භාවනා කරලා මනස දියුණු කරන්න පුළුවන්ද?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම දන්න කොළඹ වැඩ ඉන්න හාමුදුරුනමක්ගේ මිත්‍ර හාමුදුරුනමක් වැඩ ඉන්නවා අනුරාධපුරේ කැලේක. උන් වහන්සේ වැඩ ඉන්න කුටියෙන් පිටට වැඩලා පිණ්ඩපාතශාලාවට ඇවිත් මේ මිත්‍ර හාමුදුරුවන්ට කෝල් එක්ක ගන්නවා හිත මිත්‍ර කමට - CCTV එකකින් බලාගෙන වගේ වටේ තියෙන ඒවා ඔක්කොම කියනවා. ඔන්න මම භාවනාවේ දියුණුව ගැන ලබපු පළවෙනි හොල්මන් වෙන අත්දැකීම. මේකට කියන්නෙ remote viewing කියලා - මේක ගොඩක් රටවල ඔත්තු සේවා ඉතා රහසිගතව යොදාගන්නවා අපි මේ කතා කොරන මොහොතෙත්.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔවු හිතිනුත් පිසික්ස් රෙන්ජ් වෙනස් කරන්න පුලුවන් විඩියො එක බලන්න අග කොටස, නිකන් හිතන් හිතන්න කියන්න ක්‍රියා කරන්න බැරි ශරිර කොහොමද ක්‍රියා කරන්නෙ කියලා ඔබට උත්තර ලැබෙවි
    මුලින්ම මනස කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න ඕන. ශරීරයෙන් පරිබාහිර ව පවතින මනසක් නෑ. බාහිරව ලැබෙන උත්තේජනයන්ට දක්වන ප්‍රතිචාර ඔස්සේ තමයි මතක ධාරිතාවක් විදිහට තමයි මනසක් ගොඩනැගෙන්නේ.. ඒක සියළු සජීව වස්තුන්ට පොදු දෙයක්. පරිණාමනය වෙන දෙයක්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,588
    1
    32,318
    113
    - උඩරට -
    මම දන්න කොළඹ වැඩ ඉන්න හාමුදුරුනමක්ගේ මිත්‍ර හාමුදුරුනමක් වැඩ ඉන්නවා අනුරාධපුරේ කැලේක. උන් වහන්සේ වැඩ ඉන්න කුටියෙන් පිටට වැඩලා පිණ්ඩපාතශාලාවට ඇවිත් මේ මිත්‍ර හාමුදුරුවන්ට කෝල් එක්ක ගන්නවා හිත මිත්‍ර කමට - CCTV එකකින් බලාගෙන වගේ වටේ තියෙන ඒවා ඔක්කොම කියනවා. ඔන්න මම භාවනාවේ දියුණුව ගැන ලබපු පළවෙනි හොල්මන් වෙන අත්දැකීම. මේකට කියන්නෙ remote viewing කියලා - මේක ගොඩක් රටවල ඔත්තු සේවා ඉතා රහසිගතව යොදාගන්නවා අපි මේ කතා කොරන මොහොතෙත්.
    උබේ අනාගතේ ගැනත් බලවගනින්කෝ.. :D
     
    • Haha
    Reactions: ChaaniAkka

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මම දන්න කොළඹ වැඩ ඉන්න හාමුදුරුනමක්ගේ මිත්‍ර හාමුදුරුනමක් වැඩ ඉන්නවා අනුරාධපුරේ කැලේක. උන් වහන්සේ වැඩ ඉන්න කුටියෙන් පිටට වැඩලා පිණ්ඩපාතශාලාවට ඇවිත් මේ මිත්‍ර හාමුදුරුවන්ට කෝල් එක්ක ගන්නවා හිත මිත්‍ර කමට - CCTV එකකින් බලාගෙන වගේ වටේ තියෙන ඒවා ඔක්කොම කියනවා. ඔන්න මම භාවනාවේ දියුණුව ගැන ලබපු පළවෙනි හොල්මන් වෙන අත්දැකීම. මේකට කියන්නෙ remote viewing කියලා - මේක ගොඩක් රටවල ඔත්තු සේවා ඉතා රහසිගතව යොදාගන්නවා අපි මේ කතා කොරන මොහොතෙත්.
    පුද්ගලිකයි රහසිගතයි අත්දැකීම් නේ අප්පුවෝ
     
    • Haha
    Reactions: ewijesekara

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක තනිකරම ස්වයං මුලාවක්. කිසිම විද්‍යාත්මක පදනමක් නෑ
    විද්‍යාත්මක පදනම ගැන කියවන්නෙ උබ ඕක මුලින් කරලා බලලද :rolleyes:
    උබලාවගේ උන්ට දන්න දෙයක් වත් කියලා දෙන්න වටින්නෑ
    අවුරුදු තෑග්ගක් මහන්සියෙන් හොයාගත්ත දේවලුත් හෑල්ලූවට දානවා :rolleyes::rolleyes:
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මුලින්ම මනස කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න ඕන. ශරීරයෙන් පරිබාහිර ව පවතින මනසක් නෑ. බාහිරව ලැබෙන උත්තේජනයන්ට දක්වන ප්‍රතිචාර ඔස්සේ තමයි මතක ධාරිතාවක් විදිහට තමයි මනසක් ගොඩනැගෙන්නේ.. ඒක සියළු සජීව වස්තුන්ට පොදු දෙයක්. පරිණාමනය වෙන දෙයක්

    කිසි දෙයක් කර කියාගන්න බැරි තියෙන තැන දර කැල්ලක් වගෙ තියෙන කුනු වෙලා යන ශරිරය කොහොමද හිතන්නෙ දැනිම විදින්නෙ ක්‍රියා කරන්නෙ කොහොමද
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    විද්‍යාත්මක පදනම ගැන කියවන්නෙ උබ ඕක මුලින් කරලා බලලද :rolleyes:
    උබලාවගේ උන්ට දන්න දෙයක් වත් කියලා දෙන්න වටින්නෑ
    අවුරුදු තෑග්ගක් මහන්සියෙන් හොයාගත්ත දේවලුත් හෑල්ලූවට දානවා :rolleyes::rolleyes:
    මේක පුද්ගලිකව ගන්න එපා. ඒත් මිනිස්සුන්ට සැබෑ සත්‍යය ගැන දැනගැනීමේ පිපාසය හැම කාලයකම තිබුණා. බුදුන්ට ත් නිග්‍රහ කළේ ඒ කාලයේ සමාජයේ ස්ථාපිතව තිබුණු බමණු මතවාද වලට එරෙහිව ගිය නිසා තමයි
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    living with the himaliyan masters කියලා පොතක් තියෙනවා
    එකේ තියෙනවා ඔය බාවනා යෝගීව ඉන්න අය කරන දේවල්
    හිතා ගන්නත් බැහැ සමහරු කරන දේවල්, සමහරු ඉන්නවා අවුරුදු ගණන් ජීවත් වේවි
    ඒත් සමහර දේවල් වැඩකට නැති දේවල් සහ වැරදි පැති වලට ගිය අය ඉන්නේ

    ලංකාවේ සමහර හාමුදුරුවරු ඉන්නවා තාමත් මනස දියුණු කරපු
     
    • Like
    Reactions: ChaaniAkka

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    living with the himaliyan masters කියලා පොතක් තියෙනවා
    එකේ තියෙනවා ඔය බාවනා යෝගීව ඉන්න අය කරන දේවල්
    හිතා ගන්නත් බැහැ සමහරු කරන දේවල්, සමහරු ඉන්නවා අවුරුදු ගණන් ජීවත් වේවි
    ඒත් සමහර දේවල් වැඩකට නැති දේවල් සහ වැරදි පැති වලට ගිය අය ඉන්නේ

    ලංකාවේ සමහර හාමුදුරුවරු ඉන්නවා තාමත් මනස දියුණු කරපු
    ඉදිරපත් වෙලා ලෝකයාට ඔප්පුකලානම් මානසික දියුණුව අනිත් ආගම් වල අයත් හැරිලා ඒවිනෙ
     
    • Haha
    Reactions: skylander

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    Meditation and magical powers are real. And you don’t have to agree or disagree with me. Its just real. You don’t have to believe it in order to magical powers to be real. Its like Sun ☀️ and moon 🌙. They are affecting everything on the planet. But you don’t have to believe in astrology. Its just there.
     
    • Haha
    Reactions: ChaaniAkka

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඉදිරපත් වෙලා ලෝකයාට ඔප්පුකලානම් මානසික දියුණුව අනිත් ආගම් වල අයත් හැරිලා ඒවිනෙ

    අනිත්‍ය දෙයක් තියෙනවා කියලා පෙන්වන්න යන්නේ නැහැ අවබෝධයක් ලබපු කෙනෙක්
    ඕක අවබෝධයෙන්ම ගන්න ඕන දෙයක්
    වැරදි පති වලට යන්න තියෙන චාන්ස් එක වැඩියි හරි කෙනෙක්ගේ මග පෙන්වීමක් නැති උනොත්
    අර කලින් කියපු පොත කියවද්දිත් ඒක තමයි හිතුනේ
     
    • Like
    Reactions: Deviyo

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Meditation and magical powers are real. And you don’t have to agree or disagree with me. Its just real. You don’t have to believe it in order to magical powers to be real. Its like Sun ☀ and moon 🌙. They are affecting everything on the planet. But you don’t have to believe in astrology. Its just there.
    You sound just nonsense pal
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මට තාම හරියට භාවනා කරන්න බැරි හැටි......... :( :( :(

    ඉස්සෙල්ලාම මයිත්‍රී භාවනා ව වඩන්න තමන්ට

    ආනාපාන සතිය තියෙන්නේ අන්තිමට මම දන්නා විදියට

    එකපාරම පැය ගණන් භාවනා කරන්න එපා මුලින්ම තත්පර වලින් (5...10..15..20) පුහුණු කරන්න හිත එහෙම මෙහෙ ගියගමන් නතර කරන්න හිතට හයිය අරන් ආයේ පටන් ගන්න ඔහොම දිගට ම කරද්දී හිතට එනවා සතුටක් මගේ අම්මෝ මාරම සතුටක්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අනිත්‍ය දෙයක් තියෙනවා කියලා පෙන්වන්න යන්නේ නැහැ අවබෝධයක් ලබපු කෙනෙක්
    ඕක අවබෝධයෙන්ම ගන්න ඕන දෙයක්
    වැරදි පති වලට යන්න තියෙන චාන්ස් එක වැඩියි හරි කෙනෙක්ගේ මග පෙන්වීමක් නැති උනොත්
    අර කලින් කියපු පොත කියවද්දිත් ඒක තමයි හිතුනේ
    බුදුහාමුදුරුවෝ සහ උපක ආජීවක සංවාදය කියවලා නෑ මයෙ අම්මා