භාවනාව උපදෙස් (කුන්ඩලීනි ශක්තිය)

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    භාවනාව උපදෙස් (කුන්ඩලීනි ශක්තිය)

    කුන්ඩලීනි ශක්තිය අවදි කරගැනීම සදහා කලයුතු භාවනාව මොකද්ද​?
    ආනාපාන සති භාවනාව හො මෛත්‍රී භාවනාව මෙම​ භාවනා වර්ග දෙකෙන් කුන්ඩලීනි ශක්තිය
    උපදවා ගැනීම සදහා කලයුතු සුදුසු භාවනාව මොකද්ද​?

    පලවෙනි චක්‍රය අවදි කරගන්නෙ කොහොමද​?
    පලවෙනි චක්‍රය අවදි උනා කියා දැනගන්නෙ කොහොමද​? මොකද්ද සිරුරෙ සිදුවන වෙනස්කම්.
    2,3,4,5,6,7 චක්‍ර අවදි උනා කියා දැනගන්නෙ කොහොමද​? මොකද්ද සිරුරෙ සිදුවන වෙනස්කම්.

    දවසට කොපමන කාලයක් භාවනාව නිරත විය යුතුද​?:confused:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,632
    113
    දන්නා තරමට නම් , ඔයදෙකෙන්ම බෑ , කුන්ඩලීනි ශක්තිය අවදි කරගැනීම සදහා ප්‍රනයානිය කරන්න ඕන
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ඕවා බොරු වැඩ බං.. ඊට වඩා හොඳයි ඉගෙනගන්න දේකට හිත යොමු කරන එකහරි කීයක් හරි හොයාගන්න උත්සහ කරන එක
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    දන්නා තරමට නම් , ඔයදෙකෙන්ම බෑ , කුන්ඩලීනි ශක්තිය අවදි කරගැනීම සදහා ප්‍රනයානිය කරන්න ඕන

    ප්‍රනයානිය kiyanna mokadda??
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කුන්ඩලීනි ශක්තිය අවදි කරගැනීම සදහා කලයුතු භාවනාව මොකද්ද​?
    ආනාපාන සති භාවනාව හො මෛත්‍රී භාවනාව මෙම​ භාවනා වර්ග දෙකෙන් කුන්ඩලීනි ශක්තිය
    උපදවා ගැනීම සදහා කලයුතු සුදුසු භාවනාව මොකද්ද​?

    පලවෙනි චක්‍රය අවදි කරගන්නෙ කොහොමද​?
    පලවෙනි චක්‍රය අවදි උනා කියා දැනගන්නෙ කොහොමද​? මොකද්ද සිරුරෙ සිදුවන වෙනස්කම්.
    2,3,4,5,6,7 චක්‍ර අවදි උනා කියා දැනගන්නෙ කොහොමද​? මොකද්ද සිරුරෙ සිදුවන වෙනස්කම්.

    දවසට කොපමන කාලයක් භාවනාව නිරත විය යුතුද​?:confused:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කුණ්ඩලිනි අත්දැකීම් මෙ විඩියෝ එකේ දෙදෙනෙක් හොදටම විස්තර කරනවාතත අහලා බලන්න.

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113

    Muchan, mama kiyawala tiyenawa 1st ARYA dhyana labanna try karannath adumagane sothapanna welawath tiyenna oni kiyala....also ARIYA dhyana labanna kama raga completely remove karanna oni. Meaning anagami thatwayata pathwenawa... Me anuwa ARIYA dhyanayak labanna ithama apahasui (mama danna widihata).. Mama me hamuduruwange bana asa natha. eka nisa pahadili kirimak karanna puluwanda meyagen bana ahala tiyenawanam..

    Thanks!
     
    පලවෙනිම උපදෙස මේ හාමුදුරුවන්ගේ බණ මැදක් ඉදන් අහන්න නම් එපා.. මුල් පැය දෙක අහන්නම ඕන‍.

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw
    http://www.nirapekshathwayemaga.com/

    ඔයා හරි. ආර්ය දැහැන් වැඩෙන්නෙ ආර්යයෙක්ට.. එයා අනිවාර්යෙන් අට්ඨපුරිස පුද්ගලයින්ට අයිති කෙනෙක් වියයුතුයි. සෝවාන් වෙන්න සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාශ කියන සංයෝජන බිදවැටෙන්න ඕන.. ඒකට පාරමිතා පිරිලා නම්, නිවැරදි බණ ඇහුවා නම්, එය අවබෝධ වුනා නම් ඔහු සෝවාන් වෙනවා. නැතිනම් මාර්ග අනුගාමි වෙනවා. පිටකයේ කොතනකවත් නැහැ භාවනා කර සෝවාන් විය කියලා. උදා- විශාකා, විත්ත ගෘහපති.....

    පිටකයේ සදහන් "දර්ශනයෙන් සක්කායදිට්ඨි යැ විචිකිච්ඡා යැ සීලබ්බතපපරාමාස යැ යන තුන්සංයොජනයෝ ප්‍ර‍හීණ වෙති" යනුවෙන් (3.1.2.විචයහාරවිභඞ්‌ගය-ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග)

    පිටකයේ සදහන් "භාවනායෙන් කාමච්ඡන්ද යැ ව්‍යාපද යැ රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ නිරවශේෂ අවිජ්ජා යැ යන සත්සංයොජනයෝ ප්‍ර‍හීණ වෙත්" https://www.thripitakaya.org/tipitakaya/Index/1098?s=24035

    -------------------------------------------

    නමුත් පලවෙනි දැ‍හැනෙදි කාමය මුලුමනින්ම ප්‍රහානය වෙලා කියන්න බැහැ. එය ධ්‍යාන ලාභින් දන්නවා. ගෑනි දරුවො ගෙවල් දොරවල් ගැනත් ඉදහිට සිතුවිලි එනවා. නමුත් සිතේ වැඩි ප්‍රතිශතයක් නෙක්ඛම්මයට හෙවත් කාමයෙන් නික්මීමට ‍යොමු වෙලා.

    9.1.4.3. නිබ්‌බානසුඛ සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » නවක නිපාතය » 4. මහා වර්ගය

    1. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහරණයෙන් වාස කරන ඒ මහණහට ඉදින් කාම සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට හුදෙක් ආබාධ පිණිස ම යම් බඳු දුකෙක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ කාමසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ පර්යායෙනුදු නිර්වානය යම් බඳු සුඛයෙක් වේ නම් තෙල දතයුතු යි.

    පංචාංගික සමාධි සුත්‍රයේ සදහන් සියළුම ධ්‍යාන ලක්ෂණ.. ඒ දැහැන් ලක්ෂණ මේ අයගේ අත්දැකීම් එක්ක මනාව ගැලපෙනවා. (අත්දැකීම් වීඩියෝ බලන්න) වගේම තමයි මම ඇස්දෙකන්ම දැක්ක දෙයක් ලංකාවෙ නිලියකගේ අයියා මැරි කරලා ෆ්‍රාන්ස් ලේඩි කෙනෙක් ලංකාවට ඇවිත් භාවනා වැඩසටහනට සහභාගි වෙලා 4 දැහැන් පුර්ණය කරලා තම සැමියගේ පෙර භවය ගැන කියනවා. අර නිළියත් එය සනාථ කරනවා. එයාලා ගුගල් වලිනුත් ඒක කන්ෆර්ම් කරගෙන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814

    Dawas 3n koheda bn 4 weni dhayana labanne pissu,mic eka atHta gattama wewlanawa mona smadhi da.,
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Dawas 3n koheda bn 4 weni dhayana labanne pissu,mic eka atHta gattama wewlanawa mona smadhi da.,

    වචන කිහිපයක් අහපු බාහිය දාරුචීය අරහත් වුනා කෙටි වෙලාවකින්.

    ඇතා පිටේ යන ගමන් සන්තති ඇමති අරහත් වුනා. කලින් බණ භාවනා කරලා හිටියෙත් නැහැ.

    මිලින්ද රජුට බණ කියන ගමන් කුමාර කාශ්‍යප හිමි අරහත් වුනා.

    මම නැවතිලා, ඔබත් නවතින්න කියපු එකේ තේරුම වටහගත්ත අංගුලිමාල මාර්ගඵල ලැබුවා...

    ඉතින් එහෙවු එකේ හරියට බණ ඇහුව නම් දින දෙක තුනෙන් ආර්ය ප්‍රථම දැහැනට යන්න බැහැ කියලා හිතනවද...

    එහෙනම් ධ්‍යාන අත්දැකීම් ලබපු අයගේ තව විඩියෝ ටිකක් දාන්නම්... පඤ්‌චඞ්‌ගිකසමාධි සූත්‍රයත් ( https://www.thripitakaya.org/tipitakaya/Index/483?s=11122 ) එක්ක සංසන්ධනය කරලා ඔබම විමසලා බලන්න.