භාවනා කරපු අය එන්න. අපි අත්දැකීම් බෙදාගමු.
මචන් මේක භාවනාව කරන්න ඉන්න, භාවනා කරලා තියෙන, හා භාවනා කරලා නවත්තපු අයට වැදගත් වෙයි කියලා හිතෙනවා. උඹලගේ අත්දැකීම්, භාවනා කරද්දී ආපු බාධක, තමන්ගේ ජීවිතයේ ලෞකිකව හා අධ්‍යාත්මිකව තමන්ට පෙනුනු වෙනස්කම් ගැන අපි මෙතන කථා කරපු. හැම ආගමකම අය මෙතෙන්ට එකතුවෙලා තමන්ගේ අත්දැකීම් බෙදාගන්නවනම් වටිනවා කියලා හිතෙනවා.