රනිල් එක සීසන් එකෙන් අතේ කෝට් උනා නැත්තන් ඌත් අරින්නේ ඔහොම නෙවෙයි
okkoma horu
piliganne nathi ekayi awula
රනිල් එක සීසන් එකෙන් අතේ කෝට් උනා නැත්තන් ඌත් අරින්නේ ඔහොම නෙවෙයි
okkoma horu
piliganne nathi ekayi awula
2015ට කලින් ලන්සු තිබ්බෙම නෑ මහබැංකුවේ අධිපතිගේ පුද්ගලික අභිමතය පරිදි බැඳුම්කර නිකුතුවක් උනේ (කබ්රාල් report එලියට එනවට බය ඕකයි)
2015 තමයි කාලෙකට පස්සේ ලංසු තිබ්බේ, එතැනදී උනේ වැඩි ලංසුවට දීමක් නෙවෙයි, අනිත් ලංසු කරුවන්ගේ ලන්සු වංචාසහගත ලෙස අර්ජුන් මහේන්ද්‍රන් එයාගේ perpetual treasuries සමාගමට දැන්වීමත් ඒ හරහා ඔවුන්ට පහසුවෙන් අනික් ලන්සු කරුවන් අඩුම පිරිවැයකින් පරද්දන්න ඉඩ ලැබීමත් (insider trading).
දෙගොල්ලන්ගෙන්ම හෝදන්න දෙයක් ඉතුරු නෑ පැහැදිලි වංචාව තමයි ක්‍රම දෙකකට කරලා තියෙන්නේ
අදාල නැති ගොම්පාට්නෙ දාන්නෙවැට අස්සෙන්දෙන Arakku නම් ඔහු මොහුමද ??![]()
![]()
![]()
සිදුනද ? back side එක අතගාගන්න![]()



. චන්දෙ කාලෙ පුක පොලේගහගත්තනෙ මහබැන්කු හොරු අල්ලනවමයි කියල . තවත් මොනවද මේකෙ කියෝ කියෝ යන්නෙ . අල්ලන්න කියපන් ඉතින් . ටික ටික පුක ඉරෙනකොට වහගන්න ත්‍රෙඩ් දානව 

පවු බන් උබ . තව ටික කාලයක් නටපන්කො . එන්න එන්න කිච වෙන එක වෙන්නෙ උබ . එකෝ එරෝසන් එකෙන්ම කිච වෙයන් මේකෙන්ම එන්නෙත් නැතුව අදාල නැති ගොම්පාට්නෙ දාන්නෙ. චන්දෙ කාලෙ පුක පොලේගහගත්තනෙ මහබැන්කු හොරු අල්ලනවමයි කියල . තවත් මොනවද මේකෙ කියෝ කියෝ යන්නෙ . අල්ලන්න කියපන් ඉතින් . ටික ටික පුක ඉරෙනකොට වහගන්න ත්‍රෙඩ් දානව
පවු බන් උබ . තව ටික කාලයක් නටපන්කො . එන්න එන්න කිච වෙන එක වෙන්නෙ උබ . එකෝ එරෝසන් එකෙන්ම කිච වෙයන් මේකෙන්ම එන්නෙත් නැතුව
වද ගෑනු
වදගෑනි


බොරු නොදා ඇත්ත දාපන් බන්.....
2015 ට කලින්, මහ බැංකුවට වුනා කියන "පාඩුව" නිසා වාසි ලැබුවෙ බැඳුම්කර මිලට ගත්ත ප්‍රාථමික ගණුදෙනුකරුවන් වුන සේවක අර්ථසාධක අරමුදල, ලංකා බැංකුව වගේ රජයේ ආයතන. (පුද්ගලික සමාගමුත් සුළු වශයෙන් ලාභ ලැබුවා. කබ්රාල්ගේ නංගි වැඩ කළා කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකත් මිලියනයටත් අඩු ලාභයක් ලැබුව කියනවා.)
2015 දි වුනෙ ඉන්සයිඩර් ට්‍රේඩින් එකක්. බැඳුම්කර නිකුතුව ගැන විස්තර අයුතු විදියට අරන්, ක්‍රමය වෙනස් කරල, අර්ජුන් ඇලෝසියස්- මහේන්ද්‍රන් මාමලා-බෑණලා බැඳුම්කර මිලට අරන් ඒවා ද්විතීයික වෙළඳපොලට විකුණලා ලාභ ලැබුවා. මේකෙන් පාඩු ලැබුවෙ ද්විතීයික වෙළඳපොලෙන් ඒව මිලට ගත්ත සේවක අර්ථසාධක අරමුදල වගේ ආයතන.
uputa
උඩට තව උඩට..... හොරා කාපු උන් චපාන් එකේ ඉන්නවා...ඒ උනාට කුලියට කහින උන්ට උන දෙයක්
https://www.facebook.com/NewsfirstSL/videos/2458903397681651/

වියත්මගේ ජ්‍යෙෂ්ඨ සාමාජික , ලංකා ඉතිහාසයේ කීර්තිමත් මහ බැංකු අධිපතිතුමකු වන අජිත් නිවඩ් කබ්රාල් විසින් බයියන් ගේ ස්වයං වින්දනය උදෙසා තම කාලය ශ්‍රමය කැපකර මහබැංකු වෝහාරික විගණන වාර්තාවට අමතරව පිලියෙල කරන ලද වෝහාරික විගණන වාර්තාවෙන් උපුටා ගන්නා ලද්දකි


උඩට තව උඩට..... හොරා කාපු උන් චපාන් එකේ ඉන්නවා...ඒ උනාට කුලියට කහින උන්ට උන දෙයක්
https://www.facebook.com/NewsfirstSL/videos/2458903397681651/
සරල දෙයක් වත් ඔලුවට දාගන්න බැරි එකෙක්...O/L pass වෙලා වරෙන්![]()
https://drive.google.com/drive/mobile/folders/1Udrm_udYUEpAJBgOMYz4zX6ryDF1pbCA
ආ කාපන් මේක.. සරල සංකීර්න සේරම තියෙනවා...
ග්‍රීක් බැදුම්කර එක නැතුව...
ගූ අමුඩ හෝදන්න ලෑස්තිවෙලා ඉදපන්

https://drive.google.com/drive/mobile/folders/1Udrm_udYUEpAJBgOMYz4zX6ryDF1pbCA
ආ කාපන් මේක.. සරල සංකීර්න සේරම තියෙනවා...
ග්‍රීක් බැදුම්කර එක නැතුව...
ගූ අමුඩ හෝදන්න ලෑස්තිවෙලා ඉදපන්
මොන්ග්ල්ද බන්...ඕවගේ සාරාංශය තමයි අලවල තියෙන්නේ.....ග්‍රීක් බොන්ඩ් ගැන ඕනනම් එකත් කියල දෙන්නම්...
මුලින්ම O/L Certificate එක පෙන්නපන්....තේ .... රෙන එකෙකුට එපයි කියල දෙන්න![]()
පසුගිය රජයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් හෙජින් හා ග්‍ර්‍රීක් බොන්ඩ් ගනුදෙනු පිලිබඳව ආචාර්ය නාලක ගොඩහේවා දැක්වූ අදහස්
ශ්ර්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණු සම්මේලනයේදී කල සම්පූර්ණ කතාව පහලින්:
සාරාංශය
Link - - https://www.facebook.com/NalakaGodahewaOfficial/videos/703173150179762/UzpfSTE3NTYwODY4Mzc5ODA4NTc6MjQ0MTg1NDI2MjczNzQ0MQ/
සමපුර්ණ කතාව

සාවදානව අහල බලපන් තේරෙනවද කියල...නැත්නම් 8 වසර report එක බලන්න වෙනවා![]()



මීට වඩා හොදයි කබ්රාල්ගෙන්ම ඇහුවනම්...