භාවනා කරලා හරිගිය අයගෙන් උපදෙස්...

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    භාවනා කරලා හරිගිය අයගෙන් උපදෙස්...

    මචන්ලා මට පොඩි අවුලක් තියෙනව මොනවා කරත් හිත එක තැනක තියාගන්න බෑ. මේක නිසා වැඩක් හරියට කරගන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ.. මේකට විසදුමකට තියෙන්නේ භාවනා කරන එක කියල තමයි හැමෝම කියන්නේ..

    උබල කරවුරුහරි භාවනා කරලා ප්‍රතිපල ලැබිල තියෙනවද?.. කොහොමද කරන්නේ කියල මුල iඉදලා කියල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්.. තව අත්දැකීම් තියෙනවනම් share කරගමු.
     
    S7Edge

    Member
    Sep 4, 2016
    32
    5
    0
    මටත් භාවනා කරන්න ටිකක් අමාරු උනා මචන්. හිත දුවනවා.

    බුද්දාගම ගැන හොඳට කියවල ඉගෙන ගන්න. ජීවිතේ ගැන අවබෝදයක් ආවට පස්සෙ ලොකු සැහැල්ලුවක් එනවා. එතකොට භාවනා කරන්න ලේසි වෙයි.

    එතකොට හිත දුවන එක අඩු වෙනවා. හිතට දුවන්න ඕනෙ කියන උවමනාව අඩු වෙනවා. එතකොට විශේශ මහන්සියක් ගන්න ඕන නෑ හිත පාලනය කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    එහෙම වෙනකම් ඉන්න කාලයක් නැ බන්.. මට තියෙන ප්‍රශ්න වලට ගොඩක් හේතුව හිත තමයි. එනිසා තමයි දැන්ම විසදුමක් හොයන්නේ..
     
    S7Edge

    Member
    Sep 4, 2016
    32
    5
    0
    එහෙම වෙනකම් ඉන්න කාලයක් නැ බන්.. මට තියෙන ප්‍රශ්න වලට ගොඩක් හේතුව හිත තමයි. එනිසා තමයි දැන්ම විසදුමක් හොයන්නේ..

    එලකිරියෙ භාවනා කරන සෙට් එකෙන් හෙල්ප් එකක් හම්බෙයි මචන්. මන්නම් භාවනා කරන්න අමාරු නිසා අර වැඩේ තමා කලේ. හරියට ට්‍රෑක් එකට වැටුනොත් එක දවසන් ඇති. මටනම් අවුරුදු ගානක් ගියා.

    ඒ ෆීලින් එක ෆකින් අවුසම් මචන්. ප්‍රශ්න ඔක්කොටොම විසඳුම.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මචන්ලා මට පොඩි අවුලක් තියෙනව මොනවා කරත් හිත එක තැනක තියාගන්න බෑ. මේක නිසා වැඩක් හරියට කරගන්න බැරි තත්වයක් දැන් තියෙන්නේ.. මේකට විසදුමකට තියෙන්නේ භාවනා කරන එක කියල තමයි හැමෝම කියන්නේ..

    උබල කරවුරුහරි භාවනා කරලා ප්‍රතිපල ලැබිල තියෙනවද?.. කොහොමද කරන්නේ කියල මුල iඉදලා කියල දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්.. තව අත්දැකීම් තියෙනවනම් share කරගමු.

    හිත කියන එක උබටවත් මටවත් අයිති දෙයක් නෙමෙ බන් එහෙම තියෙද්දි කොහොමද එක තැනකට ගන්නෙ
    එකට මහන්සි වෙන්න එපා බන්. එන සිතිවිලි බලන්න පුරුදු වෙන්න.
    අපෙන් effort එකක් සිතිවිලි වලට යන්නෙ නැතුව සිතිවිලි වලට තනිවම පැවත්මක් නැහැ
    අපි සිතිවිලි වලට වටිනාකමක් දෙන්න දෙන්න එක නතර වෙන්නෙත් නැ. වටිනාකමක් නොදෙන්න නොදෙන්න සිතිවිලි ගලා ගෙන ඇවිල්ල උබෙන් සපොර්ට් එකක් නැති උනාම එක තැනකදි ගැලිම කඩා වැටෙනව
    Intellect is important. But if you let your intellect to run your life then it is problem. Try letting your intelligence to work. Then you will realize whole different dimension of your life
    This is not something that I have read or heard. This my own experience
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    එලකිරියෙ භාවනා කරන සෙට් එකෙන් හෙල්ප් එකක් හම්බෙයි මචන්. මන්නම් භාවනා කරන්න අමාරු නිසා අර වැඩේ තමා කලේ. හරියට ට්‍රෑක් එකට වැටුනොත් එක දවසන් ඇති. මටනම් අවුරුදු ගානක් ගියා.

    ඒ ෆීලින් එක ෆකින් අවුසම් මචන්. ප්‍රශ්න ඔක්කොටොම විසඳුම.

    මටත් ඉක්මනට ගොඩ එන්න ඕනේ බන්. එකයි මේ හොයන්නේ
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    හිත කියන එක උබටවත් මටවත් අයිති දෙයක් නෙමෙ බන් එහෙම තියෙද්දි කොහොමද එක තැනකට ගන්නෙ
    එකට මහන්සි වෙන්න එපා බන්. එන සිතිවිලි බලන්න පුරුදු වෙන්න.
    අපෙන් effort එකක් සිතිවිලි වලට යන්නෙ නැතුව සිතිවිලි වලට තනිවම පැවත්මක් නැහැ
    අපි සිතිවිලි වලට වටිනාකමක් දෙන්න දෙන්න එක නතර වෙන්නෙත් නැ. වටිනාකමක් නොදෙන්න නොදෙන්න සිතිවිලි ගලා ගෙන ඇවිල්ල උබෙන් සපොර්ට් එකක් නැති උනාම එක තැනකදි ගැලිම කඩා වැටෙනව
    Intellect is important. But if you let your intellect to run your life then it is problem. Try letting your intelligence to work. Then you will realize whole different dimension of your life
    This is not something that I have read or heard. This my own experience

    මේක මට පැහැදිලි නැ බන්.. මම මොකක් හරි දෙයක් ගැන හිත focus කරගන්න හදනකොටම වෙන මොකක් හරි මගුලක් ඇවිත් එක අවුල් වෙනවා.. ඉතින් මේකට විසදුමක් විදියට එන එන හැමදේ ගැනම හිතන්න ගියොත් වෙන වැඩක් නැතිවෙනවනේ...
     
    මේක මට පැහැදිලි නැ බන්.. මම මොකක් හරි දෙයක් ගැන හිත focus කරගන්න හදනකොටම වෙන මොකක් හරි මගුලක් ඇවිත් එක අවුල් වෙනවා.. ඉතින් මේකට විසදුමක් විදියට එන එන හැමදේ ගැනම හිතන්න ගියොත් වෙන වැඩක් නැතිවෙනවනේ...
    මේ අවුල ලිහන්න පුළුවන් වෙන්නේ කමටහන් දෙන හාමුදුරුනමකකට. ඒ කියන්නෙ ප්‍රවීණ කම්මට්ඨානාචාර්ය වරයෙක්ට. එහෙම හාමුදුරුවරු වැඩ ඉන්නවා භාවනා මධ්‍යස්ථාන හා ආරණ්‍ය සේනාසන වල. එහෙම හාමුදුරුනමක් බැහැදකින්න.

    ජයවේවා.
     
    • Like
    Reactions: TheRockSays
    හිත එකතැනකට ගන්න එක තමයි මචන් සමාධි ය කියන්නේ
    මුලින්ම කියන්න ඕනා මම දන්න සමාධියක් නෑ. හැබැයි මම කියවල තියෙන ඒවා එක්ක ගැලපුවාම ඔයාගෙ කථාව වැරදියි. සමාධිය කියන්නෙ හිතට නිදහසේ අදහස් මතුවීම නැවතුන තත්වයට. ඒකට සිහිය පිහිටුවන්න ඕනා. ඒකියන්නෙ සතිපට්ඨානය කරන්න ඕනා. හිත එක තැනකට වුණාය කියල හිතේ අදහස් ඇතිවීම නවතින්නෙ නෑ. (භාවනා සම්බන්ධ පොත් ටයිප් කොරන්න ගිහින් තමා ඒ දැනුම ලබා ගන්න හැකි වුණේ)
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේක මට පැහැදිලි නැ බන්.. මම මොකක් හරි දෙයක් ගැන හිත focus කරගන්න හදනකොටම වෙන මොකක් හරි මගුලක් ඇවිත් එක අවුල් වෙනවා.. ඉතින් මේකට විසදුමක් විදියට එන එන හැමදේ ගැනම හිතන්න ගියොත් වෙන වැඩක් නැතිවෙනවනේ...

    අනිවා මචන්
    මෙහෙම හිතපන් මනස උබෙ නම් එකක් ගැන අවදානය දුන්නම ඇයි තව 100කින් එ අවදානය බිදෙන්නෙ.
    සිතිවිලි වල තියන ගුනාන්ග කරුනු තොරතුරු මෙ කිසිම දෙයක් අපිට අයිති නැ. අපිට අයිති නැති දෙයකට ඇයි අපි අවදානයක් දෙන්නෙ...අපි දන්නෙ අපි හිතනව කියල මෙන්න මෙතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ...එන එන හැම සිතිවිල්ලම හිතන්න කියල නෙමෙ කියන්නෙ එන එන හැම සිතිවිල්ලම දකින්න..This is not a concept or anything..this is the true nature of a human being..
    හරි යයිද නැද්ද කියන්න නම් දන්නෙ නැ..උබෙන් මචන් ප්‍රශ්නයක් අහපන්...
    මගේ ඉලග සිතිවිල්ල මොකක්ද..
    අහල බලන් ඉන්න එන උත්තරෙ මොකක්ද කියල.
    ටිකකින් එක එක උත්තර එයි.හැබැයි පොඩි පරතරයක් පොඩි හිඩසක් තියෙයි උබයි සිතිවිලි වලයි
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ඉදිරියේ රාළ;20733805 said:
    මේ අවුල ලිහන්න පුළුවන් වෙන්නේ කමටහන් දෙන හාමුදුරුනමකකට. ඒ කියන්නෙ ප්‍රවීණ කම්මට්ඨානාචාර්ය වරයෙක්ට. එහෙම හාමුදුරුවරු වැඩ ඉන්නවා භාවනා මධ්‍යස්ථාන හා ආරණ්‍ය සේනාසන වල. එහෙම හාමුදුරුනමක් බැහැදකින්න.

    ජයවේවා.

    ඕව මචන්.. එහෙම කරන්න තමයි වෙන්නේ... මට ඕනේ උනේ මේ වගේ සීන් තිබිල හරිගිය අය ඉන්නවද කියල දැනගන්න
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    භාවනා කරන්න හිතාගන්න එකම පිනක්..ගොඩක් දෙනෙක් ලේසියි කියලා හිතන්හිටියට පටන් ගත්තම තමයි ඒකෙ අමාරුකම තේරෙන්නෙ.
    අපි ජීවත්වෙනව කියන්නෙ හිතට අරමුණු ගැනීමක්. ඊට එහා ගියදෙයක් මේ ජීවිතේ නෑ.

    එක තත්පරයකට හිත් කෝටිලක්ශවාරයක් ඉපදිලා නිරුද්ධවෙනවා..ඒවගේ හිතට එන අරමුණු කතාකරන ස්වභාවයට බුදුරජාණන්වහන්සේ දේශනාකරලා තියෙන්නෙ විතක්ක විචාර කියලා.

    අපේ හිත කතාකරන ගතිය..හිතෙන් ලෝකවලට අරන් යන එක..උදේට නැගිට්ටගමන් මතක්වෙන සින්දුවක් මුළු දවසපුරාම මතක් වෙවී මතක් වෙවී තියෙන ස්වභාවය ඔයාට තේරිලා ඇති.

    ඔය පාලනය කරන්න බැරි හිත්වලින් අන්තිම සිත තමයි චුඉති සිත..එහෙම නැත්නම් අපිට පහලවන අන්තිම සිත. ඉතින් ඔය විදියට මේලෝකෙ ඉන්න සියළුම සතුන් 99.9%ම යන්නෙ නිරයට කියලා බුදුන් දේශනා කරන්නේ ඔන්න ඔය හේතුව නිසයි.

    භාවනා කරනවා නම් අනාපානා සති භාවනාව තමයි මුලින්ම බුදුන්වහන්සේ දේශනා කොට වදාලෙ. ඒකියන්නෙ සිහියෙන් හුස්මදෙස බලාසිටීම.

    ඒ කරලත් හිත අල්ප මාත්‍ර සමාධියකට වඩව සෑහෙන්න හමන්සි වෙන්න ඕන. සමහර විට සති ගානක්..මාස ගනක් යන්නත් පුලුවන්.. කලින් ආත්මවල පුරුද්දක් තියෙනවනම් දවස් කිහිපයකින්ම සමාදිගත්වෙන්න පුලුවන්.. සමාධිය කියන්නේ ධ්‍යාන නෙමෙයි...
    ධ්‍යාන තියෙන්නෙ එතනින් එහාටයි..
    ඔබට අවශ්‍ය නම කරන්න පුලුවන් නම් මම කියන්නම් ස්වාමීන්වහන්සේලා දෙතුන් දෙනෙක්. කතාකර ..හම්බවෙන්න.. නැතුව ඊමේඉල් වලින්..මේවගේ ෆෝරම් වලින් නම් කරන්න බෑ. ගොඩක් අය දන්නේ නැති නිසා කියන දේවල් අහල වැරදි විදියට භාවනා අරමුණු ගනියි.
     
    Last edited: