෙ ඇස් දෙකත් ඔය භවත්‍රාගෙ වගේ 😂😂😂
    ඒ උඹ එහෙම නෙමෙයිනෙ 😅
     
    • Haha
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අපේ බැච් එකෙත් හිටියා භවත්‍රා කියලා එකෙක්. උගෙ ඇස් දෙකත් ඔය භවත්‍රාගෙ වගේ 😂😂😂
    ඒ උඹ එහෙම නෙමෙයිනෙ 😅
    නෑ නෑ . 11 වසරෙන් පස්සේ වෙන card එකක් වැටුනේ .
     
    • Haha
    Reactions: jackpolkichcha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    උබට හොද අත්දැකීමක් ලැබෙන්න ඇතිනේද බන්. පරණ වීඩියෝ ක්ලිප්. ෆොටෝ එහෙම නැද්ද? උබ ශූටින් කරන ප්ලේස් එකට එහෙම ගියෙ නැද්ද
    ගොඩක් ඒවා Blue Screen බං . Nugegoda , කොල්ලුපිටයේ තමා Shoot කරේ .
    බවත්‍රා එකේ එළියන් ගේ මුන අපි ඉන්ටර්නෙට් එකෙන් Photos බලලා Copy කරලා Maya Software එක ඇතුලේ හැදුවා . VFX වලට Combustion Software එක තමා පාවිච්චි කරේ ඔය දිය ඇලි ඔක්කොම Combustion Software එකේ Pree Built එනවා . Motion Capture, 3D Scan කියන දේවල් ඒ කාලේ අපිට හීන
    මෙච්චර වත් දෙයක් කරගන්න පුළුවන් උනේ Maya Animation Software එක සහ Combustion Software නිසා

    ඕකේ පොඩි පොඩි චරිත වල ඉන්නේ ටෙලිවිවු ඇකඩමිය එකේ ඉගෙන ගන්න කොල්ලො කෙල්ලෝ . ඒ කාලේ පිනා චාන්ස් හම්බ උනා උන්ට Camera වට ඔලුව දාන්න බාවත්‍රා එකට ලොකු නළුවෝ ගානක් ඕනේ උන නිසා

    Animation VFX කරේ මහානාම කියලා සර් කෙනෙක්. Camera වෙන් උදවි උනේ අනුර දිසානායක කියලා එක්කෙනෙක්
    Location වලට මම ගියේ නැහැ අපි Animation නිසා .
    ඕකෙන් පස්සේ තමා මතක නම් Mobitel Smart Five කියලා TV Add එකක් කරා ලංකාවේ වැඩිම වියදම් කරපු TV Ad එක එක ඒ කාලේ හැටියට.
    මම ඔය දෙකටම ගියා රඟපාන්න තෝරා ගන්න Screen Test එකට Screen Test දෙකම ෆේල් උන නිසා මම තෝරා ගත්තේ නැහැ 🤭

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28

    අනුර තාම ඉන්නවා මන් හිතන්නේ. දෙල්කද academy එකේ animation editing ඉගැන්නුවා ටික කාලෙකට කලින්.
     
    • Like
    Reactions: helayalk and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අනුර තාම ඉන්නවා මන් හිතන්නේ. දෙල්කද academy එකේ animation editing ඉගැන්නුවා ටික කාලෙකට කලින්.
    අඩෝ ඇත්තද්ද පොරත් සුපිරි Camera සහ Editing වලට මහානාම සර් ගැන දන්නවා ද බන් පොර තමා ඉන්නවා ද?
     
    • Like
    Reactions: gamekolla89