ම්ං දන්නෑ බ්ං හිතට හරිනෑ කලකිරිල වගේ මේ බෙහෙත් නවත්තපු දවසක් එනකල් දැන් අවුරුදු ගානක් බලා උන්නෙ මහණවෙන්නඒ මොකක්ද බං?
ම්ං දන්නෑ බ්ං හිතට හරිනෑ කලකිරිල වගේ මේ බෙහෙත් නවත්තපු දවසක් එනකල් දැන් අවුරුදු ගානක් බලා උන්නෙ මහණවෙන්නඒ මොකක්ද බං?
බෙහෙත් නවත්තන්න එපාම්ං දන්නෑ බ්ං හිතට හරිනෑ කලකිරිල වගේ මේ බෙහෙත් නවත්තපු දවසක් එනකල් දැන් අවුරුදු ගානක් බලා උන්නෙ මහණවෙන්න
ම්ං දන්නෑ මේ මොන කරුමයක් ද කියලා බ්ං ඉස්සර කොච්චර සැහැල්ලු වෙන් චූන් එකේ හිටියදබෙහෙත් නවත්තන්න එපා
දිගටම බොන්න
ඩොක්ටර්ව හම්බවෙලා විස්තරේ කිව්වොත් මොකදම්ං දන්නෑ මේ මොන කරුමයක් ද කියලා බ්ං ඉස්සර කොච්චර සැහැල්ලු වෙන් චූන් එකේ හිටියද
බෙහෙත් එක දිගටම බොනවා නොබී දවසක් වත් ඉන්න බෑ හිතට දැනෙන වේදනාවත් දරාගෙන වැඩක් කරන් ඉන්නෙඩොක්ටර්ව හම්බවෙලා විස්තරේ කිව්වොත් මොකද
ඔය බේත් නොකඩවා දිගටම බොන්න ඕනෙ
හිතෙන හිතෙන දවස්වල බීල ගුණයක් එන්නෙ නෑ මචං
රෑට හොදට නින්ද යනවද?බෙහෙත් එක දිගටම බොනවා නොබී දවසක් වත් ඉන්න බෑ හිතට දැනෙන වේදනාවත් දරාගෙන වැඩක් කරන් ඉන්නෙ
හැමදාම අවුලක් නෑ කියලා කියලා එනවා වැඩිය අන්ංම්නං කියන්න ගියොත් තව පෙති ටිකක් ලියලා දෙනවා ඒවා බීපුවාම දෙක වෙනවාරෑට හොදට නින්ද යනවද?
අමාරුවක් තියනෙවනං ඩොක්ටර්ට කියන්න
බේත්වල වෙනසක් කරල දෙයි