භාවනා කරලා හරිගිය අයගෙන් උපදෙස්...
මචන්ලා මට පොඩි අවුලක් තියෙනව මොනවා කරත් හිත එක තැනක තියාගන්න බෑ. මේක නිසා වැඩක් හරියට කරගන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ.. මේකට විසදුමකට තියෙන්නේ භාවනා කරන එක කියල තමයි හැමෝම කියන්නේ..
උබල කරවුරුහරි භාවනා කරලා ප්රතිපල ලැබිල තියෙනවද?.. කොහොමද කරන්නේ කියල මුල iඉදලා කියල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්.. තව අත්දැකීම් තියෙනවනම් share කරගමු.