භාවනාවට බාධා කරන නීවරණ හඳුනා ගනිමු

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
හිත එක අරමුණකට ගන්න එකනම් මාර අමාරුයි.............
ඒත් උත්සාහ කලොත් කරන්න පුළුවන් අනිවා................
බුදු සරණයි...........!!!
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කට්ටිය.. දැන් නිදාගන්න කලින් චුට්ටක් මේ බණ අහල ඉන්නවද
    භාවනාව හෙට උදේ ඉඳලම පටන් ගන්නට ඔබට වීර්‍යය ලැබේවා.
    තෙරුවන් සරණයි
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    යාලුවා උඹ වගේ එකෙක් එලකියේ ඉන්න එක වාසනාවක්
    නියමයි කොල්ලා මම උඹේ ත්‍රෙඩ් වලට ඇත්තටම කැමතියි සහෝ
    දිගටම මේවගේ දේවල් එලකිරියට එක්කරන්න උඹට ශක්තිය ලැබේවා කියලා මම අවංකවම පතනවා
    උඹට මට සලකන්න පුලුවන් උපරිම විදියෙන් ඔන්න මම සැලකුවා යාලුවා:yes:
    රෙප්+:yes:

    සල්ලි වල අතරමං වෙච්ච ලෝකෙට මේ දේවල් ගොඩාක් වටිනවා යාලුවා:yes::yes: