භානුක හරිස්චන්ද්‍ර

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,055
    6,399
    113
    kandy
    උගෙන්ම අහගනින්කො මැසේජ් එකක් දාලා. ආ.. @Bhanoob
    Haiyo.

    Mage thaththa ipadune walasmulle. E paththen see goviyek, aachi issokole gihilla naha. Thaththage pawule hitiya 7th denek. Ammage Galle, lamai 5s denek ge pawulak. Amma hatha vasaredi seeya nathi wela achi (teacher kenek) thanime pas denawa genawe.

    Ammai & Thathai kohomahari medicine select wera peradeniyata giya.

    Doctors gana dannawanam ehema maha salliyak hambenne naha. Consultants unama passe kaaleka middle/upper-middle income class ekakata vatenawa. Habai hena kattak kanna one.

    Mama ipadune duppath paulakata nemai, mama kavadath baya une naha eda wela kanne kohenda kiyala. Habai pohosath paulakatath nemei. Mama A/L ivara karata passe computer ekak aran dunna (a relatively high-end device) e device eken thamai "TheGamersCottage" patan gatthe.

    Eventually, Surge une.

    Mama dannawa mata yam tharam safety net ekak thibuna kiyala. E safety net eka thibbe naththan mata gaththu tharan risks ganna bari wenna pulun athi. Eth kisima "Trust fund" ekak thibbe naha.

    Ammage, thathathagei aiiyage expenses mama dan kawa karannawa. Trust fund ekak thibbanam mechchara vada karanne naha. League of Legends/Pokemon gaga ha innawa.

    Finally, Api Second Estate kiyala project ekak patan gaththa me awurudde. Rs.600M capital raise karanawa 2Bn valuation ekakata.

    Pitch Video:geek:
    View attachment 157191

    Dan kiyanna ekatath salli kadanawa kiyalla :P
    ------ Post added on Jan 14, 2022 at 11:10 AM
    @villa pro
     
    • Like
    Reactions: itguy77

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,979
    113
    මේ දවස්වල degree, phd හොයන කාලෙ නිසා මේ dial එක ගැන දන්න උන් කියපන්කෝ විස්තර

    දන්න විදියට AL වත් හරියට කරලා නෑ මේ ඩයල් එක! ඒත් degree, master කරපු උන් 300+ කට වඩා jobs දීලා තියනවා නෙහ්,
    ලංකාවට ඩොලර් ගේන එල කොල්ලෙක්

    interview එක්ක දැක්කා ගෙදරින් force කරා කියලා studies වලට
    හොඳ පව්ල් පසුබිමකුත් තිබිලත් මේ පොර AL වත් කරන් නැති වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද, බිස්නස් වලට බැහැලා තියෙන්නෙ නම් පස්සේ ඒකයි

    View attachment 243589

    degree, phd ආභරණයක් වෙලා තියෙන්නේ ලන්කාවෙනේ.

    they rejected mine as well. i have a degree though

    A degree is still a basic requirement for certain levels in a company, but what really matters most are connections and experience.

    Connections and experience can get you an interview, even if you don’t meet all the basic requirements, like having a degree.

    After that, your experience and attitude will determine if you’re the best candidate for the role.

    However, in some cases, a candidate might get the opportunity over a more qualified one simply because they happen to know someone in upper management and receive favoritism.

    So, Connections matter,

    උසස අද්‍ය්පනය ආබරනයක් කරගන්න ඕනේ නෑ ඉතින්.. තම තමන්ගෙ යහපත උදෙසා වටිනවා...

    there you go
    you answered yourself

    Educational qualifications, work experience කොච්චර තිබුණත් company එකේ goals වලට ගැලපෙන්නෙ නැත්නම් ගන්නෙ නෑනෙ. ඒකට founder ට තිබුණ qualifications සම්බන්ධයක් නෑ.
    Tesla, SpaceX වලට ගන්න සමහර අයට Elon තරම් qualifications නෑ සමහර අයට ඊට වඩා ගොඩක් qualifications, experience තියෙනවා. කොච්චරකල් ඒකෙ ඉන්න පුලුවන්ද තීරණය වෙන්නෙ Elon ට තියෙන goals වලට ඒවයි වැඩකරන අයගෙ goals කොච්චර ගැලපෙනවාද කියන එක මත. Work life balance එක priority කරගෙන ඒවාට ගියොත් වැඩිකාලයක් ඉන්න බෑ, හැබැයි "future should look like the future" කියලා හිතන ඇත්තටම ඒකට දෙයක් කරන්න ඕනි කියලා හිතන අය අවු 15-20 ඉන්නවා.

    මට මතක විදියට භානුකට තිබුණ ලෙඩකට බෙහෙත්වලට ගොඩක් වියදම් හින්දා ඒකෙන් ගොඩ එන්න ගත්ත උත්සහය තමයි අද ඔතනට එන්න මූලික වෙලා තියෙන්නෙ. පවුල් පසුබිම, සහජ හැකියාව, කැපවීම, වාසනාව ඔය ඔක්කොම හේතු වෙන්න ඇති. කොහොම වුණත් ලංකාව වගේ රටක ඉඳලා ඔය තැනට ආපු එක නියම වැඩක්

    get a degree bro dont waste time. having a degree will open new pathways for you

    Entrepreneur කෙනෙක් වෙනව කියන්නෙ එකක් Professional කෙනෙක් වෙනව කියන්නෙ එකක්.
    Entrepreneur කියන්නෙ risk එක සල්ලි කරන කෙනෙක් Professional කෙනෙක් කියන්නෙ දැනුම/පළපුරුද්ද සල්ලි කරන කෙනෙක්.
    ඒ ඒ ඒවට හරියන්න වෙන වෙනම Qualifications තියෙනව.

    කතා ඇහුවට කමක්නෑ කියලා තිබ්බ විදියටම කොපි කරලා කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට මිනිස්සු එලි නොකර hidden variables තියෙනවා, සමහරු ඕනකමින් ඒවා හංගනවා, සමහරු එහෙම ඒවා තිබ්බ කියලා දන්නෙ නෑ.

    ඔහොම සාර්තක වෙච්ච අය වගේම අසාර්තක වෙච්ච ඕන තරම් ඉන්නවා. කවුරුත් ඉතින් උන්ව interview කරන්න යන්නෙ නෑ. ඒ නිසා පෙන්නෙ නෑ උන්ව.

    Education කියන්නෙ ලේසියෙන් ගන්න පුලුවන් දෙයක්. ඒකෙන් උඹලට opportunities වලට දොරවල් ඇරෙනවා. ඇරෙන දොරවල් වැඩි වෙනකොට සාර්තක වෙන්න තියෙන චාන්ස් එකත් වැඩි. ඒ නිසා පුලුවන් තරම් ඉගෙනගනින්.

    වැඩිය ඕන නෑ බොසාගෙ කම්පනි එකේ vacancy වලටත් degree එක ඉල්ලනවා 🥴 🥴

    https://www.rooster.jobs/jobs/447689

    වැරදියට ගන්න එප, මූ සුපිරි ඩයල් එක්ක. ඒත් ඌ දිහා බලන් ඌව කොපි කරලා නාන්න යන්න එපා. ඒක උගෙ වැරැද්ද නෙවී, හැම එකාටම හැමදේම හරියන්නෙ නෑ. :yes::yes:

    වෙලාවක් තියෙනවානම් ඕවත් කියවපන්, මම ජෙප්පන්ට අරින්නෙ කම්මැලි කමට. හිටපුගමන් මේවගේ ඒවත් ලියනවා ඉතින් 🤭 🤭

    https://elakiri.com/threads/random-කතා-සාර්ථක-වෙන්න-degree-එකක්-ඕනද.2157718/
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347

    ඔව් බිල්ගේට් අම්මා IBM එක වැඩ කරේ. IBM එකට dos දන්නා හද ගත්තේ ඒ කන්ටක් එකෙන් .
    එලෝන් ගේ තාත්ත south africa වල පතල් අයිතිකාරයෙක් ..

    දම්මිකලා රේන්ද බිස්නස් කරපු අය.

    ඔය බයිසිකලේ තල්ලුකරන් කොටිපත්යෝ වෙච්ච කතාව හැමෝම ලෙසියට කියන කතාව තමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,979
    113
    ඔව් බිල්ගේට් අම්මා IBM එක වැඩ කරේ. IBM එකට dos දන්නා හද ගත්තේ ඒ කන්ටක් එකෙන් .
    එලෝන් ගේ තාත්ත south africa වල පතල් අයිතිකාරයෙක් ..

    දම්මිකලා රේන්ද බිස්නස් කරපු අය.

    ඔය බයිසිකලේ තල්ලුකරන් කොටිපත්යෝ වෙච්ච කතාව හැමෝම ලෙසියට කියන කතාව තමයි
    කොච්චර දේවල් තිබ්බත් එකේන් ගොඩයන්න බැරි උනුත් ඉන්නවා, ඒ නිසා බානුක වගේ උන් චාටර් කියලා කොයි වෙලාවකවත් කියන්න බෑ. උන් සුපිරි ගේමක් ගහලා තමා ඔතනට එන්නෙ. ඒ ගැන විවාදයක් නෑ.

    ඒත් මම කියන්නෙ අනුන්ගෙ ටොක්ස් අහලා එහෙම කරන්න ගිහින් නාගන්න එපා කියන එක.