මේක තමා ඇත්තම කතාව. ලංකාවෙ මිනිස්සු භාවනාව මැජික් එකක් කරගෙන. බලන්න බටහිර රටවල හරි ක්‍රමයට භාවනා යෝග කරනව. ඒකෙන් හිත සැහැල්ලු වෙන එකයි තමන්ගෙ ඇගේ හැඩය ලස්සනට තියාගන්න පුලුවන් වෙන එකයි වෙන්නෙ. ඒ ඇරෙන්න අධිමානසික තත්ව කියල දෙයක් නෑ. එහෙම තියනව කියපු හැම එකාම මාධ්‍යට ඇවිත් චාටර් වෙලා ගියා.na mcahan lankave bavana karana godak aya niyama bavanaa paleta vadiya
balaporoththu venne oya adi manasika kriyakarakam vage deval, ehema ayai
ovaa kiyanne, hari palekata bavanaa karana kenekuta nam ekarana bavanava
kadaa kappal karanna deval venavaa eka thamai prasiddam siddiya

