භාවනා කරන අය විතරක් බලන්ට

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    na mcahan lankave bavana karana godak aya niyama bavanaa paleta vadiya
    balaporoththu venne oya adi manasika kriyakarakam vage deval, ehema ayai
    ovaa kiyanne, hari palekata bavanaa karana kenekuta nam ekarana bavanava
    kadaa kappal karanna deval venavaa eka thamai prasiddam siddiya
    මේක තමා ඇත්තම කතාව. ලංකාවෙ මිනිස්සු භාවනාව මැජික් එකක් කරගෙන. බලන්න බටහිර රටවල හරි ක්‍රමයට භාවනා යෝග කරනව. ඒකෙන් හිත සැහැල්ලු වෙන එකයි තමන්ගෙ ඇගේ හැඩය ලස්සනට තියාගන්න පුලුවන් වෙන එකයි වෙන්නෙ. ඒ ඇරෙන්න අධිමානසික තත්ව කියල දෙයක් නෑ. එහෙම තියනව කියපු හැම එකාම මාධ්‍යට ඇවිත් චාටර් වෙලා ගියා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Uba suddiyekwa bandada bn
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    A kohomada?

    භාවනාවේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවනේ. සමථයට වඩා විදර්ශනාව වඩන කෙනා විශේෂයි. විදර්ශනාවෙන් දියුණු වෙනකොට ඒකට කැමති අය වගේ අකමැති අයත් ඉන්නවා. කැමති අයගෙන් සමහරවිට උදව් ලැබෙන්නත් පුළුවන්. උදව් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි අකමැති අය අනිවාර්යෙන් කරදර කරනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    භාවනාවේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවනේ. සමථයට වඩා විදර්ශනාව වඩන කෙනා විශේෂයි. විදර්ශනාවෙන් දියුණු වෙනකොට ඒකට කැමති අය වගේ අකමැති අයත් ඉන්නවා. කැමති අයගෙන් සමහරවිට උදව් ලැබෙන්නත් පුළුවන්. උදව් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි අකමැති අය අනිවාර්යෙන් කරදර කරනවා.

    උදව් ගන්නෙ කොහොමද
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    භාවනාවේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවනේ. සමථයට වඩා විදර්ශනාව වඩන කෙනා විශේෂයි. විදර්ශනාවෙන් දියුණු වෙනකොට ඒකට කැමති අය වගේ අකමැති අයත් ඉන්නවා. කැමති අයගෙන් සමහරවිට උදව් ලැබෙන්නත් පුළුවන්. උදව් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි අකමැති අය අනිවාර්යෙන් කරදර කරනවා.

    ea mokada bun ea seen eka :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    උදව් ගන්නෙ කොහොමද

    උදව් ලබන කෙනෙක්ගෙන්ම තමයි අහන්න ඕනේ.

    ea mokada bun ea seen eka :oo:

    විදර්ශනාවෙන් වෙන්නේ නිවනට ලංවෙන එක. නිවන් සාක්ශාත් කරගන්නවා කියන්නේ මාරග්‍රහනයෙන් මිදෙන එක. කවුද කැමති තමන්ගේ වසඟයේ ඉන්න කෙනෙක් ඒකෙන් ඉවත් වෙනවට? ඒ නිසා මාරයා කැමති නෑ විදර්ශනාව වඩනවට. මාර්ගඵලයක් එහෙම ලබලා තවත් දියුණු වෙන්න පුළුවන් අයට කරදර කරනවලු. එහෙම නැත්නම් අඩුම ගානේ එක එක පවර්ස් ලබන්න හිත යොමු කරවලා සමථයට ඇදලා දාලා හරි විදර්ශනාව මග ඇරෙන්න මොනා හරි කරනවලු.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උදව් ලබන කෙනෙක්ගෙන්ම තමයි අහන්න ඕනේ.

    විදර්ශනාවෙන් වෙන්නේ නිවනට ලංවෙන එක. නිවන් සාක්ශාත් කරගන්නවා කියන්නේ මාරග්‍රහනයෙන් මිදෙන එක. කවුද කැමති තමන්ගේ වසඟයේ ඉන්න කෙනෙක් ඒකෙන් ඉවත් වෙනවට? ඒ නිසා මාරයා කැමති නෑ විදර්ශනාව වඩනවට. මාර්ගඵලයක් එහෙම ලබලා තවත් දියුණු වෙන්න පුළුවන් අයට කරදර කරනවලු. එහෙම නැත්නම් අඩුම ගානේ එක එක පවර්ස් ලබන්න හිත යොමු කරවලා සමථයට ඇදලා දාලා හරි විදර්ශනාව මග ඇරෙන්න මොනා හරි කරනවලු.

    Oowa pothwala thiyna eewane bn. Prayogikawa ndda danna dyk
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    Athdakim ndda ahuwe

    අත්දැකීමක් තියෙන කෙනෙක් සාමාන්‍ය කෙනෙක් එක්ක මේවා ගැන කතා කරනවා අඩුයි. අනික කාගෙවත් අත්දැකීමකින් අපිට ඇති වැඩේ මොකක්ද බන්?
    ඕවා හොයන්න යන්නත් එපා. රෑට ඇස්දෙක පියාගන්නත් උබට භය හිතෙයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අත්දැකීමක් තියෙන කෙනෙක් සාමාන්‍ය කෙනෙක් එක්ක මේවා ගැන කතා කරනවා අඩුයි. අනික කාගෙවත් අත්දැකීමකින් අපිට ඇති වැඩේ මොකක්ද බන්?
    ඕවා හොයන්න යන්නත් එපා. රෑට ඇස්දෙක පියාගන්නත් උබට භය හිතෙයි.

    Mta dn wdiya baya dnenne na bn