good post:D
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Oct 19, 2011 #22 හිත එක අරමුණකට ගන්න එකනම් මාර අමාරුයි............. ඒත් උත්සාහ කලොත් කරන්න පුළුවන් අනිවා................ බුදු සරණයි...........!!!
හිත එක අරමුණකට ගන්න එකනම් මාර අමාරුයි............. ඒත් උත්සාහ කලොත් කරන්න පුළුවන් අනිවා................ බුදු සරණයි...........!!!
චගු Well-known member Feb 28, 2011 1,485 534 113 මොරොට්ටෙක් Oct 20, 2011 #23 කට්ටිය.. දැන් නිදාගන්න කලින් චුට්ටක් මේ බණ අහල ඉන්නවද භාවනාව හෙට උදේ ඉඳලම පටන් ගන්නට ඔබට වීර්යය ලැබේවා. තෙරුවන් සරණයි
කට්ටිය.. දැන් නිදාගන්න කලින් චුට්ටක් මේ බණ අහල ඉන්නවද භාවනාව හෙට උදේ ඉඳලම පටන් ගන්නට ඔබට වීර්යය ලැබේවා. තෙරුවන් සරණයි
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Oct 20, 2011 #24 sudu pusa said: මාත් දැන් ටික ටික ට්රයි කරනවා භාවනා කරන්න බොහොම ස්තූතියි මචන් දළදා සමිදු සරණයි.....!!! Click to expand...
sudu pusa said: මාත් දැන් ටික ටික ට්රයි කරනවා භාවනා කරන්න බොහොම ස්තූතියි මචන් දළදා සමිදු සරණයි.....!!! Click to expand...
rukshan0000 Well-known member Dec 1, 2010 8,546 5,567 113 ඇයි අහන්නේ,එන්නද Oct 20, 2011 #25 යාලුවා උඹ වගේ එකෙක් එලකියේ ඉන්න එක වාසනාවක් නියමයි කොල්ලා මම උඹේ ත්රෙඩ් වලට ඇත්තටම කැමතියි සහෝ දිගටම මේවගේ දේවල් එලකිරියට එක්කරන්න උඹට ශක්තිය ලැබේවා කියලා මම අවංකවම පතනවා උඹට මට සලකන්න පුලුවන් උපරිම විදියෙන් ඔන්න මම සැලකුවා යාලුවා රෙප්+ සල්ලි වල අතරමං වෙච්ච ලෝකෙට මේ දේවල් ගොඩාක් වටිනවා යාලුවා
යාලුවා උඹ වගේ එකෙක් එලකියේ ඉන්න එක වාසනාවක් නියමයි කොල්ලා මම උඹේ ත්රෙඩ් වලට ඇත්තටම කැමතියි සහෝ දිගටම මේවගේ දේවල් එලකිරියට එක්කරන්න උඹට ශක්තිය ලැබේවා කියලා මම අවංකවම පතනවා උඹට මට සලකන්න පුලුවන් උපරිම විදියෙන් ඔන්න මම සැලකුවා යාලුවා රෙප්+ සල්ලි වල අතරමං වෙච්ච ලෝකෙට මේ දේවල් ගොඩාක් වටිනවා යාලුවා
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Oct 20, 2011 #26 බොහොම පින් තෙරුවන් සරණයි ....!
Gouken Member Nov 2, 2010 3,826 399 0 37 Melbourne, VIC Oct 20, 2011 #27 බෙදාගත්තට ස්තූතියි බුදු සරණයි!
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Oct 21, 2011 #30 Bohoma wedagath thanx!! rep+
cool-sasika Well-known member Apr 27, 2011 2,246 876 113 Any Where Oct 24, 2011 #32 ගොඩක් පිං.....rep+ Last edited: Oct 24, 2011
shaggy_123 Well-known member May 10, 2011 1,585 657 113 sri lanka Oct 24, 2011 #33 meka download karaganna puluwan widiyak kiyanawada...
චගු Well-known member Feb 28, 2011 1,485 534 113 මොරොට්ටෙක් Oct 24, 2011 #34 මචං මේ ලින්ක් එකෙන් download කරන්න පුළුවන්. http://sadaham.podomatic.com/enclosure/2011-10-19T00_14_50-07_00.mp3 හරි ගියේ නැති නම් කියන්න මම megaupload එකට දාන්නම්. Reactions: shaggy_123
මචං මේ ලින්ක් එකෙන් download කරන්න පුළුවන්. http://sadaham.podomatic.com/enclosure/2011-10-19T00_14_50-07_00.mp3 හරි ගියේ නැති නම් කියන්න මම megaupload එකට දාන්නම්.
shaggy_123 Well-known member May 10, 2011 1,585 657 113 sri lanka Oct 24, 2011 #35 godak pin machan. download kara....
Kasunrock619 Well-known member May 18, 2009 16,842 1,459 113 Colombo Oct 26, 2011 #39 Thx machan Good post